Subz.lk
  • Home
  • Movies
    • View All
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • PU Movie
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • View All
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Ta Tv Show
    • Tv Show
  • TV Series
    • View All
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Ta Tv Show
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Trending
Comedy She Was Pretty (2015) [S01 : E16] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E15] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E14] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E13] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E12] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E09] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E10] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E11] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E08] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E07] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E16] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E15] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E14] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E13] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E12] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E09] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E10] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E11] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E08] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E07] Sinhala Subtitle
  • Genres
  • Adventure
  • The Martian (2015) Sinhala Subtitle

The Martian (2015) Sinhala Subtitle

March 10, 2021 Junior Admin
රතු ග්‍රහලෝක වැසියා

ආයුබෝවන් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. මම දවසක කිව්වා මතක ඇති මම අඩක් නිමකර දමා ඇති උපසිරැසි වැඩ අවසන් කර ඔබට ලබාදෙන බවට. එයින් තවත් උපසිරැසියක් තමයි අද මේ අරගෙන එන්නෙ. කීපදෙනෙක්ම මෙහි සබ්ස් එල් කේ වර්ෂන් එකක් ලබාදෙන්න කියල පුද්ගලිකව ඉල්ලීම් පවා කර තිබුණ නිසයි මෙය තෝරාගත්තෙ මම. මේ තමයි 2015 වසරේ තිරගතවූ The Martian චිත්‍රපටයේ උපසිරැසිය. මම දන්නව ඔබ බොහෝ දෙනෙක් දැනටම මෙය නරඹල තියන බව. කෙසේ වෙතත් මම මේ උපසිරැසිය අරගෙන එන්නෙ මෙහි අවසාන වශයෙන් නිකුත් වූ Blu-Ray Extended පිටපතටයි. මෙය සිනමා ශාලා ප්‍රදර්ශනයට සැකසූ( theatrical cut) පිටපතට වඩා දල වශයෙන් මිනිත්තු නමය හමාරක් පමණ වැඩි ධාවන කාලයකින් යුක්තයි. යම් තරමකින් වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි කියන්නට පුළුවන් වැඩිපුර එක්කර ඇති දර්ශන හා යම් දෙබස් නිසා. එය වැඩිදුර බලන්නට අවශ්‍යනම් මෙම වෙබ් පිටුවෙන් එම පිටපත් දෙක අතර ඇති වෙනස්කම් දැකගත හැකියි, රසවින්දයට බාධා විය හැකි නිසා චිත්‍රපටය නැරඹීමෙන් පසු එම වෙබ් පිටුවට පිවිසෙන්නේනම් එය වඩාත් සුදුසු බවද මතක් කරමි.

ලබාදී ඇති ඩවුන්ලෝඩ් ලින්ක්වලින් හෝ වෙනයම් තැනකින් වීඩියෝ පිටපත් ලබාගැනීමේදී එහි Extended ලෙස සඳහන්ව ඇත්දැයි පරීක්ෂා කර බලා ලබාගැනීමට සැලකිලිමත් වන්න. එසේ සඳහන් නැති කිසිදු පිටපතකට උපසිරැසිය නොගැලපේ.

____________________________________________________

නවකතාව සහ ඇන්ඩි

ඇන්ඩි වෙයර් ලේඛකයාගේ The Martian නවකතාව ඇසුරින් නිර්මාණය වන මේ චිත්‍රපටය අයත්වන්නේ ත්‍රාසජනක, නාට්‍යමය, විද්‍යා ප්‍රබන්ධ යන තුන් ෂානරයන්ට වන අතර මුලින්ම තිරගතවූ දිනය 2015 වසරේ ඔක්තෝබර් 2 ලෙසයි IMDb අඩවියේ සඳහන් වන්නේ. ඩෲ ගොඩාඩ්ගේ තිර පිටපත් රචනයෙන් හා මෙවන් චිත්‍රපටවලටම වැඩි ප්‍රසිද්ධියක් උසුලන රිඩ්ලි ස්කොට්ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වන මෙය එවක ඔස්කා සම්මාන හතකට පවා නිර්දේශ වූවක් වන අතර ඊට අමතරව තවත් සම්මාන 39ක්ද දිනාගෙන තිබෙනවා. මෙහිදී නවකතාවේ ඇති කතාව සහ යම් යම් චරිත යම් ආකාරයකින් වෙනස්කම්වලට ලක්කර තිබෙන අතර හැකි උපරිම නිරවද්‍යතා මට්ටමක් පවත්වාගැනීම සඳහා නාසා ආයතනයේ උපදේශන සහයද මෙම චිත්‍රපටය සඳහා ඉතා විශාල වශයෙන් ලබාගෙන ඇති බව සඳහන් වෙනවා. IMDb වෙතින් 8.0ක අගයකුත්, Rotten Tomatoes වෙතින් 91%ක අගයකුත්, මෙටාක්‍රිටික් වෙතින් 80ක අගයකුත් ලබා ඇති මෙයට රංගනයෙන් දායක වන්නේ මැට් ඩේමන් ( මාක් වොට්නි), ජෙසිකා චැස්ටේන් ( කමාන්ඩර් ලුවිස්),ක්‍රිස්ටන් විග් (ඇනී මොන්ට්‍රෝස්), ජෙෆ් ඩැනියෙල්ස් (ටෙඩී සැන්ඩර්ස්), මයිකල් පෙන්යා (රික් මාටිනෙස්), ෂෝන් බීන් (මිච් හෙන්ඩර්සන්), කේට් මාරා (බෙත් ජොහැන්සන්), සෙබස්තියන් ස්ටෑන් ( ක්‍රිස් බෙක්),ඇක්සල් හෙනී (ඇලෙක්ස් වෝගල්), චිවටෙල් එජියෆර් (වින්සන්ට් කපූර්), බෙනඩික්ට් වොන් ( බෲස් න්ග්), මැකෙන්සි ඩේවිස් (මින්ඩි පාක්), ඩොනල්ඩ් ග්ලොවර් (රිච් පර්නෙල්) ඇතුළු පිරිසක්. අඟහරු මෙහෙයුමකදී සිදුවන සිදුවීම් පෙලක් මත දිවෙන කතාවක් නිසා අපි දැන් මුලින්ම බලමු නාසා ආයතනය අඟහරු ග්‍රහයාගේ ස්වභාවය දක්වා ඇති ආකාරය කෙටියෙන්…

පිහිටීම

හිරුගේ සිට සිව්වෙනි ග්‍රහලොව

ප්‍රමාණය

පෘතුවිය, අඟහරු හා චන්ද්‍රයා (සැතපුම්වලින්) ප්‍රමාණාත්මක ලෙස ගත්කල

දුර

හිරුගේ සිට පෘතුවියේ හා අඟහරුගේ කක්ෂයන් ඇති දුර

වර්ෂ

අඟහරුගේ වසරක් පෘතුවි වසරක් මෙන් දෙගුණයකට ආසන්නය.

පරිමාව

පෘතුවියේ පරිමාව පිරවීමට අඟහරු ග්‍රහයන් 6කට වඩා අවශ්‍ය වේ

උෂ්ණත්වය

ගුරුත්වය

අඟහරු මතදී අත්දකින්නට ලැබෙන්නේ ඔබට හුරු ගුරුත්වාකර්ෂණ මට්ටමෙන් 62.5%ක් පමණි

වායුගෝලය

(උපුටාගැනීම NASA ආයතන නිල වෙබ් අඩවිය)

මීට අමතරව….
• දුහුවිල්ල නිසා දිවාකාලයේදී අඟහරු රතට හුරු තැඹිලි පැහයකින් දිස්වේ. රතු ග්‍රහලොව ලෙස හැඳින්වෙන්නේ ඒ නිසයි.

• වායුගෝලයක් නොමැති තරම් නිසා හිරු උදාවීම් හා හිරුබැසීම් නිල් පැහැයෙන් දිස්වේ

• අඟහරු මත එක් දිනයක් (Sol) පෘතුවි දිනයකට වඩා මිනිත්තු 37ක් දිගුය.

කතාවට කෙටි ආරම්භයක්….
අනාගතයේදී අඟහරු වෙතට යැවෙන මිනිසුන් සහිත මෙහෙයුමක් අතරතුර ඇතිවන දරුණු කුණාටුවකදී අභ්‍යවකාශගාමී මාක් වොට්නි මියගියේයැයි සිතමින් ඉතුරු අ්‍යවකාශගාමීන් පිරිස අඟහරුගෙන් පිටවයනවා. එහෙත් එම අනතුරින් කෙසේහෝ මාක් වොට්නිගේ දිවි ගැලවෙන අතර ඔහු ජීවයට කිසිසේත්ම හිතකර නොවන ග්‍රහලොවක ජීවත්වන්නට දරන වෑයමයි මේ චිත්‍රපටයෙන් අපිට දකින්නට ලැබෙන්නේ. එහෙනම් ඉන් එහා ඔබට බාරයි, මම ගිහින් එන්නම්. හමුවෙමු තවත් උපසිරැසියකින්.

ලබාදී ඇති උපසිරැසිය Blu-Ray Extended පිටපත් සඳහා පමණි.

යෙදෙන යම් වදන් හා එහි අර්ථ

• MAV


මෙය Mars Ascent Vehicle යන්න කෙටි කිරීමකි. MAV යනු අඟහරුගේ සිට ගුවන්ගතවීමට (මව්යානයට යාමට) භාවිතා කරන කුඩා රොකට්ටුවකි.

• MDV

මෙය Mars Descent Vehicle යන්න කෙටි කිරීමකි. මව් යානයේ සිට අඟහරු මතට ගොඩබැසීමට භාවිතා කරන රොකට්ටුවකි.

• EVA අභ්‍යවකාශ ඇඳුම (Extravehicular Activity Suit)


EVA යනු රථබාහිර ක්‍රියාකාරකම් සඳහා භාවිත කෙරෙන ඉහත සඳහන් සුදු පැහැ අභ්‍යවකාශගාමී ඇඳුම හැඳින්වීමට භාවිත වන කෙටි වදන වේ. සරලවම ගතහොත් යානයෙන් පිටත අභ්‍යවකාශයේ ක්‍රියාකාරකම් සඳහා භාවිත කරන ඇඳුම වේ.

උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
7450 වාරයක්
Download Links
DIR
TOR
TOR
Available Torrents
3D bluray 2.16 GB
GET
720p bluray 1.03 GB
GET
1080p bluray 2.17 GB
GET
2160p bluray 7.07 GB
GET
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
SubzLK වෙනුවෙන් Hasitha Prasad කළ උපසිරැසි නිර්මාණයකි.
Discussion (2)
  • Inuka Wijerathna New Subtitler
    Windows 10 Chrome 88
    2021-03-10

    දැනට දෙපාරක් බැලුවා.
    Extended එකත් බලන්නම්කො.
    ස්තූතියි.

    Reply
  • Hashan Unregistered
    Android 9 Chrome 80
    2021-03-11

    ගොඩක් ස්තූතියි හසිත සබ් එකට ❤

    Reply

Leave a Comment Cancel reply

Join Telegram Channel Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
K.A Raveen 191
#3
Rasika Samanjith 176
#4
දමිත් ප්‍රියංකර 164
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved