මදක් ඉවසන්න
Responsive image
subz.lk
  • Tv Shows
    • Arabic TV Shows
    • English TV shows
    • German Tv shows
    • Hindi Tv Shows
    • Japanese TV Shows
    • Korean TV shows
  • Movies
    • Bengali movies 1
    • Canadian Movies 3
    • Chinese Movies 39
    • Denmark Movies 4
    • English Movies 447
    • French Movies 11
    • Georgian Movies 2
    • German Movies 6
    • Hindi Movies 65
    • Iran Movies 2
    • Japanese Movies 16
    • Korean Movies 31
    • Malayalam Movies 1
    • Norwegian Movies 5
    • Spanish Movies 17
    • Tamil Movies 18
    • Telagu Movies 14
    • Thai Movies 4
    • Ukrainian Movies 2
  • චිත්‍රපට ප්‍රභේද
    • Horror Movies
    • Action Movies
    • fantasy Movies
    • Drama Movies
    • Thriller Movies
    • Adventure Movies
    • Sci-Fi Movies
    • Mystery Movies
    • Crime Movies
    • Comedy Movies
    • Animation Movies
    • Family Movies
    • Romance Movies
    • War Movies
    • History Movies
    • Biography Movies
    • Musical Movies
    • Documentary Movies
  • ටෙලිකතා ප්‍රභේද
    • Horror Tv shows
    • Action Tv shows
    • fantasy Tv shows
    • Drama Tv shows
    • Thriller Tv shows
    • Adventure Tv shows
    • Sci-Fi Tv shows
    • Mystery Tv shows
    • Crime Tv shows
    • Comedy Tv shows
    • Animation Tv shows
    • Family Tv shows
    • Romance Tv shows
    • War Tv shows
    • History Tv shows
    • Biography Tv shows
    • Musical Tv shows
    • Documentary Tv shows
  • විශේෂීකරණය
    • වැඩි පුරම Download කර උපසිරැසි
    • IMDB Ratings අනුව
  • උදව්
  • ඔබේ උපසිරැසි අපට දෙන්න

FB Group

Subz.LK

Profile

අපගේ වෙබ් අඩවියේ් ලියාපදිංචි වී ඇත්නම් login වෙන්න


Login Login with facebook
Login Login with google
Lost your password?
    අපගේ වෙබ් අඩවියේ ලියාපදිංචි වී නැත්නම් අදම Register වෙන්න

Today Top 10

Dragon Lord (1982) Sinhala SubtitleGodzilla vs. Kong (2021) Sinhala SubtitleHarry Potter and the Deathly Hallows: Part 2 (2011) Sinhala SubtitleZack Snyder’s Justice League (2021) Sinhala SubtitleThe Falcon and the Winter Soldier (2021) [S01 : E04] Sinhala SubtitleBoss Level (2021) Sinhala SubtitleCrisis (2021) Sinhala SubtitleHarry Potter and the Half-Blood Prince (2009) Sinhala SubtitleMaster (2021) Sinhala SubtitleGangs of London (2020) [S01 : E01] Sinhala Subtitle

ads

Movies Chinese Movies Gorgeous (1999) Sinhala Subtitle
Gorgeous (1999) Sinhala Subtitle
MOVIE

Rasika Samanjith 3 months ago Action, Comedy, Romance

කණගාටු නොවන්න, සතුටු වන්න

 

                     ලැබුවා වූ 2021 නව වසර ලෝකවාසී සහ ලංකාවාසී සැමට, නීරෝගී, වාසනාවන්ත වසරක් බවට පත්වේවායි ප්‍රාර්ථනා කරමින්, නව වසරේ මුල්ම උපසිරැසිය තිලිණ කරන්නයි මේ සූදානම.
              සුපිරි සටන් නලු ජැකී චෑන් විසින් ලියා (සම දායකත්වය), නිෂ්පාදනය කරමින් රඟපෑ තවත් කදිම සිනමා නිර්මාණයක් තමයි Gorgeous. 1999 පෙබරවාරි 06 දින තායිවානයේදී මුලින්ම තිරගත වූ අතර හොංකොං බොක්ස් ඔෆීස් සාර්ථකත්වයක් ලැබූ සිනමා පටයක්. හොංකොංහි තිරගත කල කාලය තුල හොංකොං ඩොලර් 40,545,889 ක බොක්ස් ඔෆීස් ආදායමක් උපයාගෙන තියෙනවා. සටන් චිත්‍රපටවලින් බැහැර වී, Drama වර්ගයේ චිත්‍රපටයකට ජැකීගෙ ලොකු ආසාවක් තිබූ නමුත්, ගෝල්ඩන් හාවෙස්ට් සමාගමේ හවුල්කරුවෙක් වූ, ජැකීගෙ ගෝඩ්ෆාදර් වන Leonard Ho ඊට විරුද්ධ වෙලා තියෙනවා. ඔහු පවසා ඇත්තේ, ජැකීගෙ චිත්‍රපට සාර්ථක වෙන්න නම්, ප්‍රේම ජවනිකා නොව, ජැකීගෙ රසිකයන් අපේක්ෂා කරන ෆුල් ඇක්ෂන් ෆිල්ම් විය යුතු බවයි. 1998 පෙබරවාරි 16, Ho මියගිය අතර, ටික කාලයකින්ම ජැකී ගෝල්ඩන් හාවෙස්ට් සමාගමෙන් ඉවත්විය. ඒ ඔහුට කිරීමට අවශ්‍ය වූ ජාතියේ චිත්‍රපට කිරීම සඳහා නිදහස හොයාගෙනයි. ඒ වෙනස සොයා හොලිවුඩයට පා තැබූ ජැකී, Chris Tucker සමඟ රඟපෑ Rush Hour [1998] චිත්‍රපටය අන්තර්ජාතික සාර්ථකත්වයක් ලබාගැනීමට සමත්වූ අතර, ඒ සමගම ඔහු හොලිවුඩ් සුපිරි තරුවක් බවට පත්විය. ඉන්පසු නැවත හොංකොං දෙසට හැරුනු ජැකී තමාගෙ ආසාව ඉටු කරගත්තේ 1999 වසරේ Gorgeous නිර්මාණය කරමින්. මේක රොමෑන්ටික් ගතියක් තියෙන ෆිල්ම් එකක්. හරියට හින්දි ෆිල්ම් එකක වගේ. හැබැයි එහෙම කියලා සටන් නැත්තෙ නෑ. සුපිරි සටන් ටිකක් තියෙනවා. ජැකීගෙ අරුම පුදුම හැකියාවන්ගෙන් අඩුවකුත් නෑ. කොමඩිත් ඒ වගේම තමයි. ඒ නිසා මේක Action Romantic Comedy ෆිල්ම් එකක් හැටියට තමයි වර්ග කෙරෙන්නෙ. ජැකී පසුව පවසා තිබුනේ මෙහි ඔහු රඟපාන C.N, Chan චරිතය, නියම ජැකී චෑන්ට 60% – 70% ක් සමාන බවයි. ෆිල්ම් එකේ ඔහුගේ ඔෆීස් එකට අරන් තියෙන්නෙත් ඔහුගේ පෞද්ගලික ජිම් එකයි. චිත්‍රපටයේ එන සාමාන්‍ය දින චරියාවන්, ව්‍යායාම් ඔහුගේ සැබෑ ජීවිතයට සමාන බවයි කියවෙන්නෙ. ඒ වගේම ඇඳුම් පැළැඳුම් පවා, ඔහුගෙ සාමාන්‍ය ජීවිතයේ අකාරයට සමානලු. අඩු තරමේ සිපගැනීමේ දර්ශනයක්වත් නොමැති අතර, සටන් දර්ශනද කැපීම් කෙටීම්, ලේ වැගිරීම්, මිනීමැරුම් ආදියෙන් තොරව තිබීම නිසා පවුලේ සියලු දෙනාට එකට සිට නැරඹිය හැකියි. කොහොමත් ජැකීගෙ ෆිල්ම් 90% ක්ම එහෙමයි.
මේකෙ ප්‍රධාන නිලිය ගැනත් විශේෂයෙන්ම කියන්න ඕන. අපි කවුරුත් දන්න සුපිරි තරුවක්, Shu Qi. මතක ඇතිනෙ, So Close [2002] එකේ අක්කා. තව Transporter [2002], My Wife is a Gangster 3 [2006] සහ Assassin [2015] ෂූ රඟපෑ ජනප්‍රිය චිත්‍රපට අතර වෙනවා. Assassin චිත්‍රපටය වෙනුවෙන්, Asian Film Festival සම්මාන උලෙළේදී හොඳම නිළිය ලෙස පිදුම් ලබන්නටත් ඇයට හැකිවුනා. තායිවාන්-හොංකොං නිලියක් වන ඇය 2014 වනවිට තායිවානයේ වැඩිම මුදලක් අයකරන කීප දෙනා අතරට පත්වී තිබුනා. චිත්‍රපටයේ ධාවන කාලය විනාඩි 120 යි.

Shu Qi

Cast
Jackie Chan     … සී.එන්. චෑන්
Shu Qi              … බූ
Tony Chiu-Wai Leung    … ඇල්බට්
Emil Chau            … එල්.ඩබ්ලිව්.ලෝ
බූ, කුඩා තායිවාන් ධීවර ගමක මධ්‍යම පාන්තික ලස්සන තරුණියක්. ඇයට දවසක් මුහුදේ පාවෙලා ආපු බෝතලයක් හම්බවෙනවා. ඒක ඇතුලෙ කාටදෝ ලියපු කෙටි ආදර පණිවුඩයක් තියෙනවා. ලියල තියෙන්නේ හොංකොංවල ඇල්බට් කියල කෙනෙක්. බූ මේ ඇල්බට්ව හොයාගෙන යනවා. ගිහින් බලපුවාම ඇල්බට් ඒක ලියල තියෙන්නෙ එයාගෙ බෝයිෆ්රෙන්ඩ්ට. දන්නවනෙ තේරුම. ඉතින් බලාපොරොත්තු සුන් වෙන බූට, හොංකොංවලදී අඳුරගන්න ලැබෙනවා ධනවත් ව්‍යාපාරිකයෙක්, සීඑන්. හම්බවෙන්නෙත් ඔහු වලියකට පැටලිලා ඉන්න වෙලාවක තමයි. මොකද සීඑන්ට, විරුද්ධ ව්‍යාපාරිකයෙක්ගෙන් නිතර නිතර ප්‍රශ්න එනවා. කොහොමහරි සීඑන් සහ බූ අතර පැහැදිලිවම එලියට නොඑන ආදරයක් ඇතිවෙනවා. මේ ආදරය සහ ව්‍යාපාරික අරගල කොහෙන් කෙළවර වෙයිද? කොහොම කෙළවර වුනත්, එතෙක් සිනහව සහ ඇක්ෂන් නම් අඩුවක් නෑ. ජය වේවා.

♠♠ මේ දීලා තියෙන ලින්ක් සටහන් කිරීමේදී පොඩි අවුලක් ගිහින් තියෙනවා. පහත ආකාරයට බාගන්න.
Link 1 – Torrent BR 1080p 1.9GB
Link 2 – Torrent BR 720p 1GB
Link 3 – Direct BR 480p 390MB
Link 4 – Direct BR 720p 1GB

♣♣  BRRip / 480p / 720p / 1080p  ♣♣

ඔබටත් ඉඩක්…
ඔබත් උපසිරැසිකරණයේ යෙදීමට කැමතිනම් අප හා එකතුවන්න. විස්තර මෙතනින් බලාගන්න. එසේ නම් ඔබ Subz.lk වෙබ් අඩවියම තෝරාගත යුත්තේ ඇයි? මෙතනින් බලන්න. ලින්ක් වැඩ නොකරන්නේ නම් කමෙන්ට් කරන්න. වහාම යථාවත් කිරීමට අප සූදානම්.



Year : 1999

Rating : 6.1

Genre : action,comedy,romance

Actors : Jackie Chan,Qi Shu,Tony Chiu-Wai Leung,Emil Chau

Writer : N/A

Director : Vincent Kok

Plot :

Directed by Vincent Kok. With Jackie Chan, Qi Shu, Tony Chiu-Wai Leung, Emil Chau. A romantic girl travels to Hong Kong in search of certain love but instead meets a kind-hearted professional fighter for whom she begins to fall instead.


BRRip සඳහා වේ

ආදාල වීඩියෝ පිටපත Download කරගන්න 189 Views




සිංහල උපසිරැස Download කරගන්න 597 times


Subz.lk වෙනුවෙන් උපසිරැසි කරේ
Rasika Samanjith
6.1
IMDB
80%
User Rating



Watch More

Jurassic World (2015) Sinhala Subtitle

Lu Over the Wall (2017) Sinhala Subtitle

Jab Harry Met Sejal (2017) Sinhala Subtitle

The Windmill (2016) Sinhala Subtitle

The Mummy (2017) Sinhala Subtitle

Papillon (2017) Sinhala Subtitle

Please Stand By (2017) Sinhala Subtitle

Gorgeous (1999) Sinhala Subtitle

Extraordinary Mission (2017) Sinhala Subtitle

‹ ›

  1. Rajitha Unregistered User January 1, 2021 at 6:42 am

    Thanks jayawewa….!


    Reply
    • Rasika Thushara Samanjith Moderator January 5, 2021 at 10:41 pm

      Thanx saho.


      Reply
  2. Lahiru Sandaruwan Subtitler January 1, 2021 at 11:30 am

    ලැබුවා වූ 2021 නව වසර සතුට, සෞභාග්‍යය, නිරෝගිකම සපිරි සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.:pray: අයියට පිං සිද්ධ වෙන්න තමයි පරණ චිත්‍රපට ආයේ සැරයක් අපිට බලන්න පුළුවන් වෙන්නේ. විශේෂයෙන්ම ජැකී චෑන්ගේ චිත්‍රපට. පරණ චිත්‍රපටවලට සබ් දෙන එක නවත්තන්න නම් එපා. ජැකී චෑන්ගේ ෆිල්ම් වලට දිගටම සබ් දෙන්න. මොකද පිස්සුවෙන් වගේ තමා ජැකී චැන්ගේ ෆිල්ම් බලන්නේ. ඒවගේම Jet-Li කියන්නෙත් සුපිරිම පොරක් තමයි. එයාගේ ෆිල්ම් වලටත් හැකි සෑම විටම සබ් දෙන්න. මෙහෙම කමෙන්ට් දාන්නේ එච්චරටම පිස්සු වැටිලා ඉන්න නිසයි.:smile::smile::smile:


    Reply
    • Rasika Thushara Samanjith Moderator January 5, 2021 at 10:44 pm

      Obatath esema wewaa. aniwaaren parana film walata denawaa. eth site eka wenuwen aluth film ehamath karanna wenawaa. aekai late.


      Reply
  3. alexmyt Unregistered User January 2, 2021 at 12:02 am

    John Woo Direct karapu parana films wala sub danna puluwanda.
    ex – Hard Boiled, The Killer, ehema


    Reply
    • Rasika Thushara Samanjith Moderator January 5, 2021 at 10:45 pm

      try karannam.


      Reply
  4. Supun Kaushalya Unregistered User January 2, 2021 at 1:48 am

    සුබ අලුත් අවුරුද්දක් වේවා සහෝ..!!!
    තෑන්ක්ස් සබ් එකට ජැකී චෑන්ගෙ ෆිල්ම් එකක් නම් සුපිරි ඉතිං


    Reply
    • Rasika Thushara Samanjith Moderator January 5, 2021 at 10:46 pm

      Oyalage comment apita hayyak. thanx.


      Reply
  5. Kantha_DLA Unregistered User January 3, 2021 at 3:30 pm

    —wish you Happy new year—!

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!


    Reply
    • Rasika Thushara Samanjith Moderator January 5, 2021 at 10:48 pm

      oyaa nam nitharama ma ekka innawane. Happy New Year.


      Reply
  6. Chaminda Lakruwan Unregistered User January 7, 2021 at 10:54 pm

    ලැබුවාවු නව වසර සුබ නව වසරක් වේවා …
    සබ් දෙනකම් බලන් හිටිට ෆිල්ම් එකක් ගොඩක් ස්තූති සබ් එකට


    Reply
    • Rasika Thushara Samanjith Moderator January 7, 2021 at 11:02 pm

      obatath esema wewa. anith ewath dhennam.


      Reply
  7. Lahiru Sandaruwan Subtitler January 8, 2021 at 8:09 am

    Winners and Sinners (1983)
    Dragon Fist (1979)
    Twinkle Twinkle Lucky Stars (1985)
    My Lucky Stars (1985)
    Miracles (1989)
    Dragon Lord (1982)
    The Fearless Hyena (1979)
    Fearless Hyena 2 (1983)
    Battle Creek Brawl (1980)
    Island of Fire (1990)

    හැකිනම් ඉහත ෆිල්ම් වලට සබ් දෙන්න බලන්න.


    Reply
    • Rasika Thushara Samanjith Moderator January 8, 2021 at 8:13 am

      oya okkoma mage list eke thiyenawa. kaalaya pilibada prashnayak witharai thiyenne.


      Reply

Leave a Reply Cancel reply

Social connect:
Login Login with facebook
Login Login with google
  • කිසිම විටක උපසිරැස් කරුට හෝ වෙබ් අඩවියට අපහාස නොවන ආකාරයට ඔබගේ අදහස (comment) එකතු කිරීමට කාරුණික වන්න ..
  • යම් දෝෂයක් ඇත්නම් එය සැකවින් පල කරන්න .(හැකි ඉක්මනින් අප එය නිවැරදි කිරීමට උත්සහා කරමු )

Up Dates

Nomadland (2021) චිත්‍රපටය WEB-DL පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
News Of The World (2020) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
The Croods: A New Age (2020) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Minari (2021) චිත්‍රපටය WEB-DL පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Soul (2020) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Wonder Woman 1984 (2020) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Aap Mujhe Achche Lagne Lage (2002) චිත්‍රපටය WEB-DL පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Becky (2020) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Little Women (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Sonic The Hedgehog (2020) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Jumanji: The Next Level (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
1917 (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
තව බලන්න

Achievements

  • දමිත් ප්‍රියංකර ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • K.A Raveen ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Hasitha Prasad ගේ 350 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Mihira Madushanka ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න

Last Month Top 10

Replicas (2018) Sinhala Subtitle 2936 Inuka Wijerathna
Sentinelle (2021) Sinhala Subtitle 2172 Rasika Samanjith
Zack Snyder’s Justice League (2021) Sinhala Subtitle 908 Hasitha Prasad
The Falcon and the Winter Soldier (2021) [S01 : E02] Sinhala Subtitle 872 දමිත් ප්‍රියංකර
Cherry (2021) Sinhala Subtitle 535 Hasitha Prasad
The Winter Lake (2021) Sinhala Subtitle 433 Rasika Samanjith
Raya and the Last Dragon (2021) Sinhala Subtitle 426 Hasitha Prasad
The Martian (2015) Sinhala Subtitle 267 Hasitha Prasad
Your Honor (2020) [S01 : E06] Sinhala Subtitle 231 K.A Raveen
Your Honor (2020) [S01 : E08] Sinhala Subtitle 223 K.A Raveen
තව බලන්න

ads

information

  • Software
  • අපි ගැන

Security & privacy

  • Terms Of Use
  • Privacy Policy
  • DMCA

introduction

Subz lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට උපසිරැස ලබා දෙන වෙබ් අඩවියක් වේ.

Copyright © 2015-2021 / Subz.LK