Medici (2016) [S01 : E03] Sinhala Subtitle
මේ එපියෙන් පෙන්නනවා කළු මරණය කියන වසංගතය කොච්චර තදට ෆ්ලෝරන්ස්වලට බලපෑවද කියලා. ඒකෙන් බේරෙන්න මෙඩිචිලා ෆ්ලෝරන්ස්වලින් පිටත තියෙන ට්‍රෙබියෝවල මෙඩිචි මාළිගාවට පදිංචියට යනවා. ඒවගේම ෆ්ලෝරන්ස්වල මෙඩිචි බැංකුවත් එහෙට ගෙනියනවා.
මේ අතරේ මාර්කෝ බෙල්ලෝ වසංගතය මැද්දේ ෆ්ලෝරන්ස්වල නැවතිලා සාක්ෂි ඔස්සේ ජියොවානි ඩි මෙඩිචිගේ මිනීමරුවෝ ගැන හෝඩුවාවක් හොයාගන්නවා. මෙඩිචි පවුලේ කෙනෙකුත් වසංගතය වෙලාවේ මැරෙනවා.
මේ අතරේ කොසිමෝට විරුද්ධ වෙන්න ඇල්බිට්සි සිංඤෝරියාව පොළඹවනවා වගේම ඩෝම් එක කඩන්නත් මිනිස්සුන්ව කුලප්පු කරවනවා.
සමහර තැන්වලදී කොසිමෝ සාර්ථක වෙනවා වගේම සමහර තැන්වල කොසිමෝ අසාර්ථක වෙනවත් අපිට මේකෙන් බලාගන්න පුළුවන්. ඒ අතර මෙඩිචි පවුලේ අතීතය ගැනත් විස්තරත් යනවා.
එහෙනම් අපි මේ එපිය බලමු.
බොහොම ස්තූතියි උපසිරැසිවලට
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ..
සබ් එකට බොහොම ස්තූතියි.ඉතුරු ටිකක් ඉක්මණට දෙමු.
නියමයි…සබ් එකට තැන්ක්ස්…
ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු…
thanks for sub