Til Death Do Us Part (2023) Sinhala Subtitle

September 30, 2023 Admin
Subtitle by Rasika Samanjith
අල්තාරයෙන් පැනගිය ඝාතක මනාලිය

                                Til Death Do Us Part කියන්නෙ 2023 අගෝස්තු 04 දින නිකුත් වුනු ඇමරිකන් චිත්‍රපටයක්. Action / Comedy / Horror / Thriller වර්ගවලට අයත් වෙන පැය 1 විනාඩි 51 ක ධාවන කාලයකින් යුතු සිනමා පටයක්. Timothy Woodward Jr. ගේ අධ්‍යක්ෂනයක්. රඟපෑමෙන් එකතු වෙනවා Cam Gigandet (බෙස්ට්මෑන්), Jason Patric (මනමාලයා) සහ Natalie Burn මනමාලි).
වැඩි විස්තර නැතිව කතාවට යමු. කතාව ආරම්භ වෙන්නෙ වෙඩින් එකකින්. නමුත් අන්තිම මොහොතේ, කාටත් හොරෙන්, මංගල ඇඳුම පිටින් මනමාලි පැනල යනවා. මනමාලයගෙ යාලු මනමාලයො හත් දෙනා ඇයව හොයාගෙන ඇගේ ගෙදරට යනවා. මනමාලි ඇතුලු මේ ඔක්කොම කට්ටිය “යුනිවසිටිය” නමින් හැඳින්වෙන දරුණු රහසිගත ඝාතන සංවිධානයක හොඳම සාමාජිකයන්. ඇතුලට ආවට පස්සෙ කාටවත් මේ සංවිධානය අත්හැරල යන්න බෑ. ඒකයි නීතිය. ඉතින් මනාලියට සිද්ධවෙනවා තම ජීවිතය රැකගන්න මනාලයා ඇතුලු මේ අට දෙනා එක්ක බිහිසුණු සටනක් කරන්න.
විශේෂයෙන් කියන්න ඕනෙ මේක අමානුෂික දර්ශන සහිතයි. සිපගැනීම් හැරුනම අසභ්‍ය දර්ශන නම් නෑ.

ජය වේවා.

QUALITY // 720p – 1GB // 1080p – 1.8GB

SUB FORMAT // SRT // IDXTV

♣♣ WEBRip / 720p / 1080p ♣♣

Available Torrents
720p bluray 1 GB
1080p bluray 2.05 GB
720p web 1021.76 MB
1080p web 2.05 GB
1080p web 1.86 GB
Rasika Samanjith
175 Movies
0 TV Series
175 Total
Discussion (5)
  • kasun Unregistered
    Android 10 Chrome 78

    jackie chan ge Snake Fist Fighter (1973), Snake & Crane Arts of Shaolin (1978) sub denna.

    • Rasika Samanjith Admin
      Windows 10 Chrome 109

      I will try, kasun. Thanks.

  • kasun Unregistered
    Android 10 Chrome 78

    puluwannam mewata sub denna.

    The Killer Meteors (1976)
    Snake Fist Fighter (1973)
    Snake & Crane Arts of Shaolin (1978)
    To Kill with Intrigue (1977)
    Dragon Fist (1979)
    MacGyver (1985-1992) Tv series

  • kasun Unregistered
    Android 10 Chrome 78

    puluwannam mewata sub denna.

    The Killer Meteors (1976)
    Snake Fist Fighter (1973)
    Snake & Crane Arts of Shaolin (1978)
    To Kill with Intrigue (1977)
    Dragon Fist (1979)
    MacGyver (1985-1992) Tv series

  • Sithum Unregistered
    Android 10 Chrome 87

    Sound Of Freedom 2023 Sub eka iikmnta dennako machan loku udawwak 🙂💓 Subzlk

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search