The Long Road Home (2017) [S01 : E08] Sinhala Subtitle
ආයුබෝවන් Subz LK රසිකයන් සියල්ලන්ටම.ඔන්න පොරොන්දු වුණ ආකාරයටම අවසාන episode එකට සබ් අරන් ආවා.මුලින්ම මේ episode එකට සබ් දෙන එක පරක්කු වුණ එකට සමාවෙන්න ඕන. මන් මේ ටිකේම Black Summer TvSeries එක සම්පූර්ණ කරන්න අරගත්තා.මොකද Black Summer එකේ මුල් episode එකෙන් පස්සේ ගොඩක් කලක් තිස්සේ ඉතුරු එපි ටිකට සබ් කළේ නෑ.ඉතින් ඔන්න මන් පොරොන්දු වුණ පරිදි අවසන් එපියට සිංහල උපසිරැසි අරන් ආවා.ඉතින් දැන් කතාව පැත්තට යමු.
The Long Road Home : E08 [Final Episode]
ඉතින් ඔයාලා දන්නවා මේ තාක් කල් කතාවේ සිදු වුණේ රෙඩ් කණ්ඩායම සතුරු ප්‍රදේෂයේ අතරමං වුණ එක සහ ඒ අතරදි මිල්ටන්බර්ගර්ගෙ කණ්ඩායමත් සතුරු ප්‍රදේෂයේ අතරමං වෙන එක.ඉතින් හත්වෙනි කතාවේ මතක ඇති වොලස්කි ගුවන් සහය ලබාගෙන රෙඩ් භටයින් ඉන්න ස්ථානය හොයා ගෙන සතුරන් ඉන්න දිහාවට ප්‍රහාරයක් සිදු කරනවා.ඉතින් රෙඩ් භටයින් බේරගන්න එන්නේ කුරුස භටයින්. එහෙමත් නැත්නම් කෘසේඩර්ස්ලා.ඉතින් මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ නායකත්වයේ ඉහළම ගති ලක්ෂණ අද එපියේ ඔයාලට හොදටම දිස් වේවි.
තම ජීවිතය ගැන නොසිතා තම කණ්ඩායම ගැන සිතා කටයුතු කරන ලුතිනන් අගෙවුරෝ.
අනාගතයේ සිදු වෙන වින්නැහිය අතීතයේ ඉදන් දකිමින් දූරදර්ශිව ක්‍රියා කරන කැප්ටන් මිල්ටන් බර්ගර්.
වැනි ප්‍රබල චරිත අද කතාවේ ඉතා ඉහළ මට්ටමකින් බලාගන්න පුළුවන්.
ඉතින් මන් වැඩි කතාවක් නොකර මෙතනින් නවත්තනවා.
හැමෝටම සුභ දවසක්. ඊළග උපසිරැසියෙන් නැවත මුණගැසෙමු.
සුපිරි සහෝ ඔක්කොම බැලුවා <3 thanks for the sub
Thanks machan…..jayawewa……!
නියමයි..සබ් එකට තැන්ක්ස්…
පට්ට වැඩක් ඉවර වෙනකන් ඉක්මනටම සබ් ගෙනාපු එක…
පුලුවන්නම් මේකේ න්ස්බ් නැවතිච්ච කතා ටිකට සබ් ගේමු…
ikmanatama sub genawata tnx. seal team kiyala seirous 1k tiyanw puluwan nam ekath karala dennakooooo
සිංහල උපසිරසියට බොහෝම ස්තුතියි .
Thanks macho…
😍😍😍Elama
Thanks for Subtitles brother, Good Luck