The Long Road Home (2017) [S01 : E07] Sinhala Subtitle
ආයුබෝවන් Subz LK රසිකයන් සියලු දෙනාටම.මෙතෙක් කල් ගෙන ආපු The Long Road Home TV Series එකේ හත් වෙනි episode එකට තමා අද උපසිරැසි අරන් ආවේ.මන් හිතනවා මේ episode එකේ උපසිරැසි එනකන් කට්ටිය බලන් ඉන්න ඇති කියලා.ඔන්න අද අරන් ආවා.හරි අපි දැන් මේ episode එකේ කතාව පැත්තට හැරෙමු.
මෙතෙක් කල් වුණේ රෙඩ් 4 කණ්ඩායම බේරගන්න මුදවාගැනීම් මෙහෙයුමක් දියත් කරන එක.ඒ තරදී රොබට් තම කණ්ඩායම සමග හිර වෙන එක සහ තමන්ගෙ දූරදර්ශි නුවණ නිසා සතුරු ආක්‍රමණ වලින් තම කණ්ඩායම රොබට්ට බේරගන්න හැකි වුණා.ඉතින් අද පාබල මුදවාගැනීම් කණ්ඩායම රෙඩ් 4 භටයින් අසලින් ගියත් ඔවුන්ට නිවැරදි සංඥාව නොලැබෙන නිසා මෙහෙයුම අසාර්ථක වෙනවා.ඔයාලා ඒ කතාව කලින් episode ටිකෙන් නරඹන්න ඇති.ඉතින් අද ඒ මෙහෙයුම අසාර්ථක වුණ නිසා ලෑන්සර් 6ගුවන් සහය සහ කුරුස භටයින්ගේ සහය ඇතිව රෙඩ් භටයින් බේරාගැනීමේ මෙහෙයුමක් දියත් කරනවා වගේ ඒ මෙහෙයුම සාර්ථකද වෙනවා.
ඉතින් හැමෝටම සුභ දවසක්.අවසාන episode එක ළගදිම බලාපොරොත්තු වන්න.
Thanks machan…..jayawewa…..!
නියමයි…සබ් එකට තැන්ක්ස්…
ඉතුරු කොටසත් ඉක්මනටම ගේමු…
thx macan la tava deyak pulvnm menna mekta sub denna plz
Casualties of War
sub eka oni machn anthima eke
අනිවාරෙන්ම දෙනවා සහෝ.
tnx saho tawa 1 epiyai ekatath sub ikkmanata denna puluwanda ikkmanata
Tnx..jaya👍❤🙏