ආදරය වෙනුවෙන් පලිගැනීම
හැමෝටම සුබ දවසක් …!!
ඔන්න අද අරන් අවේ 2007 වසරේදී Super Hit වුණ Om Shanthi Om චිත්‍රපටයේ උපසිරැසියයි.
චිත්‍රපටයේ නළු නිළියන් ගත්තොත් Shah Rukh Khan, Deepika Padukone, Arjun Rampal ,Shreyas Talpade සහා Kirron Kher රoගනයෙන් දායක වෙනවා. එවගේම Deepika Padukoneගෙ සිනමා දිවියට පා තබන්නේ මේ චිත්‍රපටය හරහායි. චිත්‍රපටය IMDb 6.7 අගයක් වගෙම ඉන්දීයන් කොටි 149 උපයනත් සමත් වෙලා තියෙන්වා.
කතාව ගැනත් පොඩ්ඩක් කිව්වොත් නළුවෙක්ත වෙන්න හින මවන තරුණයෙක් චිත්‍රපට නිළියක් එකක් ආදරෙන් බැදෙනවා. ඉතින් Om සහ Shanthi එක් වෙයිද Omට නලුවෙක් වෙන්න පුලුවන් වෙයිද කියලා චිත්‍රපටය බලලාම දැනගමු.
එහෙනම් තවත් ලස්සන උපසිරැසියකින් හමුවෙමු හැමොටම ජය!!
තෑන්ක්ස් සබ් එකට