නැවතත් දැවැන්තයින්ගේ අඩවියට
මේ වසරේ ගොඩක් දෙනෙක් බලාගෙන හිටපු සිනමා නිර්මාණයකට තමයි මේ උපසිරැසියක් අරගෙන එන්නේ. ජනප්‍රිය නිලි Scarlett Johansson රංගනයෙන් එකතුවන Jurassic World Rebirth තමයි ඒ. 2025 ජුලි 02 දින මුලින්ම නිකුත්වුනු මේ Action, Adventure, Sci-Fi, Thriller සලරුව පැය 2 විනාඩි 13 ක ධාවන කාලයකින් යුක්තයි.
චිත්‍රපටය ගැන වැඩි විස්තරයක් කියන්න යන්නෑ. මොකද හැමෝම දන්නවා. සරලවම කිව්වොත් හෘදයාබාධ ඖෂධයක් නිර්මාණය කිරීම වෙනුවෙන් විශාලතම ඩයිනෝසරයන් තිදෙනෙකුගේ ඩීඑන්ඒ ලබාගන්න ජුරාසික් අඩවියකට යන කණ්ඩායමක් මුහුණදෙන ත්‍රාසජනක අත්දැකීම් තමයි කතාවට පාදක වෙන්නෙ. හැබැයි එහෙට ගියාම ඔවුන් සිහිනෙන්වත් නොසිතූ දෙයක් තමයි දකින්න ලැබෙන්නෙ. පවුලේ සැමට එකට සිට නැරඹීමට හැකි මේ ලස්සන නිර්මාණය බලන්න ආරාධනා කරමින් නවතින්නම්.
ජය වේවා.
Quality // 480p – 450mb // 720p – 1.2 gb
♣♣ BRRip / WEBRip / 480p / 720p / 1080p ♣♣
මමත් බලන ගමන් හිටියේ .. රසික වැඩේ වෙන්නේ වෙනදා දකින T-rex මෙදා පාර දකින්න ලැබුනේ නැහැ … වැදගත්ම දේ තමයි Jurassic World (2015) එක තමයි Subz.LK එකේ පලවෙනි උපසිරැසිය ..
ඒක නෙමේ, ලින්ක් වැඩේ නම් නියමයි.