Medici (2016) [S01 : E08] Sinhala Subtitle

September 13, 2019 New Subtitler
Subtitle by Nimesh Peter

එපිසෝඩ් 8ක් තියෙන Medici: Masters Of Florence කතාමාලාවේ පලවෙනි season එකේ අන්තිම එපියයි මේ. මේක ගොඩක් ලස්සන කතාමාලාවක්. මේකට යොදාගෙන තියෙන නළු නිළියොන්ගෙන් ඒක පේනවා. ඒවගේම මේ කතා මාලාවේ සඳහන් වෙන ස්ථාන අදටත් ඉතාලියේ ෆ්ලෝරන්ස් නගරයේ ඒ විදියටම තියෙනවා. මේකේ සංගීතයත් අහන් ඉන්න ආසයි. මේක පාදක කරගෙන තියෙන්නේ ඉතාලියේ හිටපු මෙඩිචි පවුලේ කතාවයි. ඒ නිසා මේක කතෝලික ආගම, දේශපාලන විද්‍යාව, බැංකුකරණය, චිත්‍ර හා මූර්ති කලාව, සංගීතය, ඉතිහාසය වැනි විෂයන් ආවරණය වෙනවා.
මේ එපියේ අපිට බලාගන්න පුළුවන් ඇල්බිට්සිලාව මරපු කතාව ෆ්ලෝරන්ස් පුරා පැතිරිලා මෙඩිචි පවුලට වෙන අවනම්බුව. ඒ අතරේ බ්‍රෙඩානිගේ මිනීමරුවා පැට්සි කියලා දැනගෙනත් කොසිමෝට කිසිම දෙයක් ඒ වෙනුවෙන් කරන්න බැරි වෙන එක.
පාප්වහන්සේත් මෙඩිචිලාව උන්වහන්සේගේ බැංකු කටයුතුවලින් අයින් කරලා පැට්සිලාව උන්වහන්සේගේ බැංකුකරුවෝ විදියට පත් කරගන්නවා. කොසිමෝට ඒ වෙනුවෙන් කිසිම දෙයක් කරන්න බැරි වෙනවා.
මේ අතරේ කොසිමෝ තීරණය කරනවා රෝමය හා මිලාන් අතර තියෙන යුද්ධයේ පාප්වහන්සේගේ හමුදාවට වියදම් කරලා පාප්වහන්සේගේ හිත දිනාගන්න. ඒ අතරේ ලොරෙන්සෝව යවනවා බ්‍රෙඩානිගේ මිනීමරුවා අල්ලගන්න.
මේ අතරේ කොන්ටසීනා දැනගන්නවා මැඩ්ඩලේනාට කොසිමෝගෙන් දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා. ඒ නිසා කොන්ටසීනා කොසිමෝ අතර තවත් ලොකු අවුලක් දිග්ගැස්සෙනවා.
මේ එපියේ අන්තිමට ජියොවානි ඩි මෙඩිචිගේ මිනීමරුවා හෙළි වෙනවා. මෙඩිචි කෙනෙක් මැරෙනවා. මෙඩිචි කෙනෙක් පවුලට එකතුවෙනවා.
ඉතින් මේ කතාසමයෙන් ආවරණය වෙන්නේ මෙඩිචි පවුලේ පුරෝගාමීන් වෙන ජියොවානි, කොසිමෝ, ලොරෙන්සෝ, පියෙරෝ යන අයගේ කතාවයි. මේකේ දෙවෙනි කතාසමය තියෙන්නේ පියෙරෝගේ පුතා ලොරෙන්සෝ “ද මැග්නිෆිසන්ට්” ඩි මෙඩිචි ගැනයි. ඒක නම් කරලා තියෙන්නේ Medici: The Magnificent කියලා. ඉතින් ඒකෙන් අපි ආයේ හම්බවෙමු.

Subz.lk එකේ ඇඩ්මින් මණ්ඩලයටයි, කමෙන්ට්ස්වලින් මාව දිරිමත් කරපු හැමෝටමයි ස්තූතියි.

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Nimesh Peter
0 Movies
8 TV Series
8 Total
Discussion (9)
  • පසිදු සාරංග Expert Subtitler
    Windows 7 Chrome 76

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ. සුපිරිම කතාවක් ඊලග සීසන් එකටත් දෙමු..

  • Denuwan121 User
    Windows 8.1 Chrome 76

    thanks for sub.

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 76

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    Season 2 එකත් ඉක්මනටම අරන් එමු…

  • madawa mihiranga Unregistered
    Windows 7 Chrome 76

    sub ekta thanks season 2 ekath one sub tikanam supiriyata thibba

    • Nimesha Unregistered
      Android 9 Chrome 76

      Aiye sub walata thanks ..anith season 02 th sub dennako..

  • Kavindu Dilanka Unregistered
    Windows 7 Chrome 76

    ade patta kathawa ban ikmnta anik ewatath diyan adarei

  • SIthum Sankalpa Unregistered
    Windows 7 Chrome 76

    thawa season ekak thiyenwda?

  • Sachee Sasa User
    Android 8.1 Chrome 70

    උපසිරැසි වලට ස්තූතියි

  • kanishka Unregistered
    Windows 10 Opera 63

    thanks bro

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search