Home » Genres » Biography

Biography

Narcos [S02 : E05] Sinhala Subtitle

කොහොමද කස්ටියට.මාත් එක්ක හුගක් තරහින් ඇත්තේ අපේ නාලොස් බලන අය.සමාවෙන්න ඕනේ මේ තරම් පරක්කු වුනාට.ඇත්තටම වෙලාවක් හම්බුනේ නැති නිසයි පරක්කු වුනේ.සමාවෙන්න ඕනේ…ඔන්න එහෙනම් නාකොස් දෙවෙනි කතා සමයේ පස්වෙනි කොටසත් අරගෙන ආවා ඔයාලා වෙනුවෙන්.දැන්නම් සබ් හදන්න වෙලාවක් හොයාගන්න හරිම අමාරුයි.ඒත් අවුලක් ගන්න එපා ඉක්මනින්ම මේ සීසන් එක ඉවරයක් කරන්න තමා බලාපොරොත්තුව.හරි එහෙනම් වැඩි කතා ඕනෙ නැහැ.කස්ටිය බාගෙන බලන්නකො.කොමෙන්ට් කෑල්ලකුත් දාගෙන යන්ඩෝව්.මං …

Read More »

Narcos [S02 : E04] Sinhala Subtitle

කොහොමද හැමෝටම..අවුරුදු එහෙම සමරලා කට්ටියට මහන්සිත් ඇති නේ.ඔන්න මම එහෙනම් නාකොස් දෙවෙනි කතා සමයේ හතරවෙනි කොටසත් ගෙනාවා ඔයාලා වෙනුවෙන්..ටිකක් පරක්කුනම් උනා තමා.ඒත් පුලුවන් උපරිම ඉක්මනින් තමා මං මේක ඔයාලා වෙනුවෙන් ගෙනාවේ.දෙවෙනි කතා සමය ඉවර වෙන්න තව කොටස් හයයි තියෙන්නේ.හැබැයි බය වෙන්න එපා මේකේ තුන්වෙනි කතා සමයකුත් එනවා.හරි ඒ කතා ඇති.අදනම් මං කතාව ගැන මොකුත් කියන්න යන්නේ නැහැ.බලන එක ඔයාලට බාරයි.එහෙනම් …

Read More »

Narcos [S02 : E03] Sinhala Subtitle

ආයුබෝවන් හැමෝටම.ඔන්න මම නාකොස් දෙවෙනි කතා සමයේ තුන්වෙනි කොටසත් ගෙනාවා.ටිකක් පරක්කු වුනා තමයි.ගනන් ගන්න එපා හොදේ.හුගක් වැඩ මැද්දේ තමයි මේක කරලා ගෙනාවේ.ඒ නිසා මොකක් හරි වැරැද්දක් තිබුනොත් සමාවෙන්න ඕනේ.කතාව ගැනනම් මං කතා කරන්න යන්නේ නැහැ අද.දැන් කතාව සුපිරිනේ.මේ කොටසත් එහෙමම තමා.අද කොටසෙදි අපි හොදට දන්න හදුනන කෙනෙක් ආපහු ගේමට බහිනවා.බාගෙන බලන්නකෝ කව්ද ඒ කියලා.එහෙනම් ඊලග කොටසෙන් හමුවෙමු.ජයවේවා! චින්තක තුෂාර Power …

Read More »

Narcos [S02 : E02] Sinhala Subtitle

කොහොමද හැමෝටම.මුලින්ම හැමෝටම කියන්න ඕනේ සමාවෙන්න කියලා මේක ගේන්න පරක්කු වුනාට.ඇත්තෙන්ම කියනවනම් මට මේ සබ් ෆයිල් එක දෙපාරක් ටයිප් කරන්න වුනා.පොඩි අවුලක් නිසා මගේ කොම ෆෝමැට් කරන්න සිද්ද වුනා.කලින් ලයින් 500ක් විතර ටයිප් කරලා තිබුන සබ් ෆයිල් එක මට බැක් අප් කරගන්න බැරි වුනා.ඕක තමා වුනේ.ඉතින් ඊට පස්සේ වැඩ රාජකාරි නිසා ඇත්තෙන්ම වෙලාවක් හම්බුනේ නැහැ සබ් හදන්න.ඉතින් අද නිවාඩු දවසේ …

Read More »

Narcos [S02 : E01] Sinhala Subtitle

ආයුබෝවන් හැමෝටම.නාකොස් බලන අයට දෙවෙනි සීසන් එකත් බලනකන් ඉවසීමක් නැතුවනේ හිටියේ.ඔන්න ඒ නිසාම මං කොච්චර කාර්‍යබහුල උනත් ඔයාලා වෙනුවෙන් මේක ගෙනාවේ.පුලුවන් ඉක්මනින් තමා මේ ගෙනාවේ.හරි එහෙනම්.මේක තමයි නාකොස් දෙවෙනි කතා සමයේ පලවෙනි කොටස.කලින් සීසන් එකේ අන්තිමට පබ්ලෝ එස්කෝබාර් ලා කාටඩෙල් වලින් පැන්නා මතක ඇතිනේ.මේ කොටස පටන් ගන්නේ එතන ඉදලා තමයි.දැන්නම් කතාව මරුනේ නේ.බලන අය දන්නවනේ.එහෙනම් මේ කොටසත් බලන්නකෝ. මං අද …

Read More »

Narcos [S01 : E10] Sinhala Subtitle

ආයුබෝවන් හැමෝටම.ඔන්න එහෙනම් හැමෝම මග බලාගෙන හිටපු නාකොස් එපියත් ගෙනාවා.මේක් තමයි නාකොස් පලමුවෙනි කතා සමයේ අවසාන කොටස.එ කියන්නේ 10වෙනි කොටස.එක සීසන් එකක් මාස දෙකක් වගේ කාලයකදි ඉවර කරගන්න ලැබුනු එක ගැන මට සතුටුයි.කොමෙන්ට් කෑල්ලක් දාලා මාව දිරිගන්වපු මගේ යාලුවන්ටත් මං හුගක් ස්තූතිවන්ත වෙනවා.දෙවෙනි සීසන් එකත් ඉක්මනින්ම දෙන්න තමයි බලාපොරොත්තුව.කොහොමහරි දෙනවා. හරි එහෙනම් කලින් කොටස බැලුවනේ.පබ්ලෝ ගානට ආණ්ඩුවේ අයටත් ගේම ගහලා …

Read More »

Narcos [S01 : E09] Sinhala Subtitle

ආයුබෝවන් නාකොස් රසිකයන්ට.ඔන්න එහෙනම් නකොස් පලවෙනි කතා සමයේ අන්තිම කොටසට කලින් කොටස ගෙනාවා.ඒ කියන්නේ නවවෙනි කොටස.දැන්නම් කතාව සුපිරි කියලා හැමෝම දන්නවනේ.මේ කොටසත් සුපිරිම සිද්දි ටිකක් පිරුනු කොටසක් කිව්වොත් මං වැරදි නැහැ කියලා හිතනවා.බලන් ඉද්දි කම්මැලි නොහිතෙන කතාවක් තමයි මේ නාකොස් කියන්නේ.මං හරිනේ. හරි එහෙනම්.කතාව ගැන බලමු.කලින් කොටස බලන්න ඇතිනෙ කස්ටිය.පබ්ලෝ කට්ටියව නම්මගන්න අලුත් ක්‍රමයක් භාවිතා කලානේ.හිටපු ජනාධිපතිති කෙනෙක්ගෙ දුවවත් පැහැරගත්තා.අන්තිමට …

Read More »

Narcos [S01 : E08] Sinhala Subtitle

ආයුබෝවන් නාකොස් බලන අපේ යාලුවන්ට.ඔන්න එහෙනම් පොරොන්දු වුනා වගේම මේ කොටස ඉක්මනින්ම ගෙනාවා.පලවෙනි කතා මාලාව ඉවර වෙන්න තව කොටස් දෙකයි තියෙන්නෙ.දැන්නම් කට්ටියට ඉවසන්න බැරුවත් ඇති එක කොටසක් බලලා අනිත් කොටස බලනකන්.ඒ නිසාම මං මේ කොටස ඉක්මනින්ම ගෙනාවා.ඊලඟ කොටසත් ඉක්මනින්ම ගේන්න බලාපොරොත්තු වෙනවා. කලින් කොටස බලන්න ඇතිනේ නේ කස්ටිය.පබ්ලෝ දැන් අලුත් උපක්‍රමයක් පාවිච්චි කරනවනේ වැදගත් පවුල් වල අයව පැහැරගන්න එක.හිටපු ජනාධිපති …

Read More »

Narcos [S01 : E07] Sinhala Subtitle

කොහොමද කස්ටියට.මුලින්ම සමා වෙන්න ඕනේ මට මේ කොටස ගේන්න පරක්කු වුනු එකට.මොකද මේ ටිකේ ටිකක් කාර්යබහුල වුනා.වෙලාවක් හදාගන්න අමාරු වුනා සබ් එක හදන්න.ඒකයි.තරහ වෙන්නනම් එපා.මටත් කණගාටුයි.ඊළ ඟකොටස මෙච්චර පරක්කු නොකර දෙන්න බලාපොරොත්තු වෙනවා.හරි එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකෝ. මං අද ගෙනාවේ නාකොස් පලවෙනි කතා මාලාවේ හත්වෙනි කොටස.හයවෙනි කොටස හැමෝම බලන්න ඇතිනේ.බැලුවනම් තේරෙන්න ඇති දැන් කතාව සුපිරියට යනවා කියලා.පබ්ලෝගේ ප්‍රධාන හවුල්කරුවෙක් …

Read More »

Narcos [S01 : E06] Sinhala Subtitle

ඔන්න එහෙනම් නාකෝස් පලවෙනි සීසන් එකේ හයවෙනි එපිය ගෙනාවා.කොහොමද ඉතින් අපේ නාකොස් බලන කස්ටියට.කතාව දැන් තමා හොදට නැගලා යන්නේ නේ.කලින් කොටස බැලුවනම් තේරේන්න ඇති.මේ කතාවේ රගපාන නලු නිලියෝ ටික නිසාත් ඔවුන්ගේ රංගනය නිසාත් මේ කතාවට හොද සාධාරණයක් ඉස්ට වෙලා තියෙනවා කියලයි මටනම් හිතෙන්නේ.පබ්ලෝගේ චරිතය රගපාන වැග්නර් මොවුරාගේ ඇක්ටින්ග් එහෙම කොහොමද නේ.මරුම තමා.බොරු කියන්නේ ඕනේ නැහැ මේ කතාවේ මගේනම් ආසම චරිතේ …

Read More »