මීට අවුරුදු දෙක හමාරකට පමණ පෙර අප සයිට් එකේම පළවුනු සබ් එකක් තමයි අද නම් ගෙනාවෙ. සබ් එක හැදුවට පළකරන්න බැරිවුනා අපේ වෙන සහෝදරයෙක් ඒකට සබ් එකක් පළකරපු නිසා. මහන්සිය අපතේ නොයන්න පළකරන්නත් එපායෑ. ඒ නිසා ඒකෙ බ්ලූරේ අප්ඩේට් එකක් විදිහට ඔයාලට ගෙනාවා. නොබලපු අය ඉන්නවා නම් අරන් බලන්න. සුපිරි භාණ්ඩයක්. සුපිරි සටන් නලු ජැකී චෑන්ගේ “Vanguard“. 2020 ජනවාරි 25 දින මෙය තිරගත කිරීමට සියල්ල සූදානම්ව තිබුනත් Covid-19 වසංගතය නිසා එය කල් දැමීමට සිදු වුනා. පසුව එය 2020 සැප්තැම්බර් 30 දින චීනයේදී තිරගත කිරීම ආරම්භ කල අතර, එහි ඉංග්‍රීසි පිටපත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ අසල්වැසි රටවල ඔක්තෝබර් 08 දින ප්‍රදර්ශනය අරඹන ලදි. ඇමෙරිකාවේදී නොවැම්බර් 20 ද, ඉන්දියාවේදී දෙසැම්බර් 25 ද ප්‍රදර්ශනය ඇරැඹුණු අතර චීනයේ ප්‍රදර්ශනය ඇරැඹී මුල් සති දෙක තුල යුආන් මිලියන් 246 ( ඩොලර් මිලියන 37 ) ක බොක්ස් ඔෆීස් ආදායමක් උපයාගැනීමට “වැන්ගාඩ්” සමත්වුනා. උපයාගත් සමස්ත බොක්ස් ඔෆීස් ආදායම ඇ.ඩො.මිලියන 50.6 ක්. ඩුබායි සහ සැම්බියාවේදී රූපගත කර ඇති මෙම චිත්‍රපටයේ එක් දර්ශනයකදී ජැකී චෑන් වතුරේ ගිලෙන්නට ගොස් අනූ නමයෙන් බේරි ඇත. ඒ ජෙට් ස්කී දර්ශනයේදී වතුර යට ගලක හිරවීම නිසා. මෙම සිනමා පටය වෙනුවෙන් යුආන් මිලියන 80 ක් , ආසන්න වශයෙන් ඩොලර් මිලියන 12 ක් චෑන්ට ගෙවූ බවයි වාර්තාවෙන්නෙ.
Movie Trailer
HD · 2:31
මේ ෆයිල් එක (File) ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද කියලා දන්නේ නැද්ද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න කලින් ඔයාගේ ෆෝන් එකේ හරි කම්පියුටර් එකේ හරි ටොරන්ට් ඇප් එකක් (uTorrent, qBittorrent නැත්නම් BitTorrent වගේ) ඉන්ස්ටෝල් කරලා තියෙන්න ඕනේ. ඇප් එක ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ පල්ලෙහා තියෙන බටන් එක ක්ලික් කරන්න.
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න කලින් ඔයාගේ ෆෝන් එකේ හරි කම්පියුටර් එකේ හරි ටොරන්ට් ඇප් එකක් (uTorrent, qBittorrent නැත්නම් BitTorrent වගේ) ඉන්ස්ටෝල් කරලා තියෙන්න ඕනේ. ඇප් එක ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ පල්ලෙහා තියෙන බටන් එක ක්ලික් කරන්න.
Discussion (1)
ජෙට් ලී අසනීපයෙන් නේ ඉන්නේ. ඒක නිසා ආයේ කවදාවත් අලුත් ෆිල්ම් එක එකක් නෑනේ. ඒ නිසා පරණ චිත්‍රපට ටිකට් සබ් දෙන්න සහෝ.
Kids from Shaolin – 1984
Martial Arts of Shaolin – 1986
Swordsman 1990
Swordsman II – 1992
The Legend – 1993
The Legend – 2 – 1993
Kung Fu Cult Master – 1993
Last Hero in China – 1993
Legend of the red dragon – 1994
The New Legend of Shaolin – 1994
Dr. Wai in the Scripture with No Words – 1996
Fearless – 2006
The Warlords – 2007
Ocean Heaven – 2010
Flying Swords of Dragon Gate – 2011
Once Upon a Time in China Collection