Genius (2017) [S01 : E03] Sinhala Subtitle
ඔන්න එහෙනම් ශ්‍රේෂ්ඨ බුද්ධිමතාගේ ඊළඟ කතාංගයත් ගෙනාවා.
මුලින්ම කලින් කතාව මතක් කරන් ඉමු.
අයින්ස්ටයින්ගේ කැම්පස් ජීවිතය පටන් ගත්තනේ. කොයි වගේද කියලා දකින්න ඇතිනේ. මිලේවා මැරික්ගේ ලොකු විස්තරයකුත් දකින්න ඇතිනේ. ඒ සම්බන්ධය නිසා මරීගේ හුටපටේ ගහලා යන සිද්දයක් තමා තියෙන්නේ වගේ. අනික ඒකට වැඩිය කවුරුත් කැමැති නෑ වගේ. කතාව අන්තිමට මිලේවා මැරික්ගේ තත්වේ දකින්න ඇතිනේ.
අද කතාවේ එක්ස් කිරණ හොයාගන්න සිද්දියක් තියෙනවා. විල්හෙල්ම් රොන්ට්ජන් කියලා කෙනෙක් හොයාගන්නේ. ඇත්තටම ඒක අහම්බෙන් වෙන දෙයක්. කැතෝඩ කිරණ නළ පරීක්ෂණයක් කර කර ඉද්දී වැරදිලා කිරණ වගයක් නිපදවෙනවා. ගණිතයේදී නොදන්නා පදයකට x කියලා කියන්නේ. ඒ වගේ නොදන්නා කිරණ විශේෂයක් නිසා ඒකට x කිරණ කිව්වා. අනික මේක නිසා රොන්ට්ජන්ට පලවෙනි නොබෙල් තෑග්ග හම්බවෙනවා භෞතික විද්‍යාව වෙනුවෙන්. මේකට ලෙනාර්ඩ්ට යකා නගිනවා. ඇයි කියලා බලන්නකෝ කතාව.
උපසිරැසියට බොහොම ස්තුතියි සහො!
සබ් එකට තෑන්ක්ස් සහෝ.
නියමයි…සබ් එකට තැන්ක්ස්…
thanks for the sub….
උපසිරැසි වලට ගොඩක් ස්තූතියි
අඩේ පට්ට. මම හොය හොයා හිටපු සබ් collection එක. මෙන්න මේ වට තමයි සබ් දෙන්න ඔන. තැන්කිච් මචං. ඉතුටු ටිකටත් සබ් දෙමු. පට්ට කථා සෙට් එක මේක.
ඒ වගෙම තමයි කියන එකත්. ඒකත් පට්ට මචෂ්. පුලුවන්නම් ඒකටත් සබ් දෙමු
සබ් වලට තැංකියු මචන් ඉතුරු සබ් ටිකත් ඉක්මනට දෙන්න
ස්තූතියි හැමෝටම අදහසට✌️✌️✌️
supiri bn thanks
Thanks Machan <3