• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • TV Shows
  • English TV shows
  • Genius (2017) [S01 : E04] Sinhala Subtitle

Genius (2017) [S01 : E04] Sinhala Subtitle

2019/10/16 at 2:38 pm
K.A Raveen

ඔන්න එහෙනම් ශ්‍රේෂ්ඨ බුද්ධිමතාගේ ඊළග කතාංගයත් එක්කයි ඔයාලා එකතු වෙන්නේ.

කලින් කතාවේ දී x කිරණ සිද්ධිය දැක්කනේ. අයින්ස්ටයින් විශ්වවිද්‍යාල අචාර්යවරුන්ගේ ගේම ඉල්ලලා තමන්ගේ මුළු අනාගතයම නැති කරගත්තු එක තමා පේන්නේ. ඒවගේම මිලේවාට අයින්ස්ටයින්ගෙන් දරුවෙකුත් ලැබෙන්න යන්නේ. ඒත් ඒක කවුරුත් දන්නේ නෑ වගේ. ඒත් අයින්ස්ටයින්ගේ නංගි මායා නම් දැන ගන්නවා. අයින්ස්ටයින් උගන්වන්න හැදුවට කවුරුත් ගන්නේ නැති නිසා ටියුෂන් කරන්න පටන් ගන්නවා. ඉතින් අපූරු ගොලයෝ තමා හම්බෙන්නේ. අයින්ස්ටයින්ගේ දරුවා ලැබුනම ගිහින් බලන්න හැදුවත් තාත්තා අසනීප වෙලා මැරෙනවා. කතාව ඉතාමත් සංවේදී කරමින් අයින්ස්ටයින්ගේ පලමු ගැහැනු දරුවා උපතින් ටික කාලයකට පස්සේ මියැදෙනවා. අයින්ස්ටයින් ගැන විකිපීඩියා එකේ හොයනකොට ලමයි විදියට පිරිමි ලමයි දෙන්නෙක් ගැන සදහන් වෙනවා. ඒත් මේ මැරුනු ගැහැනු ළමයාගේ ඇත්ත නැත්ත මන් දන්නෙත් නෑ. ඉතින් දරුවා නිසාම මිලේවා ව බදින්න උනත් දරුවා නැති උනාම එහෙම අවශ්‍යතාවක් නැති නිසා හැමෝම දෙන්නටම වෙන් වෙන්න කියලා උපදෙස් දෙනවා. ඒත් අයින්ස්ටයින් දැඩි තීරණයක් අරන් පේටන්ට් කාර්යාලයට යන්න බෑ කිව්ව මිනිහා ඒකේ වැඩ බාරගන්නවා කරන්න දෙයක් නැති කමට. අද කතාව එතැන් සිට....... අද කතාවනම් ගොඩක් තීරණාත්මක එකක්. අද හම්බවෙනවා කතාවේ දී මාරි කියුරිවයි පියරේ කියුරිවයි. පොලෝනියම් රේඩියම් හොයාගත්තු විකිරණශීලීතාවය ගැන පර්යේෂණ කරපු අන්තිමේදී මැරෙන්නෙත් විකිරණ වලට අධික ව නිරාවරණය වෙච්ච නිසා. ඒ හින්දා 1903 නොබෙල් තෑග්ග හම්බවෙනවා භෞතික විද්‍යාවට. ඒ තමා පලවෙනි කාන්තාව නොබෙල් තෑග්ගක් දිනපු. 1911දී රසායන විද්‍යාවටත් නොබෙල් තෑග්ගක් හිමි වෙනවා. නොබෙල් තෑග්ග දෙපාරක් දිනපු එකම කාන්තාව.   ඒ වගේම අද කතාවේ ඉස්මතු වෙන වැදගත් චරිතයක් තමා මැක්ස් ප්ලාන්ක්. ආලෝකය ගැන පරීක්ෂණ කරපු ආලෝක ක්වොන්ට හෙවත් ශක්ති ක්වොන්ටා සංකල්පය හදුන්වලා දුන්නු ජර්මන් ජාතික විද්‍යාඥයා. හැබැයි ප්ලාන්ක්ගේ සිද්ධි ගොඩක් පැහැදිලි කෙරෙන්නේ අයින්ස්ටයින්ගේ සොයාගැනීමුත් එක්ක. අයින්ස්ටයින් ප්ලාන්ක් එක්ක සම්බන්ධ වෙන හැටි අද කතාවෙන් බලාගන්න පුලුවන්. අපි හැමෝම දන්නවා අයින්ස්ටයින් ප්‍රසිද්ධම සාපේක්ෂතාවාදයටයි පරමාණු බෝම්බ කතාවටයි. ඔය වචන දෙකම අපි හැමෝම අහලා තියෙනවා විද්‍යාව ගැන මෙලෝ මගුලක් දන්නේ නැති උනාට. ඒව හොයාගන්න හැටි අද කතාවේ ලස්සනට බලාගන්න පුලුවන්. අන්තිමට කියන්න ඕන තව දෙයක් තියෙනවා. පරමාණු බෝම්බය හොයාගත්තේ අයින්ස්ටයින් නෙමේ. ඒකට අදාළ තියරිය හැදෙන්නේ අයින්ස්ටයින්ගේ සොයාගැනීමකින්.
සිංහල උපසිරැසිය ලබා ගන්න 2521
Genius (2017) Sub Collection
Previous Episode
Genius (2017) [S01 : E03] Sinhala Subtitle
Next Episode
Genius (2017) [S01 : E05] Sinhala Subtitle
Profile
4
Movies
187
Tv episodes
191
All

SubzLK වෙනුවෙන් K.A Raveen කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Rasindu V. Perera User
    Windows 10Chrome 77

    නියමයි….සබ් එකට තැන්ක්ස්…..

    2019-10-16 at 8:44 pm
    Reply
  • Thamod Godakanda ExPERT Subtitler
    Windows 7Firefox 69

    sub ekata thanks saho.

    2019-10-17 at 6:39 am
    Reply
  • Dimuthu Unregistered User
    Windows 10Firefox 69

    Thank you bro..

    2019-10-17 at 9:16 am
    Reply
  • Marry Unregistered User
    Android 7Chrome 77

    Elaa digatma karamu

    2019-10-17 at 2:13 pm
    Reply
  • Udesha Wijewardana User
    Android 9Chrome 77

    Legacies season 2 akata aub dennko

    2019-10-17 at 2:24 pm
    Reply
  • Denidu Nimsara User
    Android 9UC Browser 12.13

    ස්තූතිය.දිගටම මේක සබ් දෙන්න.Peaky Blinders එකෙත් සබ් දෙන්න නවත්තන්න එපා.

    2019-10-19 at 6:35 pm
    Reply
  • Dinethra Pathum User
    Android 9Chrome 77

    සබ් එකට තෑන්ක්ස් සහෝ

    2019-10-20 at 8:22 am
    Reply
  • K.A Raveen ExPERT Subtitler
    iOS 12.4Opera Touch 2

    ස්තූතියි අදහස් දක්වපු හැමෝටම ✌️✌️✌️

    2019-10-20 at 10:41 pm
    Reply
  • kasun Unregistered User
    Windows 10Chrome 77

    thanks bnnnnnnnnnnnnnnnnnnnnnnnn

    2019-10-31 at 7:58 am
    Reply
  • Shelby User
    Windows 10Chrome 76

    Thanks Machan <3

    2020-10-14 at 6:28 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (173)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Project A (1983) Sinhala Subtitle
Updated : 2026-02-11
My Sassy Girl (2001) Sinhala Subtitle
Updated : 2026-02-09
Triggered (2024) Sinhala Subtitle
Updated : 2026-01-30
Regai (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2026-01-18
Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms