Year : 2019
IMDB : 5.8/10
Actors : Philippe Tlokinski, Julie Engelbrecht, Bradley James, Martin Butzke
Story : The Messenger(kurier) – පණිවිඩකරුවා 5.7/10 IMDB අගයක් තියෙන මේ චිත්රපටියේ ලෝක යුධ ඉතිහාසයේ 5වන වසරේ ජර්මනිය රුසියාව හා පෝලන්තයේ ආක්රමන ගැන සදහන් වෙනව, “ජෑන් නොවැක්” කියන ඔත්තුකරුවාගෙ ක්රියා කලාපය අලලා මෙම කතාව නිර්මාණය කරල තියෙනව, වැඩිය විස්තර කිවුවම චිත්ර පටියේ රස නැති වෙනවනෙ.ඒක නිසා ඔයාල බලලම ඉන්නකෝ, මේක මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය,ඒක නිසා සමහර අඩුපාඩු ඇති,මම මේ film එක බලන්න …
ඉතිරිය කියවන්න »