ආයුබෝවන් Subz LK රසික රසිකයින් සියල්ලටම.මන් දන්නවා කට්ටිය මේ episode එක එනකන් ඇගිලි ගණන් කර කර ඉන්න ඇති කියලා.ඉස්කෝලේ වැඩයි ක්ලාස් වල වැඩත් එක්ක පොඩ්ඩක් කාර්යබහුල වෙලා හිටියේ.ඉතින් මේක පරක්කු කරොත් කට්ටිය හිතාවි මන් සබ් දෙන නතර කරා වත් ඇති කියලා සබ් එක මේ සතියේ කොහොමහරි දෙන්න බැලුවා.ඒවගේම සබ් එක හදන්නත් බෝරින්ග් වගේ දැණුනා මොකද අද episode එක කලින් වගේ war පැත්තට වඩා romantic පැත්තට ටිකක් බරයි.ඒවගේම සබ් එකේ අඩුපාඩු ටිකක් වගේ ඇති මොකද කලබලේ හදපු හින්දා.ඉතින් මන් තව මුකුත් නොකිය මෙතනින් නවත්තනවා,අද episode එකේ වෙන දේ ගැන නම් කියන්නේ නෑඔයාලා බලලම ඉන්න.ඒවගේම ඉතුරු episode දෙකේ සබ් එක ඊළග සතිය ඇතුළත් දෙන්න බලාපොරොත්තු වෙනවා.ඒවගේම මන් වගකීමෙන් කියනවා මන් මේකේ සබ් දෙන වෙන tvseries වගේ අතරමගින් නවත්තන්නෙත් නෑ කියලා.ඉතින් හැමෝටම සුභ දවසක්.
The Long Road Home (2017) [S01 : E06] Sinhala Subtitle
tnx sub ekata . ituru tikath oneeeee
මචං තැනක් බං
Thanks jayawewa…..