Genius (2017) [S01 : E09] Sinhala Subtitle
ඔන්න එහෙනම් ඊළඟ කතාවත් ගෙනාවා. ඊළඟ කිව්වට ශ්‍රේෂ්ඨ බුද්ධිමතාගේ අවසන් කතාවට කලින් කතාව. වැඩි කතාවක් නැතුව මන් ඔයාලට මේ කතාව බලලා අදහසක් දක්වලා යන්න එහෙනම්. විභාගයක් සෙට් වුන නිසා ලිපියක් ලියාගන්න තරම් වෙලාවක් නැති වුනා. අද කතාවේ පරමාණු බෝම්බය හා සබැඳි ඉතිහාස කතාව බලාගන්න පුලුවන්.
නියමයි….සබ් එකට තැන්ක්ස්…
අන්තිම කොටසත් ඉක්මනටම අරන් එමු…
ස්තූතියි සහෝ✌️✌️✌️
Superb…
Thank you Very Much
Good Luck your Exam
ස්තූතියි සහෝ✌️✌️✌️
අන්තිමට කොටසත් ඉක්මනින්ම දෙමු සහෝ ස්තුතියි!
ස්තූතියි සහෝ✌️✌️✌️
10 සබ් එකත් ඉක්මනට ලැබේවිද?
මචං උබ physics කරපු එකෙක්ද බං මං ඇහුවෙ මෙවගෙ එව ගැන අපෙ එවුවන්ට සාමාන්‍යයෙන් කැමැත්තක් නැති නිසා සහ උබ පරිවර්තනය කරද්දි සමහර නම්(සාපේක්ෂතා මොකද්ද එක) වගෙ නම් දාාල තියන විදිහ නිසා ඇහැවුවෙ
😁😁😁
ඒලෙවල් වලට බයෝ කරේ
මැත්ස් කරා නම් තව හොඳට පහදන්න තිබ්බ සහෝ😂
ටිකක් තේරුනා සමහර තියරි එහෙම
මේක මුලින්ම බලන්න ගත්තේ ඒලෙවල් ක්ලාස් යද්දී
එදාම හිතුවා මේකට සබ් එකක් හදන්න ඕනා කියලා✌️✌️✌️
Thanks Machan <3
thank you saho