විල පතුලේ නිවසේ අභිරහස
කතාව දිහාට හැරෙමු. බෙන් සහ ටීනා තරුණ, නවීන පරම්පරාවේ පෙම්වතුන් දෙන්නෙක්. එයාල ඉතිහාසය හදාරන අතර පැරණි, අද්භූත වගේ දේවල් වලට පට්ට ආසයි. එයාල ඒ වගේ පාලු හුදෙකලා තැන් හොයාගෙන ගිහින් ඒවා සජීවී වීඩියෝ කරලා එයාලගෙ සමාජ මාධ්‍ය චැනල් එකට දානවා. පියරේ කියල කෙනෙක්ගෙන් ලැබුනු තොරතුරු අනුව, මෙයාල පියරේත් එක්ක යනවා, ගැඹුරු විලක පතුලෙ තියෙන අවුරුදු 50 කට පමණ පෙර වතුරෙන් යටවුනු ගෙයක් ගවේෂණය කරන්න. විලේ ඒ කොටස තියෙන්නෙ ඝන කැලෑවක් මැද හුදෙකලා ඉසව්වක. ඒ ගේ විනාශ නොවී හොඳටම සංරක්ෂණය වෙලා තියෙනව කියල තමයි කියන්නෙ. මේ දෙන්නා දක්ෂ කිමිදුම් කාරයො. කොහොමහරි අඳුරු විල පතුලෙ තියෙන ගේ මෙයාල හොයා ගන්නවා. විශාල ගෙයක්. පුදුමයට වගේ ගෙට කොහෙන්වත් ඇතුල් වෙන්න බැරිවෙන්න සීල් කරල වහල තියෙන්නෙ. ඒත් මෙයාල ඇතුල් වෙන්න විවරයක් හොයාගන්නවා. නමුත් ඒ ගෙදර අමුත්තක් තියෙන බව මෙයාලට ටික ටික දැනෙන්න ගන්නවා. මොකක්ද මේ නිවසේ අභිරහස. "ඩීප් හවුස්" බලමු.Download Links:
SubzLK වෙනුවෙන් Rasika Samanjith කල උපසිරැසි නිර්මාණයකි .
| name | subtitles | |
|---|---|---|
![]() |
Hasitha Prasad | (499) |
![]() |
K.A Raveen | (191) |
![]() |
Rasika Samanjith | (171) |
![]() |
Mihira Madushanka | (113) |
![]() |
ඉෂි ද සිල්වා | (106) |
Harshana Prathimal
ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින්
එක් වෙන්න
Rasika Samanjith
ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින්
එක් වෙන්න
Rasika Samanjith
ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින්
එක් වෙන්න
Rasika Samanjith
ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින්
එක් වෙන්න
Harshana Prathimal
ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින්
එක් වෙන්න
Windows 10Chrome 95
තෑන්ක්ස් සබ් එකට සහෝ
Windows 10Chrome 95
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Android 7Chrome 94
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
අලුත් Horror ෆිල්ම් එකක් තියනවා
Jakob’s Wife – 2021 හැකිනම් උපසිරැසි දෙන්න
Windows 10Edge 96
thank you so much
Windows 7Chrome 96
supiri brother
Windows 10Chrome 125
බොහෝම ස්තූතියි…