Genius (2017) [S01 : E02] Sinhala Subtitle
එහෙනම් සියවසේ බුද්ධිමතාගේ දෙවනි කතාංගයට උපසිරැසියත් අරගෙන ආවා.
මේ කතාවේ අයින්ස්ටයින්ගේ අතීත කතාව මෙන්ම වර්තමාන කතාව එකට ගලාගෙන යනවා.
වර්තමාන කතාවේ මුලින්ම වෝල්ටර් රතානු කියන යුදෙව් ජාතික ආමැතිව මරනවා. මේක අයින්ස්ටයින්ටත් බලපානවා. යුදෙව් ජාතිකයන් නිසා. ඒත් අයින්ස්ටයින් මුලින් මේ තර්ජනය ගණන් ගන්නේ නෑ. ඒවගේම අයින්ස්ටයින්ටත් ප්‍රධාන හතුරෙකුත් ඉන්නවා කතාවේ. මුලින් රටින් පිට වෙන්න බෑම කිව්ව අයින්ස්ටයින්ම ාඅයින්ස්ටයින්ම අන්තිමට රටින් යන්න දගලනවා. ඒත් ලේසි වෙන්නේ නෑ වීසා ගන්න.
අතීත කතාවේ අයින්ස්ටයින් අධ්‍යාපනය ක්‍රමයත් එක්ක එපා වෙලා ඉන්නේ. තාත්ත බිස්නස් පාඩු වෙලා නිසා ජර්මනියෙන් යනවා අයින්ස්ටයින්ව දාලා. අයින්ස්ටයිනුත් ගේමක් ගහලා ජර්මනියෙන් පැනලා තාත්තා ගාවට යනවා. ඒත් තාත්තා බාරගන්නේ නෑ. සුයිරිච් පොලිටෙක්නික්වලට යන්න ට්‍රයි කරාට අයින්ස්ටයින් අසමත් වෙනවා. ඒ නිසා තවත් තැනකින් ඉගෙනගෙන එන්න වෙනවා අයින්ස්ටයින්ට. අපුරූ තැනක් තමා ඒකත්. කෝමහරි තාත්තගෙත් හිත වෙනස් වෙලා කට්ටිය සමාදාන වෙද්දිම තාත්තා හදන්නේ අයින්ස්ටයින්ව ඉංජිනේරුවෙක් කරන්න. ඔන්න ආයෙත් ප්‍ර්‍රශ්න. කෝමහරි අවසානයේ අයින්ස්ටයින් සුයිරිච් පොලිටෙක්නික්වලට යන්න ලැබෙනවා. ඔන්න එතනදි හම්බවෙනවා අභිරහස් මිලේවා මැරික්ව.
අමතර දැනුමට කියවන්න……
මිලේවා මැරික්

ගණිතඥවරියක්.
අයින්ස්ටයින්ගේ බිරිඳක්.
මැයගේ ජීවිත කතාවත් මේ කතාව එක්ක බලන්න පුළුවන්.
එල්සා අයින්ස්ටයින්

අයින්ස්ටයින්ගේ දෙවනි බිරිඳ.
ෆ්‍රිට්ස් හාබර්

ජර්මන් ජාතිකයෙක්.
ඕ ලෙවල් ඒ ලෙවල් වලට හේබර් ක්‍රමයක් ගැන ඉගෙන ගන්නවානේ. අන්න ඒ හේබර් තමා මේ.
දෙවනි ලෝක යුද්ධයට විෂ වායුවක් නිපදවූ ප්‍රඥාවක් නැති තවත් එක් බුද්ධිමතෙක්.
පිලිප් ලෙනාර්ඩ්

ජර්මන් ජාතිකයෙක්.
අයින්ස්ටයින්ගේ ප්‍රධානම විරුද්ධ වාදියා.
කැතෝඩ කිරණ සම්බන්ධයෙන් පරීක්ෂණ රැසක් සිදු කරා.
හිට්ලර්ගේ කදවුරේ ප්‍රධානම විද්‍යාඥයා.
හෙන්‍රික් වෙබර්

අයින්ස්ටයින්ගේ ප්‍රධානම ගුරා.
විශිෂ්ට තාප ගැන සොයාගැනීම් වලට සම්බන්ධයි.
ඒ ලෙවල් තාපය පාඩමේ වෙබර් කියලා ඒකකයක් හම්බවෙන්නේ මේ විද්‍යාඥයා සිහි වීමට.
නියමයි…සබ් එකට තැන්ක්ස්….
ස්තූතියි ✌️✌️
නියමයි සහෝ.පුළුවන් ඉක්මණට ඉතුරු ටිකත් අරන් එමු.මේකට පිස්සු වැටිලා ඉන්නේ.සුබ් එකට බොහොම ස්තූතියි! ජය වේවා!
ස්තූතියි සහෝ. 😍😍😍
Maravatina kathawa thank you
ඇත්තෙන්ම වටින කතාවක් සහෝ✌️✌️
ස්තූතියි උපසිරැසි වලට……සෑහෙන ආසාවෙන් බලන් කතාවක්
ස්තූතියි ✌️✌️
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ. සුපිරි කතාවක්
ස්තූතියි සහෝ✌️✌️
අඩේ පට්ට. මම හොය හොයා හිටපු සබ් collection එක. මෙන්න මේ වට තමයි සබ් දෙන්න ඔන. තැන්කිච් මචං.
ඒ වගෙම තමයි කියන American Genius TV serious එකත්. ඒකත් පට්ට මචෂ්. පුලුවන්නම් ඒකටත් සබ් දෙමු
thank you niyama sub aka
Thanks Machan <3