• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • Tamil Movies
  • Beast (2022) Sinhala Subtitle

Beast (2022) Sinhala Subtitle

2022/05/22 at 8:12 pm
Lahiru Sandaruwan
මෘගයා

සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. දිගු නිහැඬියාවකට පස්සේ ආයේ වතාවක් Subz Lk වෙබ් අඩවිය වෙතට ගොඩ වැදුණේ දමිළ සිනමාවේ සුපිරි නළු විජේගේ අලුත්ම චිත්‍රපටය වන බීස්ට් චිත්‍රපටයේ සිංහල උපසිරැසියත් සමගයි. විශේෂයෙන්ම කියන්න ඕනේ, මැයි 11 වෙනිදා OTT මාධ්‍යයන් හරහා චිත්‍රපටයේ හොඳ පිටපතක් නිකුත් වුණත්, කාර්යබහුලත්වය සහ විදුලි කප්පාදුව නිසා උපසිරැසිය ගේන්න පරක්කු වුණා.

හරි, එහෙනම්. චිත්‍රපටයේ විස්තර පැත්තට හැරුණොත්, 2022 අප්‍රේල් 13 තිරගත ආරම්භ කරපු බීස්ට් චිත්‍රපටයේ කතාව සහ අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ නෙල්සන් දිලිප්කුමාර් විසින්. ඒවගේම අනිරුද්ගේ සංගීතයෙන් චිත්‍රපටය හැඩ වෙලා තියෙනවා. Action, Comedy, Crime, Thriller යන වර්ගීකරණයට අයත් වෙනවා. විජේ සහ සුරූපි නිළි පූජා එක්ව රංගනයෙන් දායක වන පළවෙනි චිත්‍රපටය මෙය වන අතර කේ. සෙල්වරාඝවන්, ශයින් ටොම් චාකෝ, යෝගි බාබු, රෙඩින් කින්ග්ස්ලි, වීටීවී ගනේෂ්, ශාජි චෙන්, අපර්ණා දාස්, සතීෂ් ක්‍රිශ්ණන්, ලිලිපුට්, අන්කුර් විකල්, සුනිල් රෙඩ්ඩි, ශිවා අරවින්ද් ඇතුළු නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙනවා. පැය 2යි විනාඩි 35ක ධාවන කාලයකින් යුත් මෙම චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු සඳහා කෝටි 150ක පිරිවැයක් දරා ඇති අතර උපයා ඇති මුදල කෝටි 250ක් පමණ වෙනවා. ඒවගේම IMDb ශ්‍රේණි දර්ශකයේ 5.4ක අගයක් ලබාගෙන තියෙන අතර වඩාත් ජනප්‍රියට පත්, චිත්‍රපටය තිරගත වීමටත් පෙර යූටියුබ් එකට මුදාහැරුණු Halamithi Habibo Lyric Video ගීතය මේ වන විට යූටියුබ් එකේ නැරඹුම් වාර මිලියන 400 ඉක්මවා ගිහින් තියෙනවා.

එහෙමනම්, චිත්‍රපටය රස විඳින්න කියන ගමන් මං දැනට සමුගන්නවා. ඔබ සැමට බුදු සරණයි!

 ලබා දී ඇති උපසිරැසි Proper HDRip/WEB-DL පිටපත් සඳහා ගැලපේ.

සිංහල උපසිරැසිය ලබා ගන්න 2249

Download Links:

720P පිටපත 1.5 GB (Torrent)
720P පිටපත 1 GB (Torrent)
පිටපත 700 MB (Torrent)
Beast
  • 720p (web)
    1.41 GB
    Download Torrent
  • 1080p (web)
    2.89 GB
    Download Torrent
Profile
33
Movies
12
Tv episodes
45
All

SubzLK වෙනුවෙන් Lahiru Sandaruwan කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Rasika Samanjith Admin
    Windows 10Chrome 101

    අම්මෝ, කාලෙකට පස්සෙ. එල එල.

    2022-05-23 at 4:13 am
    Reply
  • Supun Kaushalya Unregistered User
    Android 12Chrome 101

    තෑන්ක්ස් සබ් එකට සහෝ

    2022-05-23 at 5:42 am
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (168)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Red Sonja (2025) Sinhala Subtitle
Updated : 2025-11-05
Janaawar – The Beast Within (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-10-29
Janaawar – The Beast Within (2025) [S01 : E02] Sinhala Subtitle
Updated : 2025-10-29
The Enid Blyton Adventure Series (1996) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-10-14
Viswam (2024) Sinhala Subtitle
Updated : 2025-10-09
Yeh Hai Jalwa (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Lucky: No Time for Love (2005) Sinhala Subtitle
Updated : 2025-10-09
Soldier (1998) Sinhala Subtitle
Updated : 2025-10-09
Sur (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Jaal: The Trap (2003) Sinhala Subtitle
Updated : 2025-10-05
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitle
Updated : 2025-10-05
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms