• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • The Rover (2014) Sinhala Subtitle

The Rover (2014) Sinhala Subtitle

2021/04/20 at 7:32 am
Inuka Wijerathna
හේතුව...

ආයුබෝවන්!

ලැබුවා වූ අලුත් අවුරුද්ද සුභම සුභ වේවා! කියන ගමන්ම ඔන්න තවත් උපසිරැසියක් ගෙනාවා. වෙනදා වගේම අදත් මේ උපසිරැසිය සම්බන්ධයෙන් කරපු උදව්වලට හසිත ප්‍රසාද් සහෝදරයට ස්තූතියි. මේ ෆිල්ම් එකනං ටිකක් වෙනස්ම විදිහෙ එකක්. ගොඩක් අඳුරු පැත්තකට බර, දරුණු විදිහෙ ෆිල්ම් එකක්. ඒක නිසා හැමෝටම අල්ලල යයිද කියන්න නම් දන්නෙ නෑ. හැබැයි මගේ අදහස නම් මේක බැලිය යුතුම චිත්‍රපටයක්.

චිත්‍රපටය ගැන…

2014 නිකුත් වුණු ක්‍රියාදාම, අපරාධ හා නාට්‍යමය ගණයට අයත් David Michôd විසින් අධ්‍යක්ෂණය කළ මේ ඔස්ට්‍රේලියානු චිත්‍රපටයට IMDB දර්ශකයේ 6.4ක අගයකුත්, Rotten Tomatoesහි 66%ක අගයකුත්, මෙටාක්‍රිටික්හි 64%ක අගයකුත් සහ ගූගල් පරීශීලක ප්‍රසාදය 80%කුත් හිමි වී තිබෙනවා. මෙහි එරික් ලෙස ගයි පියර්ස් (Memento, Alien:Covenant, Brimestone) සහ රේ නම් මානසිකව දුර්වල පුද්ගයලයෙකු ලෙස රොබට් පැටින්සනුත් (TENET, The Lighthouse)  රංගනයෙන් දායක වෙනවා.

ඇත්තටම මං මේ වෙනකන් බලලා තියෙන රොබට් පැටින්සන්ගෙ ෆිල්ම්වලින්, එයාගෙ හොඳම රඟපෑම දැක්කෙ මේකෙන් කියල කියන්න පුලුවන්. ඒවගේම බොහෝමයක් ප්‍රේක්ශකයොත් මේ ෆිල්ම් එකේ පැටින්සන්ගෙ ඇක්ටින් ගැන පුදුමවෙලා තියෙනවා.

කතාව…

මේ චිත්‍රපටයෙ කතාව ගොඩනැගිලා තියෙන්නෙ ලෝක ආර්ථික කඩාවැටීමෙන් වසර 10කට පසු, කාලවකවානුවක් ගැන. දැඩි හුදෙකලා පුද්ගලයෙක් වන එරික් තමන්ගේ කාර් එක හොරකම් කරපු මිනිස්සු තුන්දෙනෙක් පස්සෙන් යෑමක් තමයි මේ මුළු චිත්‍රපටයෙම තියෙන්නෙ. ඒ ලුහුබැඳීම අතරමඟදි එරික්ට හම්බෙනව තමන්ගෙ කාර් එක හොරකම් කරපු මිනිස්සුන්ගෙන් එක් අයෙකුගෙ සහෝදරයා වන, වෙඩිවැදීමකින් තුවාල වුනු “රේ”ව…

ඉතින් මේ රේ ගෙ තියෙන විශේෂත්වය මොකක්ද? එරික් ඇයි මේ විනාශවුනු ලෝකෙ පෙරලගෙන කාර් එකක් හොයන්නෙ? මොකක්ද මේ කාර් එකේ විශේෂත්වෙ? ඇයි එරික් තනියෙම ඉන්නෙ? ඇයි අර තුන්දෙනා මේ රේව දාලා ගියේ? චිත්‍රපටය බලලම දැනගන්න.

චිත්‍රපටය නැරඹීමේදි මේ කරුණු ටික මතක තියාගන්න 

• The Rover- රෝවර් කෙනෙක් කියලා කියන්නෙ ඉබාගාතේ කාලය ගත කරන, තැන තැන රස්තියාදුවෙවී ඇවිද ඇවිද ඉන්න කෙනෙකුට.

ඒ වගේම “සුරතලේට ඇති කරන බල්ලා” කියන්නත් මේ රෝවර් කියන වචනෙ යෙදෙනවා.

• Opium Den- ඔපියම් ඩෙන් එකක් කියල කියන්නෙ අබිං, කන්සා වැනි මත්ද්‍රව්‍ය විකීණීමට හෝ (ඒවා) දුම් බීම සිදුකරන ස්ථානයට. (හරියට නිකං, මත්පැන් විකුණන/භාවිත කරන තැනට "බාර්" එක කියනවා වගේ) චිත්‍රපටයේ එක තැනකදි, එරික් ඔපියම් ඩෙන් එකකට යනවා කාර් එක ගැන විස්තර හොයාගෙන. හැබැයි ඒක ඔපියම් ඩෙන් එකක් කියල චිත්‍රපටයේ කොතනකදිවත් සඳහන් වෙන්නෙ නෑ.

• Motel- මොටෙල් කියන වචනෙ හැදිලා තියෙන්නෙ "හොටෙල්" සහ "මෝටර්" කියන වචන දෙක එකතුවෙලා(මො+ටෙල්) . මොටෙල් එකක් කියල කියන්නෙ කාර් පාර්ක් එකක් එක්කම, පොඩි පොඩි කාමර පේළියක් තියෙන, දීර්ඝ ගමන්වල යෙදෙන ට්‍රක් රථ රියැදුරන් සහ වාහන වලින් ගමන් කරන සංචාරකයින් වෙනුවෙන් විශේෂයෙන්ම නිර්මාණය කරපු නවාතැනකට. මේවා හදල තියෙන්නෙ රාත්‍රියක් දෙකක් ගත කිරීමට නිසා මේවගෙ හොටෙල්වල තරම් ලොකු පහසුකම් නෑ.

• Thermionic Valves - මේකට සිංහල වචනයක් කියල මට හම්බුණේ නම් "තමයන කපාටය". කොහොමහරි මේ Thermionic Valves කියන්නෙ පැරණි ගුවන්විදුලි යන්ත්‍ර, රූපවාහිනී යන්ත්‍රවල පාවිච්චි කරපු රික්තක නළ වලට.(මුල්ම කාලෙ පරිඝනකවල පාවිච්චි කරපු රික්තක නළ (Vacuum Tubes) වගේ)

• .38 සහ 9mm- චිත්‍රපටයේදි "9mmයෙ ඒවා" සහ ".38 ඒවා" කියල හඳුන්වන්නේ, පිස්තෝල වලට භාවිත කරන උණ්ඩ සහ රිවෝල්වර් වලට භාවිත කරන උණ්ඩයි.

• Pretty Girl Rock ගීතය සහිත කොටස- අධයක්ෂකවරයා විසින් මේ චිත්‍රපටයේ, රේ Pretty Girl Rock ගීතයට සවන්දෙමින්, ගායනා කරන දර්ශනය එක්කර ඇත්තේ, රේ ශිෂ්ඨසම්පන්න, සාමාන්‍ය සමාජයක ජීවත්වුණා නම්, පොප් සංගීතයට සවන්දෙමින් කුඩා ළමයෙකු මෙන් හැසිරෙනු ඇති බව ප්‍රේක්ෂකයාට මතක් කර දීමටයි.

 

මේ චිත්‍රපටයේ සංකේතාත්මක අදහස් දෙන තැන් කීපයක්ම තිබුණත්, කතාව ස්පොයිල් වෙන නිසා, මං ඒවා හැම එකක්ම පැහැදිලිකරන්නෙ නෑ.

 

ඒ වගේම මේකෙ අසභ්‍ය වචන ගොඩක් තියෙනවා. ඒවා උපසිරැසියෙන් අයින් කළොත් චිත්‍රපටයේ රසවින්දනයට ලොකු හානියක් වෙයි කියල මට හිතුනු නිසා, ඒ වචනත් “*” ලකුණු සහිතව උපසිරැසියට යොදාගත්තා.

අවසාන වශයෙන් උපසිරැසිය පල කිරීමට අවස්ථාව ලබාදුන් Subz.lk වෙබ් අඩවියටත්, මට ලොකු සහයෝගයක් ලබාදුන් හසිත ප්‍රසාද් සහෝදරයටත් බොහොම ස්තූතියි. එහෙනම් උපසිරැසියේ අඩුපාඩු සහ චිත්‍රපටය ගැන අදහසකුත් කමෙන්ට් කරන්න කියල ඉල්ලීමක් කරන ගමන්, සමුගන්නම්.

ජය වේවා!

සිංහල උපසිරැසිය ලබා ගන්න 1272

Download Links:

720P පිටපත 810 MB (Torrent)
1080P පිටපත 1.65 GB (Torrent)
The Rover
  • 720p (bluray)
    810.85 MB
    Download Torrent
  • 1080p (bluray)
    1.65 GB
    Download Torrent
Profile
4
Movies
0
Tv episodes
4
All

SubzLK වෙනුවෙන් Inuka Wijerathna කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Supun Kaushalya Unregistered User
    Android 10Chrome 81

    තෑන්ක්ස් සබ් එකට

    2021-04-20 at 1:15 pm
    Reply
    • Inuka Wijerathna New Subtitler
      Windows 10Chrome 89

      ඔයාටත් ස්තූති‍යි කමෙන්ට් කළාට.

      2021-04-20 at 1:46 pm
  • shean Unregistered User
    Windows 10Chrome 90

    තෑන්ක්ස් සබ් එකට

    2021-04-20 at 6:19 pm
    Reply
    • Inuka Wijerathna New Subtitler
      Windows 10Chrome 89

      ස්තූති‍යි කමෙන්ට් කළාට.

      2021-04-20 at 6:26 pm
  • Chanuka Nimesh Unregistered User
    Windows 10Chrome 89

    mahansiyata godak ස්තූතියි bro. puluwnm mekata sub ekek hadanna predator wge ekak ” The Lost Tribe (2009) “

    2021-04-22 at 1:55 pm
    Reply
    • Inuka Wijerathna New Subtitler
      Windows 10Chrome 89

      පොරොන්දු වෙන්නනම් බෑ, ඉදිරියෙදි උත්සහ කරන්නම්.
      ස්තූතියි කමෙන්ට් කළාට.

      2021-04-22 at 2:50 pm
  • Geeth Unregistered User
    Android 11UC Browser Turbo 1.1

    Thanks machn❤❤
    Extract wenne sub file eka poddk balnawda

    2021-04-23 at 10:44 am
    Reply
    • Inuka Wijerathna New Subtitler
      Windows 10Chrome 89

      මං දැනුත් ඩවුන්ලෝඩ් කරල බැලුවා. Extract වෙනවනෙ.
      7zip සොෆ්ට්වෙයා එක පාවිච්චි කරල බලන්නකො.

      2021-04-23 at 11:31 am

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (170)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07
ID:A (2011) Sinhala Subtitle
Updated : 2025-12-06
Perdida (2023) Sinhala Subtitle
Updated : 2025-12-04
Sadece Sen (2014) Sinhala Subtitle
Updated : 2025-12-02
Gorgeous (1999) Sinhala Subtitle
Updated : 2025-11-23
Caddo Lake (2024) Sinhala Subtitle
Updated : 2025-11-23
My Wife Is A Gangster 3 (2006) Sinhala Subtitle
Updated : 2025-11-19
Red Sonja (2025) Sinhala Subtitle
Updated : 2025-11-05
Janaawar – The Beast Within (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-10-29
Janaawar – The Beast Within (2025) [S01 : E02] Sinhala Subtitle
Updated : 2025-10-29
The Enid Blyton Adventure Series (1996) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-10-14

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms