Medici (2016) [S01 : E02] Sinhala Subtitle

August 28, 2019 New Subtitler
Subtitle by Nimesh Peter

මේ එපියේ අපිට දකින්න පුළුවන් මිලාන් එක්ක යුද්ධය නිසා ෆ්ලෝරන්ස් විදවන හැටි. ඒ නිසා කොසිමෝ එයාගේ මල්ලිව පලවෙනි පියුස් පාප්වහන්සේ ළඟට යවනවා යුද්ධය නවත්තන්න මැදිහත් වෙන්න කියලා.මේ යුද්ධය නිසා මිනිස්සුන්ට කන්න නැතුව හොරකමට පවා යොමු වෙනවා. ඒ නිසා දුප්පත් මිනිස්සුන්ට උදව් වෙන්න කොසිමෝ වැඩක් කරනවා. ඒ කියන්නේ තමන්ගේ බැංකුවේ සල්ලි දාලා ෆ්ලෝරන්ස්වල ආසන දෙව්මැදුර සම්පූර්ණ කරන්න. පිස්සු වැඩක් නේ? ඒකෙන් කොහොමද දුප්පත් මිනිස්සුන්ගේ බඩ පිරෙන්නේ? ඒක වෙන විදිය මේ එපියේ ඔයාලට බලන්න පුළුවන්.මේ එපියෙත් කොසිමෝ තාත්තගේ මිනීමරුවා හොයනවා. ඒ වැඩේ එන්න එන්න සංකීර්ණ වෙනවා. ඒ අතර කොසිමෝට මනමාලියක් තාත්තා හොයපු හැටි ගැන අතීතාවර්ජනයකුත් කතාව ඇතුලේ යනවා.මෙඩිචිලා කොහොමද යුද්ධේ ඉවර කරන්නේ? මෙඩිචිලාට පල්ලිය සම්පූර්ණ කරන්න සල්ලි ඇති වෙයිද? කතාව ඉවර වෙන්නේ කවුරුත් හිතන්නේ නැති ප්‍රශ්නයක ආරම්භයක් එක්ක. ඒක මොකද්ද? මේවට උත්තර මේ එපියේ තියෙනවා.

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Nimesh Peter
0 Movies
8 TV Series
8 Total
Discussion (13)
  • Kamal Unregistered
    Android 9 Samsung Browser 9.4

    Thanx saho

    • සචී Unregistered
      Android 8.1 Opera 53

      බොහොම ස්තූතියි උපසිරැසිවලට

  • Thamod Godakanda Expert Subtitler
    Windows 7 Firefox 68

    sub ekata thanks saho.ithuru tikath ikmanata demu

    • Nimesh Peter New Subtitler
      Windows 7 Firefox 68

      thanks bro

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 76

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

    • Nimesh Peter New Subtitler
      Windows 7 Firefox 68

      thanks bro

  • Reshan Unregistered
    Windows 7 Opera 62

    ela………….

    • Nimesh Peter New Subtitler
      Windows 7 Firefox 68

      thanks bro

  • shehan p Unregistered
    Android 6 UC Browser 11.5

    Niyami saho
    Thanks saho
    Godk pin saho
    Good luck
    Jaya wewa……..!

    • Nimesh Peter New Subtitler
      Windows 7 Firefox 68

      thanks bro

  • Denuwan121 User
    Windows 8.1 Chrome 76

    thanks for sub

    • Nimesh Peter New Subtitler
      Windows 7 Firefox 68

      thanks bro

  • පසිදු සාරංග Expert Subtitler
    Windows 7 Chrome 76

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට..

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search