Prey (2022) Sinhala Subtitle
හැමෝටම සුබ දවසක්…
ඉතිං අපේ චිත්‍රපට රසිකයො නොයිවසිල්ලෙන් බලං ඉදපු Prey කියන චිත්‍රපටය තමයි මේ උපරැසියට මම තෝරගත්තෙ.ඉතිං මේක නිකුත් උනේ අගෝස්තු 05 උනත් මේ වෙද්දි 91% ක Google පරිශීලක මනාප වගේම 7.3/10 ක IMDB අගයක් ලබාගන්නත් සමත්වෙලා තියෙනව..
ඉතිං කතාව පැත්තට හැරුනොත් ….
Predators ල කියන්නෙ Yautja Prime කියන ග්‍රහලෝකයේ ජීවත් වෙන ජීවීන් කොට්ඨාසයක්.එයාල කරන්නෙ විවිධ ග්‍රහලෝක විවිධ ජීවින් ඉන්න ලෝක ගවේෂණය කරල ඒකෙ ජීවීන් අධ්‍යනය කරන එක සහ එයින් ඔවුන්ට හමුවෙන තර්ජනාත්මක ජීවීන් දඩයම් කරල ඔවුන්ගේ ඇටසැකිල්ලක් හෝ ඔවුන්ට අයිති යමක් තමාවෙත අරගන්න එකයි..ඉතිං මෙහෙම ගවේෂණයක යන ගමනක ඔවුන් පෘථිවියටත් එනවා .මේක දකිනවා Naru කියන ගෝත්‍රික ගමේ ඉන්න ගෑනු ළමයා..එයා හිතන්නෙ ඒ එයාට අහසෙන් දකින්න ලැබෙන්නෙ සුභ සංඥාවක් කියල.හැබැයි ඒ දර්ශනය දැක්කට පස්සෙ මේ ගම්මානය අවට කැලෑවෙන් Naru ට අමුතු දේවල් දකින්න ලැබෙනවා..
ඉතිං මං මෙතනින් එහාට කතාව කියන්න ගියොත් වැඩක් නෑ ඒ නිසා ඔයාල මේක අරගෙනම බලන්න..
තෑන්ක්ස් සබ් එකට.
ok brother:handshake:
තෑන්ක්ස් සබ් එකට සහෝ
ස්තූතියි කමෙන්ට් කළාට…
බොහොම ස්තුතියි නියම වැඩක්
ස්තූතියි කමෙන්ට් කළාට…
ආනෝල්ඩ්ගේ ප්‍රිඩේටර් එකේ සිට ආපූ ඔක්කෝම බැලුවා.මේකත් බලමු