Responsive image

Profile

අපගේ වෙබ් අඩවියේ් ලියාපදිංචි වී ඇත්නම් login වෙන්න


Lost your password?
Category: Sci-Fi

  “මුලින්ම, ශිෂ්ටාචාරයේ ඇදවැටීමක් තිබුණා: අරාජිකත්වය…ජන සංහාරය…සාගින්න. පස්සෙ, ඊටත් වඩා වෙන්න නරක දෙයක් නෑ කියලා පෙනී යනකොට… අපිට ලැබුනා වසංගතයක්. ජීවත්වන මරණයක්… එහි හස්තයෙන් මුලු ලෝකයම වසාගත්තා ඉතා වේගයෙන්. එතකොට අපිට කටකතා අහන්නට ලැබුණා… ඉතිරිවී සිටි අවසන් විද්‍යාඥයින්, ප්‍රතිකාරයක් සොයමින් සිටින බව…. මේ වසංගතය අවසන් කර ලෝකය නැවත නඟාසිටුවීම සඳහා. එය නැවත නඟාසිටුවන්න? ඇයි? මන් ආසයි මරණයට. මන් ආසයි මේ කාලකන්නිකමට. මන් ආසයි මේ ලෝකයට.” මෙහෙම තමයි ස්ටෝරිය පටන්ගන්නේ. මේක අනාගත විද්‍යා ප්‍රබන්ධයක්. ජෝර්ජියාවේ ඇට්ලන්ටා වල ඉතිරිවී සිටින වෛද්‍යවරු කණ්ඩායමක් වසංගතයට ප්‍රතිකාරයක් සොයාගැනීමට වෙහෙසෙනවා.ඊට අවශ්‍ය වන දත්ත වගයක් නිව් යෝර්ක් වල පරිගනක පද්ධතියක තියෙනවා. ඒ වෙනකොට නිව් යෝර්ක් නගරය ගරා …

ඉතිරිය කියවන්න »

Vivarium 2020 මාර්තු 27 දින තිරගත වීම ඇරඹි මෙම චිත්‍රපටිය Horror, Mystery, Sci-fi කාණ්ඩයට අයත් වේ. ජෙමා සහ ඇගේ පෙම්වතාවන ටොම් නව නිවාසයක් සොයමින් යනවා ඔවුන් ගේ පදිංචිය සඳහා.එහිදී ඔවුන් නිවාස අලෙවි කරන නියෝජිතයකු මුණ ගැසීමට යනවා. ඔහු ඔවුන්ව නිවාස සංකීර්නයකට කැදවාගෙන යනවා. කෙසේ හෝ ජෙමා සහ ටොම් එහිදී අතරමං වෙනවා. ඉන්පසුව ඔවුනට කුමක් සිදු වේවිද. ඒ සඳහා Vivarium නරඹන්න Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් Gayan Chandana කල උපසිරැසි නිර්මාණයකි  

ඉතිරිය කියවන්න »

  [ අන්තර්ජාලයේ ඇති සියලුම Blu-ray EXTENDED ( ධාවන කාලය පැය 2:35) පිටපත් සඳහා පමණක් ලබාදී ඇති උපසිරැසිය ගැලපෙන බව කරුණාවෙන් සලකන්න] ආයුබෝවන් අදත් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. අදත් මේ එන්නෙ අපේ රසික ඉල්ලිමක් ඉෂ්ට කරමිනුයි. අපේ හෂාන් සහෝදරයගෙ ඉල්ලීමක් අනුව කල Mr.Nobody (2009) චිත්‍රපටයේ සිංහල උපසිරැසියයි මේ. ඔහුට මුලින්ම ස්තූතිය මේ චිත්‍රපටය ගැන දැනුම් දුන්නට, මොකද මමත් මේක නරඹල තිබුණෙ නෑ. ජීවිතය… අප ජීවිතය තුලදී බොහෝ තේරීම් කරන්නේය.. විටෙක අධ්‍යාපනයේදීය.. විටෙක රැකියාවක් තෝරාගැනීමේදීය… යම් විටෙක ප්‍රේමයක් තෝරාගැනීමේදීය…. යම් විටෙක ජීවන සහකරු හෝ සහකාරිය තෝරාගැනීමේදීය… ඒ අතරේදී යම් විටෙක මේ තේරීම්වලදී අප උභතෝකෝටික අවස්ථාවන්ට පත්වන්නේය… දෙමාපියන්ගෙන් අයෙක් තෝරාගන්නට වන …

ඉතිරිය කියවන්න »

කොහොමද ඉතින් ඔයාලට! COVID-19 නිසා දැන් හැමෝම ගෙදරනෙ ඇත්තෙ.. මන් ඔන්න ඔයගොල්ලන්ට බලන්න korean කතාවක් ගෙනාව. මේකත් වෛරස් එකක් ගැන කතාවක්.සෝල් වල ඉදන් කිලෝ මීටර් 15 ක් ඈතින් තියෙන බන්ග්ඩන්ග් නගරෙ තමයි මේ වෛරස් එක මුලින්ම පැතිරෙන්නේ. ඊට පස්සෙ ඒක මුළු රටේම පැතිරෙන්නේ නැතිවෙන්න රජය ගන්න තීරණ පිළිබඳව, තමන්ගෙ කෙනෙක්ට වෛරසය වැළදුනහම දැනෙන දුක ගැන, ඒ වගේ වේලාවල් වලට ඇති වෙන අර්මාර්ථකාමී හැඟීම් පිළිබඳව එහෙම මේ කතාවේ සිද්දි ඇතුලත් වෙනව. කතාව අන්තිමට හොඳ අවසානෙකුත් තියෙනව කියල කියන්න පුළුවන්… ඒ වගේම දැනට COVID-19 වෛරසය වැළදුණු පිරිස් වලට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව වගේම වෛරසයෙන් මිය ගිය අසාදිතයන්ට නිවන් සුව පතනවා!!! Subz LK …

ඉතිරිය කියවන්න »

  [ ලබාදී ඇති උපසිරැසිය අන්තර්ජාලයේ ඇති සියලුම Blu-ray පිටපත් සඳහා ගැලපේ ] ආයුබෝවන් අදත් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. සතියක පමණ නිහැඬියාවකින් පසු අද මේ අරගෙන එන්නෙ කාලීන සිනමා පටයක සිංහල උපසිරැසිය. මම හිතන්නෙ නම කියන්නත් කලින් දැන් ඔබ දන්නවා චිත්‍රපටයෙ නම. බොහෝවිට මේ වනවිට බොහෝඅය නරඹලත් ඇති, නරඹපු නැති අයත් ගොඩක් දෙනා ඇති ඒ අතරෙ. මේ තමයි Contagion (2011) චිත්‍රපටයේ සිංහල උපසිරැසිය. නිකුත්වීමෙන් හරියටම වසර 10කට පමණ පසුව ලොව පුරා සීඝ්‍ර ජනප්‍රියත්වයක් මෙන්ම මෙම වසරේ වැඩිම නීත්‍යානුකූල නැරඹුම් සහ නීතිවිරෝධී පිටපත් ඩවුන්ලෝඩ් වාර්තාවකටද හිමිකම් කියන මෙය එසේ වීමට හේතුව වන්නේ මේ දිනවල ලොව පුරා පැතිරයමින් දියුණුයැයි සම්මත රටවල් …

ඉතිරිය කියවන්න »

  [ උපසිරැසි ගොණුව තුල උපසිරැසි දෙකක් අන්තර්ගත අතර එයින් New Web-dl + Bluray ලෙස නම්කර ඇති උපසිරැසිය (කොරියානු නොවන) Web පිටපත් හා නවතම Bluray පිටපත් සඳහා ගැලපේ. Korean Web-dl ලෙස නම් කර ඇති උපසිරැසිය ඉන් පෙර නිකුත්වූ කොරියානු ‍Web පිටපත් සඳහාය. එය HC-HDRip සඳහා නොගැලපෙන බවද කරුණාවෙන් සලකන්න.  කරුණාකර එම උපසිරැසි දෙකෙන් ඔබ සතු පිටපතට ගැලපෙන උපසිරැසිය යොදාගෙන නරඹන්න] ආයුබෝවන් අදත් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ එන්නෙ ලයිව් ඇක්ෂන් චිත්‍රපටයකට උපසිරැසි අරගෙනයි. මෙය අපේ ඇඩ්මින් මඩුල්ලේ ඉල්ලීමක් අනුවයි උපසිරැසි සකසා ඔබ වෙත රැගෙන එන්නෙ. මුලින්ම ස්තූතිය ඔවුන්ට. මේ තමයි Sonic the Hedgehog කතාපෙල සහ විවිධවූ සොනික් වීඩියෝ …

ඉතිරිය කියවන්න »

ආයුබෝවන් හැමෝටම.තවත් චිත්‍රපටයක සිංහල උපසිරැසි අරගෙන තමා මේ ආවේ.එහෙනම් චිත්‍රපටය පැත්තට යමු. Padraig Reynolds විසින් අධ්‍යක්ෂණය කොට ඇති මෙම චිත්‍රපටයට Jessica Madsen, Opal Littleton, Ed Brody වැනි අය රංගනයෙන් පණ පොවයි.චිත්‍රපටය ලබාගෙන තිබෙන IMDb අගය 4.3කි.චිත්‍රපටය මුල්ම වරට ඇමරිකාවේ 2019 වර්ෂයේ දෙසැම්බර් මස 06 වන දින නිකුත් කොට ඇත.ඉතින් කතාව ගැන පොඩි විස්තරයක් කරන්නම්. නම දකිද්දිම පේනවා මේ චිත්‍රපටය Horror චිත්‍රපටයක් කියලා.චිත්‍රපටිය එක් රාක්ෂයෙක් සම්බන්ධව නිර්මාණය කරලා තියෙන්නේ. මේ රාක්ෂයා සාමාන්‍යයෙන් පිටසක්වල ජීවියෙක් හා සමානයි.මේ රාක්ෂයා කුඩා දරුවන් මරන්න තමා හුඟාක් කැමතියි.ඉතින් මේ රාක්ෂයට එමිලි කියලා එක් කුඩා දැරියක් ගොදුරක් වෙනවා.ඇනී කියන්නේ එමිලිගේ අම්මා.එමිලිගේ තාත්තගේ නම පෝල්.එමිලිගේ පස්සෙන් මෙහෙම රාක්ෂයෙක් …

ඉතිරිය කියවන්න »

Under The Dog Anime සිතුවම කතාංග 26 සමන්විතව නිර්මාණය කිරීමට අදහස් වී තිබුණත් පසුව කෙටි චිත්‍රපටයක් Episode 0 ලෙස නම් කර නිර්මාණ කරුවන්ගේ අදහස එලි දැක්වීමට හා කතාවේ චරිත හදුන්වා දීමට කතාංගයේ බොහෝ හිස්තැන් සහිතව 2016 වසරේ ඉදිරිපත් කරනවා හනා ටොගෙට්සු Flowers නමින් හැදින්වෙන බුද්ධි සංවිධානයකට සේවය සපයන උසස් පාසල් සිසුවියකි. මෙම කල්ලියේ සාමාජිකයන් වැඩි දියුණු කරන ලද හැකියාවන්ගෙන් යුක්තයි. මෙම කතාවේ ප්‍රධාන මාතෘකාව “Our enmy is the light of humanity” “අපේ හතුරා මනුෂ්‍යත්වයේ ආලෝකය” යන්නයි. මේ කතාව අවසානය වෙනකන් නැරඹුවත් එයට පිළිතුරක් මෙම කතාවෙන් ඔබට සොයා ගන්න අපහසු වෙයි. වැඩි දියුණු කරන ලද ඝාතකයින්, පැන්ඩෝරා නමින් හැදින්වෙන ජීවින් මෙම …

ඉතිරිය කියවන්න »

ආයුබෝවන් සබ්ස් එල් කේ හිතවතුන් සියලු දෙනාට. පොරොන්දු වුණ විදියටම Matrix චිත්‍රපට මාලාවෙ තුන්වැන්න වන The Matrix: Revolutions (2003) හි සිංහල උපසිරැසිය තමයි මේ අරගෙන එන්නෙ. මුල් මුල් චිත්‍රපට නරඹල නැති අය ඉන්නවනම් මුලින්ම කියන්න ඕනෙ පහත ඇති පිළිවෙලට චිත්‍රපට නරඹල එන්න කියල. නම් උඩ ක්ලික් කිරීම මගින් උපසිරැසි සහ ඩවුන්ලෝඩ් ලින්ක් සහිත වෙබ් පිටුවලට පිවිසිය හැක. The Animatrix (2003) The Matrix (1999) The Matrix: Reloaded (2003) මෙවර චිත්‍රපටයට ලැබී ඇති IMDB අගය 6.7ක්.Rotten Tomatoes අගයනම් 35%ක් ලෙස තමයි සටහන් වෙන්නෙ. ඊට අමතරව ගූගල් පරිශීලකය අගය 88%ක් ලබා තිබෙන අතරේ සම්මාන 37කට නිර්දේශව එයින් 4ක් ජයගෙන තිබෙනවා මේ චිත්‍රපටය. Matrix …

ඉතිරිය කියවන්න »

ආයුබෝවන් සබ්ස් එල් කේ හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ මීට ටික දිනකට පෙර උපසිරැසි ලබාදුන්න The Matrix (1999) චිත්‍රපටයේ දෙවැන්න The Matrix: Reloaded (2003) චිත්‍රපටයේ සිංහල උපසිරැසිය. මෙයත් (එවකට) Wachowski සහෝදරයන්ගේ රචනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් තමයි නිර්මාණය කරල තියෙන්නෙ. මේක තමයි මුල් චිත්‍රපටයේ සැබෑ අර්ථය හා යම් ඇපැහැදිලි තැන් අපිට පැහැදිලි කරල දෙන චිත්‍රපටය. නමුත් දෙකේ කාල සීමා අතර යම් පරතරයක් තිබෙන නිසා මේ චිත්‍රපටයෙ ආරම්භය යම් තරමකින් පැටලිලි සහගත වෙනවා. ඒ නිසා The Matrix (1999) නරඹපු අය මේ චිත්‍රපටය නරඹන්න කලින් මෙම වෙබ්පිටුවේ ඇති ලිපිය කියවා The Animatrix (2003)හි අදාල කොටස් නරඹා ආවොත් වඩාත් හොඳයි. එම ලිපියේ මම සඳහන් කරල …

ඉතිරිය කියවන්න »

Up Dates

See More

Achievements

Last Month Top 10