මේ එපියේ අපිට මුලින්ම පේන්නේ මෙඩිචිලා ජයග්‍රාහීව ආයෙත් ෆ්ලෝරන්ස්වලට එන හැටි. ඇල්බිට්සිත් හිරකූඩුවේ ඉඳලා ඒ දිහා බලන් ඉන්නවා. ඒ අතරේ කොන්ටසීනාට කොසිමෝගේ හොර ලව් එකත් මාට්ටු වෙලා ලොකු ප්‍රශ්නයක් දෙන්නා අතරේ යනවා.
ඉතින් දිට්ඨ ධම්මවේදනීය කර්මය පලදෙනවා වගේ ඇල්බිට්සි කොසිමෝට කරපු චෝදනාව එයාටම ආයේ හැරිලා ඇවිත් එයාගේ යාළුවා පැට්සි එයාගේ ලේ ඉල්ලන්නත් පටන් ගන්නවා.
මේ අතර ෆ්ලෝරන්ස් නගරයට අමුත්තෙක් එනවා. ඒ අමුත්තා ඇල්බිට්සිගේ නඩුවේ තීරණය වෙනස් කරන්න සමත් වෙනවා. කවුද මේ අමුත්තා? එයා මොනවද ෆ්ලෝරන්ස්වල කරන්නේ? උත්තරේ මේ එපියේ තියෙනවා.
Medici (2016) [S01 : E06] Sinhala Subtitle
thanks for sub..
උපසිරැසි වලට ස්තූතියි
thankss machan digatama demu
නියමයි…සබ් එකට තැන්ක්ස්…
sub okkoma gaththa sahodaraya…Gdk Pin….
thanks for sub