• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • Chinese Movies
  • My Lucky Stars (1985) Sinhala Subtitle

My Lucky Stars (1985) Sinhala Subtitle

2022/01/08 at 12:49 pm
Rasika Samanjith
තක්කඩි යාලුවෝ පස් දෙනා 2

                      සෑහෙන දවසකට පස්සෙ තමයි ඔයාලට උපසිරැසියක් අරගෙන එන්න පුලුවන් වුනේ. පැරණි චිත්‍රපට වලට කැමති, විශේෂයෙන්ම ජැකී චෑන්, ජෙට් ලි වගේ අයගෙ සිනමා පට වලට ආදරේ කරන ගොඩක් පිරිසක් ඒ වෙනුවෙන් බලා ඉන්න බව මන් දන්නවා. අපේ ඇඩ්මින් දමිතුත් මට කිව්වා අපේ subz.lk ෆේස්බුක් පිටුවෙත් ඒ ගැන කමෙන්ට් දාලා තිබ්බා කියලා. ඉතින් ලැබුනු විවේකය යොදවලා ඒ අය වෙනුවෙන් අද අරගෙන ආවෙ Jackie, Sammo සහ Yuen Biao යන තුන් කට්ටුව එකතු වුනු තවත් පැරණි හොංකො ඇක්ෂන් කොමඩියක්. ඒ තමයි "ලකී ස්ටාර්ස්" චිත්‍රපට ත්‍රිත්වයේ දෙවැනි චිත්‍රපටය වන My Lucky Stars [1985]. මෙහි පළමු චිත්‍රපටය වන Winners & Sinners එකට මම කලින් සබ් දීල තියෙනවා. චිත්‍රපට දෙකම බොහෝ සෙයින් සමාන වුනත්, කතාව ගත්තම එකිනෙකට සම්බන්ධ වීමක් නෑ. මුල් චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපෑ සියලු දෙනාම පාහෙ මෙම චිත්‍රපටයේ සිටියත් කර්ලි/ජැක් ලෙස රගපෑ John Sham සහ ජැක්ගේ නංගි ෂර්ලි ලෙස රගපෑ Cherie Chung මෙහි දක්නට ලැබෙන්නේ නෑ. යාලුවෝ පස් දෙනාගෙන් ජැක්ගෙ අඩුව පුරවන්නෙ බ්ලොක්හෙඩ්ගෙ චරිතය රඟපාන Eric Tsang. හැබැයි මේ සියලුම චරිත යම් දුරකට වෙනස් කරලා චරිත වලත් නම් එහෙමත් වෙනස් කරලයි තියෙන්නෙ. ඒ නිසා පලවෙනි එක නොබලපු අයට උනත් මේක අවුලක් නැතුව බලන්න පුලුවන්.

                සැමූගෙ අධ්‍යක්ෂනයෙන් හැඩවුනු My Lucky Stars මුලින්ම තිරගත වුනේ 1985 පෙබරවාරි 10 හොංකොං පුරවරයෙදි. භාෂාව චීන. Action, Comedy, Crime, Drama විදිහට වර්ග වෙන අතර ධාවන කාලය විනාඩි 96 යි. ජපානයේදී Five Lucky Stars යන නමින්ද පිලිපීනයේදී Ninja Encounter යන නමින්ද නිකුත් වුනා. හොංකොංහී තිරගතවුනු කාලය තුලදී හො.කො.ඩොලර් 30,748,643 ක බොක්ස් ඔෆීස් ආදායමක් උපයාගෙන ඇති අතර, හොංකොංහීදී හො.කො.ඩො.මිලියන 30 පසුකල ප්‍රථම චිත්‍රපටය හැටියටත් වාර්තාවක් තියල තියෙනවා. රංගනයෙන් එකතු වන්නේ Jackie Chan (මසල්ස්), Sammo Hung (ෆාස්ට්බක්), Sibelle Hu (බාබරා වූ/බේබි) Richard Ng (සැන්ඩි), Charlie Chin (ජින්සෙන්) Eric Tsang (බ්ලොක්හෙඩ්/රවුන්ඩ්හෙඩ්), Stanley Fung (රව්හයිඩ්) සහ Yuen Biao (රිකී). Bolo Yeung සුලු විකට ජවනිකාවකට ගරු රඟපෑමක් ලෙසින් එක්වෙලත් තියෙනවා.                      චිත්‍රපටය නම් කොමඩි වලින් පිරුනු ඇක්ෂන් ගණයේ එකක්. මුල ඉඳන් අගටම කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන්. පොලිස් නිලධාරින් වන මසල්ස් සහ රිකී ( Jackie & Yuen) ජපානයට යන්නෙ, ස්වර්ණාබරණ වගයක් හොරකම් කරගෙන ගිහින්, පාතාල කල්ලියකට එකතු වෙලා ඉන්න, එයාලගෙම පොලිස් බලකායෙ හිටපු දූෂිත නිලධාරියෙක් අත් අඩංගුවට ගන්න. නමුත් එහිදී රිකීව පාතාල කල්ලිය විසින් අල්ලාගනු ලබනවා. මසල්ස්ගේ උදව්වට කෙනෙක් ජපානයට යවන්න හදනකොට, මසල්ස් ඉල්ලා සිටිනවා හිරේ ඉන්න ඔහුගේ යාලුවෙක් වන, නොම්බර එකේ හොරෙක් වන ෆාස්ට්බග්ව (Sammo) එවන්න කියලා. ෆාස්ට්බග් මේ ගමනට එන්නේ තනියම නෙමේ. එයාගෙ හොඳම යාලුවො හතර දෙනත් එක්ක. මේ පස් දෙනාට දක්ෂ පොලිස් නිලධාරිනියෙකුත් එකතු වෙනවා. ඇය බාබරා වූ (Sibelle). එහෙමත් නැත්නම් බේබි. ඉතින් මේ තක්කඩි යාලුවො පස් දෙනා ජපානයට ගිහින් මොන අඩව් අල්ලයිද? මයි ලකී ස්ටාර්ස් බලමු. කිසිම අසභ්‍ය දර්ශනයක් නෑ කියල නම් විශේෂයෙන්ම කියන්න ඕනෙ.

ජය වේවා.

QUALITY // 480p - 400 MB // 720p - 850 MB // 1080p - 1.5 GB

SUB FORMAT // SRT & IDX TV

♣♣ BRRip / 480p / 720p / 1080p ♣♣

සිංහල උපසිරැසිය ලබා ගන්න 2008

Download Links:

BRRip 720P පිටපත 850 MB (Torrent)
BRRip 1080P පිටපත 1.5 GB (Torrent)
BRRip 480P පිටපත 400 MB uptobox (Direct)
BRRip 720P පිටපත 850 MB uptobox (Direct)
BRRip 1080P පිටපත 1.5 GB uptobox (Direct)
My Lucky Stars
  • 720p (bluray)
    812.05 MB
    Download Torrent
  • 1080p (bluray)
    1.53 GB
    Download Torrent
Profile
172
Movies
0
Tv episodes
172
All

SubzLK වෙනුවෙන් Rasika Samanjith කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Inuka Wijerathna New Subtitler
    Windows 10Chrome 97

    බොහොම ස්තූතියි!

    2022-01-08 at 3:58 pm
    Reply
  • Supun Kaushalya Unregistered User
    Android 11Chrome 97

    තෑන්ක්ස් සබ් එකට

    2022-01-08 at 9:11 pm
    Reply
  • Shamal Manojan User
    Android 7Chrome 94

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
    සෑහෙන කාලයක් බලාගෙන හිටියා දෙනකම්. මේ ෆිල්ම් වලටත් ඉදිරියේ දී හැකි අයුරින් සබ් දෙන්න.

    To Kill with Intrigue – 1977
    Snake and Crane Arts of Shaolin-1978
    Dragon First – 1979
    Fiearless Hyena part II – 1983
    Kids from Shaolin – 1984
    Twinkle Twinkle Lucky Stars – 1985
    Martial Arts of Shaolin – 1986

    2022-01-09 at 2:35 pm
    Reply
  • Lahiru Sandaruwan ExPERT Subtitler
    Windows 7Opera 82

    අම්මෝ, සෑහෙන කාලෙකට පස්සේ සයිට් එක පැත්තේ එන්න මතක් වෙලා තියෙන්නේ.:grinning: JCගේ ෆිල්ම් එකට සබ් එකක් වැටිලා තියෙනවා දැක්කම මාරම සතුටක් තියෙන්නේ. තෑන්ක්ස් කාර්‍යබහුල අස්සේ වෙලාවක් අරගෙන සබ් එක දුන්නට.

    2022-01-09 at 5:41 pm
    Reply
  • sandaru Unregistered User
    Windows 7Chrome 97

    බොහොම ස්තූතියි

    2022-02-04 at 5:29 pm
    Reply
  • kanishka Unregistered User
    Windows 8.1Chrome 80

    පරණ චිත්‍රපට හරිම ලස්සනයි. ඒ අතරින් jc ගේ චිත්‍රපට හරිම ලස්සනයි. දිගටම පරණ චිත්‍රපට වලට සබ් දෙන්න. බොහොම ස්තුතියි.

    2022-06-07 at 6:49 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (172)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Triggered (2024) Sinhala Subtitle
Updated : 2026-01-30
Regai (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2026-01-18
Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms