Trending

Forgive Us All (2025) Sinhala Subtitle

දරුවෙක් වෙනුවෙන් දිවි පරදුවට
        2025 මැයි 08 දින රිදී තිරයටත්, 2025 ජුලි 11 ඩිජිටල් මාධ්‍යයටත් මුදාහැරුණු සොම්බි වර්ගයේ නවසීලන්ත නිර්මාණයක් තමයි Forgive Us All. මේක සොම්බි නිර්මාණයක් වුනත් සොම්බිලා, එහෙම නැත්නම් ආසාදනය වුනු අය පෙන්වන්නෙ කීප අවස්ථාවක විතරයි. මිනිසුන් මිනීමස් කන සොම්බිලා බවට පත්වෙන වයිරසයක් ලොව පුරා පැතිරෙන වකවානුවක් පසුබිම් කරගෙන තමයි කතාව යන්නෙ. රජය විසින් ඇතිකල කඳවුරුවල තමයි නීරෝගී ජනතාව ජීවත් වෙන්නෙ. හැමෝම කඳවුරුවලට අනිවාරෙන් යා යුතුයි. ඒකයි රජයේ නීතිය. ඒත් ඒවායේ හිරකාරයෝ වගේ ජීවත් වෙනවට වඩා නිදහස අගය කරන පිරිස් හුදෙකලා ප්‍රදේශ වල සැඟවී ජීවත් වෙනවා. ඒ වගේ දෙන්නෙක් තමයි රෝරි සහ ඔටෝ. රෝරිගෙ සැමියා සහ කුඩා දියණිය ආසාදනය වෙලා මිය ගිහින්. ඔටෝ කියන්නෙ ඇගේ සැමියාගෙ පියා. මෙසේ සැඟවී සිටින්නන් සොයා රජයේ නියෝජිතයන් නිරන්තරයෙන් සෝදිසි කිරීම්වල යෙදෙන තත්ත්වයක් යටතේ දවසක් රෝරි දකිනවා ගඟ අයිනේ වෙඩි වැදුනු තුවාල සහිතව සිහිසුන්ව සිටින අසරුවෙක්. ඇය ඔහුව නිවසට අරන් එනවා. ඔහු නෝවා. නමුත් ඇය නොදන්න දේ තමයි, ඔහුට වෙඩි තැබූ, කුරිරු නිලධාරියෙක් වන ලෝගන්ගේ නායකත්වයෙන් යුතු රජයේ නියෝජිතයන් පිරිසක් නෝවා පස්සෙන් එන බව. මේ නෝවා කවුද? නියෝජිතයන් ඔහු පස්සෙ එන්නේ ඇයි?
       විනාඩි 93 ක ධාවන කාලයකින් යුතු Drama / Thriller / Horror / Western ෆිලුමක් වන Forgive Us All ඒවට උත්තර සපයාවි. රංගනයෙන් එකතුවෙනවා Lily Sullivan (රෝරි), Callan Mulvey (ලෝගන්) Richard Roxburgh (ඔටෝ) සහ Lance Giles (නෝවා). මෙහි කිසිම අසභ්‍ය දර්ශනයක්, සිපගැනීමක් හෝ නැති බව විශේෂයෙන්ම සඳහන් කරනවා.
ජය වේවා.
Quality // 720p – 854mb // 1080p – 1.5gb
♣♣ BRRip / WEBRip / 720p / 1080p ♣♣
Rasika Samanjith
Rasika Samanjith Translator
183 Movies
0 TV Series
183 Total
ලබා දී ඇති උපසිරැසිය
පිටපත් සඳහා ගැලපේ
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
6 FILES
720p bluray 857.3 MB x264
▲41 · ▼3
Magnet GET
1080p bluray 1.72 GB x264
▲35 · ▼4
Magnet GET
720p web 854.77 MB x264
1080p web 1.71 GB x264
▲25 · ▼1
Magnet GET
1080p web 1.55 GB x265
▲19 · ▼1
Magnet GET
2160p web 4.17 GB x265
▲27 · ▼4
Magnet GET
Discussion (0)

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search