• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • Chinese Movies
  • Tiger Cage II (1990) Sinhala Subtitle

Tiger Cage II (1990) Sinhala Subtitle

2022/11/07 at 2:13 am
Rasika Samanjith

            Donnie Yen කියන්නේ ලංකාවේ සිනමා ලෝලීන්ට දෙපාරක් මතක් කල යුතු නලුවෙක් නෙවෙයිනෙ. පොඩි හරි ටියුබ් ලයිට් කාරයෙක් හිටියොත් Ip Man කිව්වොත් ටක්කෙටම මතක් වෙනවා. ඩොනීගෙ තවත් පරණ ෆිල්ම් එකක් වුනු In The Line of Duty 4 [1989] එකටත් මන් කලින් සබ් එක දීලා තියෙනවා. ඩොනීගෙ ෆෑන් කෙනෙක් නම් බැලිය යුතුම ෆිලුමක් ඒකත්. Ip Man ෆිල්ම් සෙට් එක හරහා නව පරපුරේ අතිශය ජනාදරයට පත් Donnie Yen ගේ ඉතාමත්ම ජනප්‍රිය වූ පැරණි සිනමා පටයක් තමයි Tiger Cage 2 කියන්නෙ. දැන් ඔයාල බලයි කෝ පළවෙනි කොටස කියලා. පළවෙනි කොටසෙත් ඩොනී ඉන්නවා. හැබැයි ප්‍රධාන චරිතෙට නෙවේ. මැදදි මැරෙනවත් එක්ක. හැබැයි කතා දෙකේ කිසිම සම්බන්ධයක් නෑ. ඒ නිසා "එක" බැලුවෙ නෑ ප්‍රශ්නයකුත් නෑ.

        Tiger Cage 2 හොංකොංහීදී මුලින්ම ප්‍රදර්ශනය ආරම්භ කලේ 1990 අගෝස්තු 11. විනාඩි 96 ක ධාවන කාලයක් සහිතයි. Action, Crime, Thriller, Martial Arts, Comedy යන ගණවලටයි වැටෙන්නෙ. සුපිරි සටන් ගොන්නකින් පිරුණු පට්ට කොමඩියක්. වෙලාව යනව තේරෙන එකක් නෑ. ජෙට් ලි රඟපෑ Tai Chi Master [1993], ජැකී චෑන්ගෙ Drunken Master [1978] සහ Snake in the Eagle’s Shadow [1978] වැනි අතිශයින් ජනප්‍රිය චිත්‍රපට සිනමා ලෝකයට දායාද කල Yuen Woo-Ping ගේ අධ්‍යක්ෂනයක්. Donnie Yen (ඩ්‍රැගන්) සමඟ රංගනයෙන් දායක වෙනවා තවත් ජනප්‍රිය සටන් නලුවෙක් වන Robin Shou (චෝ වයි-සැන්ග්). මතක ඇතිනෙ Mortal Kombat චිත්‍රපට දෙකේ කතා නායකයා. ඊට අමතරව Rosamund kwan (මන්-වායි), David Wu (ඩේවිඩ්) සහ එකල තවත් දක්ෂ සටන් නිළියක් වුනු Cynthia khan රංගනයෙන් එකතු වෙනවා.

           ඩේවිඩ් ඇමෙරිකාවේ සිට හොංකොං එන්නෙ විශාල මුදලක් අරගෙන. ඒක කලු සල්ලි සුදු කිරීමේ වැඩක්. ඒ ක්‍රියාවලිය මෙහෙයවන්නේ හොංකොංවල බලවත් පුද්ගලයෙක් වන නීතිඥ චෝ වයි-සැන්ග් විසින්. ඒ වගේම ඔහු දක්ෂ සටන් ශූරයෙක්. ඩේවිඩ්ගේ හොඳම යාලුවෙක්. නමුත් මේ අති විශාල මුදල් තොගය කොල්ලකන්න චෝ සැලසුම් කරනවා. එහිදී දරුණු සටනක් සහ වෙඩි හුවමාරුවක් සිදුවන අතර සල්ලි බෑගය අතැතිව සිටි ඩේවිඩ්ගේ මිතුරා ඇතුලු කීප දෙනෙක්ම මරණයට පත්වෙනවා. සල්ලි බෑගය අතුරුදන් වෙනවා. වුනු දෙයක් කාටවත් හොයාගන්න බෑ. දන්න එකම කෙනා වන ඩේවිඩ්ගෙ යාලුවත් මැරිලා. අන්තිමේදී මේ සිද්ධියට සැක පිට දෙදෙනෙක්ව අත් අඩංගුවට ගන්නවා. ඒ ටිකක් පිස්සු තියෙන නීතිඥවරියක් වන මන්-වායි සහ හිටපු පොලිස් නිලධාරියෙක් වන නාහෙට අහන්නෙ නැති ඩ්‍රැගන්. මේ දෙන්නට දෙන්නත් පෙන්නන්න බෑ. ඒත් දෙන්නටම එකට මාංචු දැම්මට පස්සෙ අකමැත්තෙන් වුනත් එකට වැඩ කරන්න වෙනවා. මේ දෙන්නගෙ එකම අභිප්‍රාය ඔවුන්ගෙ නිර්දෝෂීභාවය ඔප්පු කරගැනීමයි. කුරිරු චෝ වයි-සැන්ග් එක්ක ඒක ලේසි පහසු දෙයක් නම් වෙන්නෙ නෑ. මොකද චෝත් මෙයාලගෙ පස්සෙ පන්නනවා. චෝ, ඩේවිඩ් හැමෝම හිතන් ඉන්නෙ සල්ලි තියෙන්නෙ මේ දෙන්නා ගාව කියලයි.

මේ චිත්‍රපටයෙ කිසිම අසභ්‍ය දර්ශනයක් නෑ කියලා විශේෂයෙන්ම කියන්න ඕනෙ. සටන් ගැටුම් ඇරුණම පවුලේ සැමට එකට සිට විනෝදයෙන් නැරඹිය හැකි චිත්‍රපටයක්.

ජය වේවා.

QUALITY // 480p - 350MB // 720p - 880MB // 1080p - 1.6GB

SUB FORMAT // SRT // IDXTV

♣♣ BRRip / 480p / 720p / 1080p ♣♣

සිංහල උපසිරැසිය ලබා ගන්න 1513

Download Links:

BRRip 720P පිටපත 880 MB (Torrent)
BRRip 1080P පිටපත 1.6 GB (Torrent)
BRRip 480P පිටපත 350 MB uptobox (Direct)
BRRip 720P පිටපත 880 MB uptobox (Direct)
Tiger Cage II
  • 720p (bluray)
    884.2 MB
    Download Torrent
  • 1080p (bluray)
    1.6 GB
    Download Torrent
Profile
171
Movies
0
Tv episodes
171
All

SubzLK වෙනුවෙන් Rasika Samanjith කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Udaya prasanna User
    Android 11Chrome 104

    සුපිරි බ්‍රෝ ජය වේවා!!!!

    2022-11-11 at 12:23 am
    Reply
  • Rasika Samanjith Admin
    Windows 10Chrome 107

    Thanx Saho.

    2022-11-21 at 6:13 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (171)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Regai (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2026-01-18
Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07
ID:A (2011) Sinhala Subtitle
Updated : 2025-12-06

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms