Godzilla vs. Kong (2021) Sinhala Subtitle
රජවරු දෙදෙනෙක්
කතාව ගැන විශේෂ විස්තරයක් කියන්න දෙයක් නැහැ ..මොකද මේක එනකම් පුල පුලා බලාගෙන හිටියා කිව්වොත් හරි
මොකද මේ කතාව එන්නේ Godzilla සහා KONG ගේ එකතු වීමක් විදියට ..Godzilla ලාගේ කලින් විශාල ෆිල්ම් ගණනාවක් ආවාත් ..ඔබ පිලිවෙලින්
Godzilla 2014
Kong: Skull Island (2017) Sinhala Subtitle
Godzilla: King of the Monsters (2019) Sinhala Subtitle
කතාවන් නරබා තිබීම අනිවාර්ය දෙයක් විදියට මම සලකනවා ..
මාර ඉක්මනට දාලානෙ, ස්තූතියි!
මේක මොකක්ද කියන්නේ කියලා හිතාගන්න බැරුව මන් ලත වෙනවා.
😉 😉
කොහොම උනත් උපසිරැසියට ස්තූතිය. 😉
Coming 2 America – 2021 ෆිල්ම් එකට උපසිරැසි දෙන්න පුලුවන්ද?
සුබපැතුම් නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
අපේ ඇඩ්මින්තුමා මාර ඉක්මනට සබ් එක දීලනේ.
තෑන්ක්ස් සබ් එකට.:star_struck:
දැන් ඉතින් අයියලා දෙන්නගේ සටන බලන්න තමා තියෙන්නේ.:grin:
තෑන්ක්ස් සහෝ
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Thankz sub ekt niyamai❤