Category: Comedy

ආයුබෝවන් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ ඩිස්නි’ හි කෲර තරුණිය නොහොත් Cruella(2021) චිත්‍රපටයේ සිංහල උපසිරැසිය. මෙහි එන කෘඑලා ( මා මේ නම නපුරෙලා ලෙස වෙනස් කලා උපසිරැසිය සඳහා) නොහොත් කෘඑලා ඩෙ-විල් කියන චරිතය අප මුලින්ම දකින්නේ 1961 වසරේ තිරගතවූ 101 Dalmatians නම් ඩිස්නි සජීවීකරණ චිත්‍රපටය...

ඉතිරිය කියවන්න »


ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මම කල්පනා කලා ප්‍රංශ සජීවීකරණ චිත්‍රපටයක සිංහල උපසිරැසිය ඔබ වෙත රැගෙන එන්නට. 2012 වසරේදී ඔස්කා සම්මානයකටද නිර්දේශ වූ මෙහි ප්‍රංශ නාමය වන්නේ Une vie de chat (2010) වන අතර ඉංග්‍රීසියෙන්නම් A Cat In Paris ලෙසයි හැඳින්වෙන්නේ. ඇලෙන් ගැග්නෝගේ රචනයෙන් ඔහුගේත් ජීන්-ලූප් ෆෙලිෂියොලිගේ අධ්‍යක්ෂණයෙනුත්...

ඉතිරිය කියවන්න »


ආයුබෝවන් අදත් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ම. අද මේ එන්නෙ මේ වසරේ නිකුත්වූ නවතම ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපටයක සිංහල උපසිරැසිය අරගෙන. මේ තමයි සෝනි පික්චර්ස් ඇනිමේෂන්හි නිර්මාණයක් වන The Mitchells vs. the Machines (2021) චිත්‍රපටය. IMDb වෙතින් 7.9ක අගයකුත් Rotten Tomatoes වෙතින් 98%ක අගයකුත් මෙටාක්‍රිටික් වෙතින් 81%ක අගයකුත් ලබා ඇති...

ඉතිරිය කියවන්න »


ආයුබෝවන් සබ්ස් එල් කේ හිතවතුන් සියලු දෙනාට. අර්ධ වශයෙන් අවසන් කර තිබූ තවත් ජනප්‍රිය චිත්‍රපටයක උපසිරැසිය වැඩ අවසන් කර ඔබ වෙත ගෙන ඒමක් තමයි මේ කරන්නට යන්නේ. අති දක්ෂ හොලිවුඩ් හාස්‍ය නළු ජිම් කැරේ රංගනයෙන් දායක වන, මතුපිටින් පෙනෙනවාට වඩා ගැඹුරු කතාවකින් සමන්විත, The Truman Show(1998) චිත්‍රපටයේ සිංහල උපසිරැසියයි...

ඉතිරිය කියවන්න »


                Subz.lk සමඟ අත්වැල් බැඳන් සිටින ජැකී චෑන් රසිකයන් වෙනුවෙන් මෙවර අරගෙන ආවේ බොක්ස් ඔෆීස් වාර්තා තැබූ ජැකීගේ තවත් පැරණි සිනමා පටයක්. ඒ තමයි 1982 ජනවාරි 21 දින හොංකොංහීදී ප්‍රදර්ශනය ආරම්භ කල Dragon Lord. ජැකී විසින්ම ලියා අධ්‍යක්ෂනය කල තවත් සිනා සාගරයක්....

ඉතිරිය කියවන්න »


  ආයුබෝවන් අදත් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ ඩිස්නිහි නවතම ත්‍රිමාණ සජීවීකරණ අත්දැකීම වන Raya and The Last Dragon(2021) හි සිංහල උපසිරැසිය. මෙය ගිණිකොනදිග ආසියානු කුමරියක් සහිත මුල්ම ඩිස්නි චිත්‍රපටය මෙන්ම ගිණිකොනදිග ආසියානු ප්‍රධාන චරිතයක් සහිත මුල්ම ඩිස්නි චිත්‍රපටයද වනවා. ගිණිකොදිග ආසියානු රටවල් වන වියට්නාමය,...

ඉතිරිය කියවන්න »


ආයුබෝවන් අදත් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. ටික දවසකින් උපසිරැසියක් අරගෙන එන්න නොහැකිවුණා යම් යම් වැඩ රාජකාරි නිසා. මම කල්පනා කලා ඒ නිසා අඩක් නිමකර තිබූ උපසිරැසියක් වැඩ අවසන්කොට ඔබට ලබාදෙන්න. ප්‍රංශ සජීවීකරණ චිත්‍රපටයක් වන මෙය නමින් Ernest and celestine (2012). IMDb වෙතින් 7.9ක අගයක්ද Rotten Tomatoes වෙතින් 98%ක...

ඉතිරිය කියවන්න »


  හොඳයි එහෙම නම් අදට මාස 3කට කලින් විතර 100 වෙනි උපසිරැසි නිර්මාණය ඔයාලා වෙතට අරන් ආව මට අද 150 වෙනි උපසිරැසි නිර්මාණය අරන් එන්න පුලුවන්කම ලැබුණා. ඉතින් කලින් කඩයිමේදී මන් ගැනත්, මේ සයිට් එකෙන් දැන හඳුනගත්තු අය ගැනත් මන් කිව්ව නිසා ආයේත් ඒකම කියන්න මගේ කිසි බලාපොරොත්තුවක් නෑ....

ඉතිරිය කියවන්න »


ඉතින් ජැකී චෑන් රසිකයන් වෙනුවෙන්, ඔහුගේ තවත් පැරණි සුපිරි චිත්‍රපටයක් අරගෙන තමයි මෙවර Subz.lk එකට ගොඩ වැදුනේ. ඒ තමයි, නැගෙනහිර ආසියාවේ ජය කෙහෙලි නංවා සිටි ජැකී, ඇමරිකන් සිනමා වෙළඳ පොලට කඩා වැදීමේ ඔහුගේ පළමු උත්සාහය හැටියට සටහන් වෙන Big Brawl ( චීන ) හෙවත් Battle Creek Brawl. මෙය හොංකොං...

ඉතිරිය කියවන්න »


  ආයුබෝවන් සබ්ස් එල්කේ හිතවතුන් හැමදෙනෙක්ටම. TENET චිත්‍රපටයත් සමගම මේ අරගෙන එන්නෙ බොහොම කාලයක් සිට ප්‍රේක්ෂකයන් බලාපොරොත්තුව සිටි නමුත් මුල් චිත්‍රපටයට- එනම් Croods (2013) චිත්‍රපටයට- වසර හතක පමණ පරතරයකින් පසුව පැමිණි The Croods : A New Age (2020) චිත්‍රපටයේ සිංහල උපසිරැසියයි. ඩ්‍රීම්වර්ක්ස් නිර්මාණයක් වන මෙය මේ වනවිට IMDB අඩවියෙන්...

ඉතිරිය කියවන්න »


Up Dates

තව බලන්න

Achievements

Last Month Top 10

ads