• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • Hindi Movies
  • Champion (2000) Sinhala Subtitle

Champion (2000) Sinhala Subtitle

2021/12/08 at 3:02 pm
Rasika Samanjith
චැම්පියන්

                     කෙටි නිහැඬියාවකට පසුව Subz.lk නිවහනට ගොඩ වැදුනේ තවත් පැරණි බොක්ස් ඔෆීස් ආදායම් වාර්තා තැබීමට සමත්වූ හින්දි සිනමා නිර්මාණයක් අරගෙන. කොරෝනා නිවාඩු වලින් පස්සෙ නැවතත් සුපුරුදු රාජකාරි වලට අවතීර්ණ වීම නිසා කාර්යබහුල දින චරියාවක් අතරේ තමයි සබ් කරන්න වෙලා තියෙන්නෙ. ඒ අතරේ ලැබෙන පොඩි විවේකය හරි ඔයාලා වෙනුවෙන් සබ් එකක් කරන්න යොදවන්න තමයි උත්සාහ කරන්නෙ. හින්දි සිනමාව ගත්තොත් මගේ ප්‍රියතම නලුවෙක් තමයි සනී ඩියෝල්. ඇත්තටම ප්‍රියතම නලුවා කියන්නත් පුලුවන්. 2000 වසරේ රිලීස් වුනු ඔහුගේ සුපිරි ෆිල්ම් එකක් තමයි Champion. මුලින්ම සිනමාශාලාවල ප්‍රදර්ශනය ඇරඹුනේ 2000 දෙසැම්බර් 22 දිනයි. Action, Comedy, Drama, Thriller වර්ගයන්ට අයත්වෙන මෙය පැය 2 යි විනාඩි 23 ක ධාවන කාලයකින් යුක්තයි. පවුලේ සැමටම එකට සිට නැරඹිය හැකි විනෝදාත්මක ඇක්ෂන් ෆිලුමක්. සුපර් හිට් නොවුනත්, Anu Malik සහ Aadesh Shrivastava(BGM) ගේ සංගීතයෙන් හැඩවුනු අලංකාර ගීත කීපයකිනුත් සමන්විතයි. අදටත් ජනප්‍රිය අති දක්ෂ චරිතාංග නලුවෙක් වන Rahul Dev තමයි මේකෙ දුෂ්ටයාගෙ චරිතයට පණ පොවන්නෙ. ඒ වගේම මේක තමයි ඔහුගෙ මුල්ම චිත්‍රපටය. ඔහු ඒ චරිතය කෙතරම් හොඳට කලාද කියන්නෙ ප්‍රධාන පෙලේ සිනමා සම්මාන උළෙලවල් කීපයකදීම ඔහුගේ නම නිර්දේශ වුනා. Sunny Deol සහ Rahul Dev සමඟ සුරූපි Manisha Koirala ත් රංගනයෙන් දායක වෙනවා.

           පොලිස් පුහුණුව අවසන් කරලා, රජයෙන් කැඳවීමක් බලාපොරොත්තුවෙන් ඉන්න මධ්‍යම පාන්තික තරුණයෙක් තමයි, රාජ්වීර් කියන්නෙ. පොලීසියට එකතුවෙලා රටට ජනතාවට සේවය කිරීමයි ඔහුගේ එකම සිහිනය. ඒ සිහිනය සැබෑ කරමින්, විශේෂ මෙහෙයුමකට ඔහුව බොම්බායට කැඳවනවා. අපරාධකරුවන් අතුගාලා දාන්න හීන මවාගෙන යන රාජ්වීර්ට, ඒ හීන සුනු විසුණු කරමින් පැවරෙන්නේ අවුරුදු 9 ක් පිරිමි ළමයෙක් බලාගන්න වැඩක්. ඒ අබ්බාස්. කෝටිපති ව්‍යාපාරිකයෙක්ගෙ එකම දරුවා. එයාගෙ අම්මයි, තාත්තයි පුද්ගලික ගුවන් යානා අනතුරකින් මැරෙනවා. ඇත්තටම ඒක සැලසුම් කල ඝාතනයක්. ඝාතකයන්ගේ ඊළඟ ඉලක්කය අබ්බාස් බවයි පොලීසිය සැක කරන්නේ. ඒ නිසා අබ්බාස්ගෙ ආරක්ෂාවට තමයි රාජ්වීර් ගෙන්වන්නෙ. ඒත් සල්ලිකාරකම නිසා අහංකාරෙන් කටයුතු කරන අබ්බාස්ව රාජ්වීර්ට අල්ලන්නේ නෑ. තමන්ගේ නිදහසට වැට බඳින රාජ්වීර්ව අබ්බාස්ට දිරවන්නේම නෑ. දෙන්නට දෙන්නා ෆුල් ඔරොප්පු. ඒත් මේ දෙන්නම නොහිතන දෙයක් තියෙනවා. ඒ තමයි අබ්බාස් ඉදිරියේ තියෙන්නෙ මොන තරම් භයානක අනතුරක්ද සහ ඔහු පසුපස එන්නේ මොනතරම් දක්ෂ, භයානක පුද්ගලයෙක්ද කියන එක.              TRENDING MOVIE : CHAMPION Full HD (2000) - चैम्पियन - Sunny Deol - Manisha Koirala - Action Movie යන නමින් යුතු 2.23.23 ක ධාවන කාලයක් සහිත YouTube කොපියටත් ගැලපෙන උපසිරැසියක් ඔයාලගෙ පහසුව වෙනුවෙන් ඇතුලත් කරල තියෙනවා. ඒකෙත් HD කොලිටි කොපියක් තියෙන්නෙ. 720p (751 MB), 480p (419 MB), 360p (545 MB) සහ 240p (150 MB) විදිහට බාගන්න පුලුවන්.

ජය වේවා.

QUALITY 480p - 400 MB // 720p - 1.2 GB // 1080p - 4gb // 720p YouTube - 750 MB

SUB FORMAT // SRT & IDX TV

♣♣  WEBRip / 480p / 720p / 1080p ♣♣

සිංහල උපසිරැසිය ලබා ගන්න 1584

Download Links:

WEBRip 480P පිටපත 400 MB GDToT (Direct)
WEBRip 720P පිටපත 1200 MB GDToT (Direct)
WEBRip 1080P පිටපත 4000 MB GDToT (Direct)
Profile
171
Movies
0
Tv episodes
171
All

SubzLK වෙනුවෙන් Rasika Samanjith කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Inuka Wijerathna New Subtitler
    Windows 10Chrome 96

    උපසිරැසියට ස්තූතියි!
    බයේ හිටියෙ කට්ටිය වැඩ අතෑරලවත්දෝ කියල.

    2021-12-08 at 4:28 pm
    Reply
  • Rasika Samanjith Admin
    Windows 10Chrome 96

    Pissuda, inuka malli.

    2021-12-08 at 4:45 pm
    Reply
  • Kantha_DLA Unregistered User
    Windows 10Chrome 96

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    2021-12-09 at 1:22 am
    Reply
  • CHATHUSHKA NIRMAL User
    Android 6Chrome 96

    ගොඩක් ස්තුතියි බ්‍රදර් සබි එකට ☺:tulip:එ වගේම ගොඩක් පින් කාර්යබහුලත්වය මැද වුවද අපි වෙනුවෙන් සබ් දෙන්න කාලය වෙන් කරලා මේ කරන සේවයට Thank you very much :thumbsup::rose::tulip: පුළුවන්නම් ඊලග සඛි එක ජැකී චෑන්ගෙ Movie එකකට දෙන්න. කාලෙකින් ජැකීගෙ Movie එකක් බැලුවේ නැහැ. අන්තිමටම බැලුවේ ඔයාම දීපු Island of Fire Movie එක. ඔබට සහ ඔබ පවුලේ සැමට බුදු සරණයි දෙවි පිහිටයි:pray::pray::pray:

    2021-12-09 at 1:05 pm
    Reply
  • Supun Kaushalya Unregistered User
    Android 11Chrome 96

    තෑන්ක්ස් සබ් එකට සහෝ කාලෙකින් ඔයාගෙ සබ් එකක් දැක්කෙ සයිට් එකේ

    2021-12-09 at 4:41 pm
    Reply
  • kavinda gamage Unregistered User
    Windows 10Chrome 96

    බොහොම ස්තුතියි නියම වැඩක්

    2021-12-10 at 6:22 am
    Reply
  • Shamal Manojan User
    Android 7Chrome 94

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    හැකිනම් මේ ෆිල්ම් ටිකටත් සබ් දෙන්න.

    To Kill with Intrigue – 1977
    Snake and Crane Arts of Shaolin – 1978
    My Lucky Stars – 1985
    Twinkle Twinkle Lucky Stars – 1985
    Kids from Shaolin – 1984
    Martial Arts of Shaolin – 1986

    2021-12-12 at 4:30 am
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (171)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07
ID:A (2011) Sinhala Subtitle
Updated : 2025-12-06
Perdida (2023) Sinhala Subtitle
Updated : 2025-12-04

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms