ආයුබෝවන් සහෝලා…අදත් මම අරන් ආවා ඔයාලට බලන්න උපසිරැසියක්…මේක 2006 එකක්…සමහරු බලලත් ඇති..සමහරු බලල නැතුවත් ඇති…මේ ෆිල්ම් එක හදල තියෙන්නෙ ong bak කියන ෆිල්ම් එක තාලෙටමයි….පට්ටම ඇක්ෂන් ටිකක් මේකෙත් බලාගන්න පුලුවන්….
DYNAMITE WARRIOR – 2006
ඩයිනමයිට් රණශූරයා.
ජොනී බන්ග් ෆයි කියන්නෙ මීහරක් හොරුන්ගෙන් හරකුන්ව බේරලා දෙන කෙනෙක්…වේන්ග් කියන්නෙ මීහරකුන්ව හොරකම් කරන්න කියල නියෝග දෙන කෙනෙක්…සින්ග් කියන්නෙ ජොනීගෙ දෙමවුපියන්ව මැරුවා කියන කෙනා….ඉතින් මේ තුන්දෙනාගෙ පටලැවිල්ලක් තමයි මේ ෆිල්ම් එකේ තියෙන්නෙ…ආ තව මේකෙ මායාකාරයෙකුත් ඉන්නවා..මේ අයගෙන් ජොනීගෙ දෙමවුපියන්ව මරපු කෙනා හොයාගෙන යන ගමනෙ ජොනීට මොනව වෙයිද කියල දැනගන්න මේක බලන්නම වෙනව…ONG BAK ෆිල්ම් එකේ සටන් වලට ආස අය මේකත් අනිවාර්යයෙන්ම බලන්න කියල නිර්දේශ කරනවා…
මමත් මේක බලල තියෙන්නෙ උපසිරැසියක් නැතුව…උපසිරැසි දෙන සයිට් වල කිසිම එකක මේ ෆිල්ම් එකේ උපසිරැසියක් නැති නිසා ඔයාලා වෙනුවෙන්මයි මම මේක හැදුවෙ….
ඒ නිසා වෙනදා වගේම කමෙන්ට් දාන්න කියන බන කියන්නෙ නෑ…මොකද එකෙක්වත් කමෙන්ට් එකක් දාන්නෙ නෑනෙ…
SHADOW MASTER උපසිරැසියට RASIKA SAMANJITH සගෝ දුන්න හයියට තමයි තවත් උපසිරැසියක් අරන් එන්න හිතුනෙ…ඒකට රසික සගෝට ගෞරවයක් විදිහට මම ඒක මෙතම මතක් කලේ…THANKS RASIKA SAMANJITH BROTHER 🙏🙏.
මේ ෆිල්ම් එකත් YTS එකේ තියෙනව..WEBDL,BLURAY පිටපත් වලට ගැලපෙන්න මේ උපසිරැසිය හදල තියෙන්නෙ…ඒ නිසා YTS එකෙන්ම ගන්න කියල කියනව…
එහෙනම් මම යන්නම්….
ආයෙමත් උපසිරැසියක් අරන් එන්නම් කිසිම කෙනෙක් නොකරපු ෆිල්ම් එකකින්….
ලැබුවාවූ නත්තල සාමය සතුටපිරි සුභම සුභ නත්තලක් වෙන්න කියා මා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා….

Year :
2006
Genre :
Action,comedy,thriller
Actors :
Dan Chupong,Panna Rittikrai,Samart Payukaroon
Writer : N/A
Director :
Chalerm Wongpim
Plot : Khon Fai Bin: Directed By Chalerm Wongpim. With Dan Chupong, Panna Rittikrai, Samart Payukaroon, Leo Putt. The Story Is Set In 1890s Siam. Siang (Dan Chupong) Is A Young Muay Thai Warrior And Rocketry Expert Who Steals Back Water Buffalo Taken From Poor Isan Farmers By Unscrupulous Cattle Raiders. He Is Searching For A Man With A Tattoo Who Killed His Parents.

සිංහල උපසිරැස Download කරගන්න 62 times
thanks bro sub ekata eth yts eke film eka download wenne naane