Home » Genres » Horror

Horror

Adi Kapyare Kootamani (2015) Sinhala Subtitle

මේක මගේ පලවෙනි උපසිරැසිය. Subz LK ටීම් එකට ඉස්සෙල්ලම ස්තූති කරනව. මේක සුපිරි මලයාලම් ෆිල්ම් එකක්. පොඩි විස්තරයකුත් කරන්නම්කො. බානු, රෙමෝ, බෘනෝ, කෝෂී හොස්ටල් එකක ඉන්න කොල්ලො හතර දෙනෙක්. බානුට සල්ලි ප්‍රශ්නයක් තියෙනව. දවසක් අහම්බෙන් කෙල්ලෙක් හම්බවෙලා කියනව සල්ලි දෙන්නම් හැබැයි එයාව රෑ හොස්ටල් එකට විනාඩි පහකට ඇතුලට ගන්න ඕනි කියලා. මෙයත් කැමති වෙනව. හැබැයි වෙන්නෙ නම් හිතපු නැති දෙයක්. හොස්ටල් …

Read More »

Cyborg X (2016) Sinhala Subtitle

ඉතින් කොහොමද ඔන්න අදත් සුපිරිම ෆිල්ම් එකක සබ් එකක් ගෙනාවා.2016 වර්ශයේ චිත්‍රපටියක්.සබ් එක ගැන කියනවනම් ඉතින් අනේ මන්දා..මම හිතුවේවත් නැති තරම් ලොකු කාලයක් ගියා මේක හදන්න.ඒ තරමටම වැඩ වැඩිවුනා. කොහොමහරි හරියට ඉවර කරගන්න පුලුවන් උනා.අපේ සමීර සහෝටත් කවීශ සහෝටත් ස්තූතිවන්ත වෙන්න තමයි මේ වැඩේ ඉවරකරගන්න පුලුවන් වුනේ. ෆිල්ම් එක තමයි cyborg x.ඔයාලා අහලා තියෙනවනේ සයිබර් යුද්ධ, නැත්තම් සයිබර් අපරාධ වගේ …

Read More »

Get Out (2017) Sinhala Subtitle

ඔන්න තවත් අලුත්ම ෆිල්ම් එකක සබ් එකක් ගේන්න පුලුවන් වුනා. පලවෙනියටම මේකට අපේ සමීර ඉඳුනිල් සහෝට ස්තූතිවන්ත වෙනවා. එයා තමා මට මේක බාර දුන්නේ. වැඩ ගොඩක් තිබ්බ හින්දා ඉවරකරන්න ටික කාලයක් ගියා. හරි කෙලින්ම කතාවට බහිමු. මේක අමුතුම කතාවක් හරියටම කිව්වොත් commedy & horror එකට එකතුවුනු චිත්‍රපටියක්. ක්‍රිස් සහ රෝස් කියලා ජෝඩුවක් ඉන්නවා.රෝස් කියන්නේ කොකේසියන්(සුදු ජාතික)කෙනෙක්. ඒත් එයාගේ පෙම්වතා ක්‍රිස් …

Read More »

Rings (2017) Sinhala Subtitle

ඊයෙත් සබ් එකක් දැම්මනේ ඔන්න අදත් එකක් දාන්න පුලුවන් වුනා. මේකත් තවත් අලුත්ම අලුත් ෆිල්ම් එකක්. මේ සබ් එකත් මට බාරදීපු කවීශ මෙත්රුවන් සහෝට ස්තූති කරනවා. කොහොමහරි එක දවසෙන් වැඩේ ගොඩ දාගන්න පුලුවන් වුනා. 2017 පෙබරවාරි මාසයේ තිරගත වුනු මේ Rings ෆිල්ම් එක horror  ගණයේ සුපිරිම ෆිල්ම් එකක්. ඇත්තටම ගොඩක් බය හිතෙන ෆිල්ම් එකක්. මේකේ කතාව කියන්න යන්නේ නෑ . …

Read More »

Fresh Meat (2012) Sinhala Subtitle

Subz LK විශේෂ අලුත් අවුරුදු සුබ පැතුම් පණිවිඩය හැම කෙනාටම ආයු බොහෝ වේවා කියලා මම මේ විදිහට ලිපිය ආරම්භ කරන්නම්. අද (17/04/14) ශ්‍රී ලාංකීය හුදෙක් ජනයාට ඉතාමත්ම සුවිශේෂම වූ දවසක්, ඒ තමයි සිංහල හින්දු අලුත් අවුරුද්ද. ලිපිය පල කරන්න පැය කිහිපයක් ප්‍රමාද වුනේ අපද අවුරුද්ද නිසාවෙන් කාර්ය බහුල වූ නිසාවෙනි. අද දිනය තමන්ගේ සිත් වල මොන දුක කරදරය තිබුනත් ඒවා …

Read More »

Bethany (2017) Sinhala Subtitle

ඉතිං යාළුවනේ අවුරුදු කොහොමද කියලා අහලා වැඩක් නැනේ මොකද තව පැය කීපයක් තියනවානේ අවුරුදු උදා වෙන්න. කොහොමහරි ඉතිං අපේ සයිට් එකෙන් ඔයාලට දෙන අවුරුදු තෑග්ග තමා මම මේ අද අරගෙන ආවේ. වටේ නොගිහින් මං කෙලින්ම කතාව පැත්තට හැරෙන්නම්, කෙටියෙන්ම කියනවා නම් කතාව ගලා යන්නේ නිවුන් සහෝදරියන් දෙදෙනෙක් වටා. දෙනෙක් කිව්වට ඇත්තම එක්කෙනෙක් විතරයි කතාවේ ආරම්භයේ ඉදලාම ඉන්නේ. ඒ කෙනා ඇත්තම …

Read More »

Julia’s Eyes (2010) Sinhala Subtitle

එක ලඟ ඉංග්‍රීසි චිත්‍රපට දෙකකට සබ් දීපු හින්ද  හිතුණ ස්පාඤ්ඤ චිත්‍රපටයකට සබ් දෙන්න.ඇත්තටම කිව්වොත් මේක කරන්න පටන්ගත්තෙ ඩොක්ට ස්ට්‍රේන්ජ් එකට කලින් වුණත් ඩොක්ට ස්ට්‍රේන්ජ් එකේ හොඳ ප්‍රින්ට් එකක් ආපු නිසා මේක ටිකකට නවත්තල ඩොක්ට ස්ට්‍රේන්ජ් එකට සබ් දුන්නා.ඒ වගේම මතක් කරන්න ඕනෙ Subz LK අඩවියෙ හැමදෙනාවමත්,දෙපාරක් නොහිතා මාව මේ අඩවියට සම්බන්ධ කරගත්ත දමිත් ප්‍රියංකරව සහ වැඩිපුරම මාත් එක්ක ගණුදෙනු කරන …

Read More »

The Eyes Of My Mother (2016) Sinhala Subtitle

කොහොමද යාලුවනේ..මේ මගේ පළවෙනි උපසිරසිය.පලවෙනි එක හින්දා ටිකක පරිවර්තනය කරන්න අමාරු වුනා…කොහොමහරි අවසානයේදී වැඩේ ඉවර කරන්න පුලුවන් වුනා…සමහර තැන් වල පෘතුගාල භාෂාව තිබ්බ නිසා එවාට කාළ රමුත් නිරමාණය කරන්න වුනා..පලවෙනි උපසිරසිය හින්දා අඩුපාඩු කිහිපයක් ඇති..ඒ වෙනුවෙන් සමාව ඉල්ලනවා.කොහොම හරි චිත්‍රපටය උපරිමයෙන් රසවිඳීම සදහා උපසිරසිය නිර්මාණය කරලා තියෙන්නේ… චිත්‍රපට දෙසට හැරුනෝතින්..චිත්‍රපටයේ නම THE EYES OF MY MOTHER සිංහලෙන් ගත්තොත් ‘මගේ අම්මාගේ …

Read More »

Raaz Reboot (2016) Sinhala Subtitle

ඔන්න හොරර්වලට කැමති අයට මේ වතාවෙ බොලිවුඩ් හොරර් එකක් අරගෙන ආවා.”රාස්” කිව්වහම ඉතිං බොලිවුඩ් රසිකයො දන්නවනෙ මොකද්ද කියල. 2002, 2009 සහ 2012දි මේකෙ චිත්‍රපට 3ක් ආවනෙ. මේක රාස් සීරීස් එකේ 4වෙනි චිත්‍රපටය. ඒ කියන්නෙ මේක බොලිවුඩ් සිනමා ඉතිහාසයේ වාර්තාවක්. (මංනම් වැඩිපුර කැමති 1 සහ 2ට 3 ගැන ඉතිං කියන්න දෙයක් නෑනෙ) මේ සැරේ කතාව තිර රචනය සහ අධ්‍යක්ෂණය තුනම වික්‍රම් …

Read More »

Hisss (2010) Sinhala Subtitle

නිර්මාණයක් දෙන්න හිතුවා.ඇඩ්මින් අයියා ඉල්ලලා තිබ්බා.මොකක් හරි කරමු කියලා.ඉතින් මේ නිර්මාණය තමා තෝරාගත්තේ ඉර්ෆාන් කාන් ගේ නිර්මාණයක් හැබැයි ඉතින්සීමිත නළුවෝ සෙට් එකක් තමා ඉන්නේ මම හිතන්නේ මේකේ කට්ටිය ටීවී කතා වගේම ෆිල්ම් වුනත් එක දිගට තව කරානම් හොදයි වගේ.නිර්මාණ හිගයක් තියෙනවනේ එකයිමේ ෆිල්ම එක ටිකක් බලද්දී බයත් හිතෙයි.හැබැයි.ටිකයි හොදේ ! කතාව කියලා වැඩක් නැනේෆිල්ම් තියෙන්නේ බලන්නනේ එහෙනම් මම ගියා… Spoiler …

Read More »