Home TV Shows English TV shows Vikings [S05 : E03] Sinhala Subtitle

Vikings [S05 : E03] Sinhala Subtitle

ඔන්න යාලුවනේ මම ආස කරපු සිංහල උපසරැසි කරන්න ආසාවෙන් හිටපු කතාවක් තමයි Vikings කියන්නේ.ගොඩක් අයගේ ඉල්ලීමක් මත මම Vikings Season 5 ඉදන් උපසිරැසි දෙන්න පටන් ගත්තා.මේ වගේ කතාවක් උපසිරැසි නැතුව බලනවා කියන්නේ ටිකක් අමාරු වැඩක් ඉතින් මම ඔයාලට අද දෙන්නේ Vikings කතා මාලාවේ 3 වන කොටස.ඒ කියන්නේ මේ සතියේ නිකුත් වුන කොටස. මම බලාපොරොත්තු වෙනවා මින් ඉදිරියට Season 5  අවසාන වන තෙක් දිගටම කරන් යන්න.

හොදයි අද කතාව පැත්තට යොමු වෙමු.

කලින් කොටස් දෙකේ මතකනේ උතුරු වාසීන් York city එක අල්ලගත්තා.ඒ වගේම මේ කොටසේ අපිට බලාගන්න පුළුවන් එතල්වුල්ෆ් ඇතුළු හමුදාව ආයේ එම නගරය අල්ලගන්න උත්සාහ කරනවා.ඒ වගේම කියන්න ඕනේ මේ කොටසේ අයිවර් ගේ ගොඩක් වැඩ ටිකක් බලාගන්න පුළුවන් වගේම මේ කොටසේ කොහොම වෙයිද එතල්වුල්ෆ් ලා ආයේ නගරේ අල්ලගනිවිද? කොහොම සටනක් වෙයිද කියලා බලාගන්න අද කොටස බලන්නම වෙනවා. හොදයි එහෙනම් කතාව බලලම ඉමුකො!

ආයේ ඊලග කොටසෙන් හමුවෙමු.

Ragnar Lothbrok’s sons are pitted against each other as tensions reach an all-time high, and each one is forced to choose a side.

  • Details
  • Trailer
  • Download links

Year : 2013

Rating : 8.6

Genre : Action, Drama, History

Actors : gustaf skarsgård, katheryn winnick, alexander ludwig, travis fimmel

Writer : michael hirst

Director : N/A

Plot :

The world of the Vikings is brought to life through the journey of Ragnar Lothbrok, the first Viking to emerge from Norse legend and onto the pages of history - a man on the edge of myth.



සිංහල උපසිරැස Download කරගන්න 4689 times


පසිදු සාරංග

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් පසිදු සාරංග කල උපසිරැසි නිර්මාණයකි

Vikings Sub Collection


මේවත් බලන්න

Vikings (2013) [S05 : E10] Sinhala Subtitle

හම්මේ ඔන්න ඉතින් අපි පුන පුනා බලා හිටිය අන්තිම කොටසත් ආවා 🙁 මේ කොටස නම් …

subzlk stop Comment කිරීමට පෙර මේ ලිපිය කියවන්න: මේ ලිපිය කියවන්න

69 comments
  1. Ty malli.Pizzu hadila hitiye sub eka nathuwa.gdk pin.

  2. Aththatama godak loku deyak oyala karanne thankfully…

  3. Supiri Vadak Macho Digatama Karahan …

  4. Comment has been Removed by Admin

  5. Stephen M

    Comment has been Removed by Admin

  6. බොහෝම ස්තුතියි සහෝ….
    අපි හැමෝම වෙනුවෙන් මේ කරන කැපකිරීමට…
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  7. Madusara Manawasinghe

    ලෙසටම දියන් කොල්ලො.අපේ ආචාරය.

  8. අමිමො පටිට මචං….එලම වැඩක් දිගටම කරං යමු

  9. tanx machan sub ekata,Sub eka extract venna bro

  10. Thanx bro sub ekta…digatama karagena yanna..jaya wewa…

  11. Sandun

    Niyamai saho.. digatama demu…

  12. Machan extract wenne nane… poddak balapanko…

  13. Niyamai saho digatama karagena yanna..jaya wewa…

  14. Sub eka extract ven na machan..

  15. kanushka

    sub eka wada na mcn

  16. bro thanxxx

  17. KAVINDA GAMAGE

    අනේ සහෝ ඔයාලට පුලුවන්නම් flash , arrow , supergirl , dc legends of tomorrow , supernatural . වගේ ටීවී සිරිස් වල අලුත් සීසන් වලට සබ් දෙන්න පුලුවන්නම් එක අපි හැමෝම වෙනුවෙන් කරන ලොකු සේවයක් වගේම ලොකු පිනක් වෙනවා .

  18. බොහොම ස්තුතියි සහෝ සබ් එකට….
    පට්ට! මෙහෙම තමයි දෙන්න ඕන!!
    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
    නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න
    එල සහෝ දිගටම දෙන්න

  19. ස්තුතියි සහෝ උපසිරැසියට……………!

  20. mcn file eka damage wela wage.download link ekath wada ne wage

  21. patta wadak brooo

  22. Elama wadak…… Godak Thanks mula idanma asawan balapu tv series maka balanna wanekan naha kiyala hithan hitiye. sub dunnata Thanks bro….

  23. MACHAN UBANAM DEVI KENEK…..OHOMA KARAGENA YAN….

  24. Subhash pushpakumara

    Pin sidda wenawa… oya mata deviyek wage… digatna wade denna sho… tha tv serious wala sub damu macha…

  25. tnx bn ubt digatam diyan aa

  26. ලක්ෂිත

    අහන්නත් ආසායි……..පුලුවන් නම් dc’s tv seiries ටිකට sub දෙන්නකෝ plz

  27. Blindspot , supernatural , scorpion tv series wala sub puluwannam dennako loku pinak oyala karanne

  28. Thank you wewa

  29. Rajitha

    Thanks saho……..jayawewa………..!

  30. isuru chamara

    Niyamai digatama krm yanna.thank you

  31. thankZZZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!! dgtama kran yan

  32. Dc tv series tikata sub denna puluwannam loku deyak bro..sub ekata thaq..

  33. නියමයි…සබ් එකට තැන්ක්ස්….
    දිගටම දෙන්න සබ්….
    අනිත් ජනප්‍රිය සිරිස් වලටත් මේකෙන් සබ් දෙන්න පුලුවන්නම්…..
    Agents Of S.H.I.E.L.D., LOT….. වගේ ඒවටත්…

  34. Tharindu Arandara

    fatta ..thanks a lot for the great work

  35. උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා

  36. සුපිරි කථාවක්උපසිරැසියට ගොඩාක් ස්තූතියි…….
    ඔබලා මේ කරන වටිනා කැප කිරිම නිසා තමයි අපිත් මෙවැනි සුපිරි කතාංග සිංහල සබ් සහිතව බලන්නේ… තව තවත් සබ් කිරිමට යෝද බල ශක්තිය ලැබේවා…

    • මචං දැනගන්න පුලුවනිද ඇයි “නාකෝස් “සිරියස් එකට සබ් දෙන එක නැවැත්තුවේ කියලා.

      • එකට සබ් දෙන නවත්වලා නැහැ ..එක කරපු සහෝ ගේ pc එක කැඩිලා එයා අපිට දැනුම් දීලා තියෙනවා ..එයා එක හද ගත්ත ගමන් කලින් වාගේ සබ් එක දෙවි

        • අම්මෝ ඇති යාන්තම්… හිතුවෙනම් ඒකට සබ් එක ලැබෙන එකක් නැ කියලා.. අවුලක් නැ සබ් එක දෙන සහෝට ඉක්මනටම කම්පියුටර් එක හදාගන්න ලැබේවා

  37. Subhash pushpakumara

    Damith priyankara aiye cw wala sinhala sub dennako aluth awa… season tika..ane macho

  38. buddhika

    vikings s05e01 aki e b02 aki dend puluwnd gdk tnks akt dunnot

  39. Sachin / Rukmaal

    thanks mcn ?sub eka nethuwa epa wela hitiye

  40. Thanks Machan! Sub Eka Nathuwa TV Series Balana eka epa wela ban hitiye. Thanks.

  41. sub ekata thanks saho.. JAYA WEWA!!

  42. DL Link වැඩකරන්නෙ නෑ ම්චං

  43. thnks mchn ela…

  44. Thanks malli

  45. ela,puluwannam walking ded ekatai supernatural ekata sub denna

  46. thanks bro……… digatama yamu

  47. Thanks Bro……

  48. Thanks bro sub ekata

  49. කවිශ්ක

    පට්ට මචවන්.. ? ? බොහොම ස්තුති

  50. සුපිරි මචන් දිගටම ඔහොම යන්

  51. bohoma sthuthi saho..

  52. Saho bayen hitiye sub nathiwei kiyala ubata pin bn

  53. දිගටම දෙමු.

  54. machan api “The Tudors” walata sub eka damuda? thama kisima site ekain ekata sub karala na machan.
    patta tv show ekak saho. Game of Thrones wage. IMDB 8.1

  55. Kalpajith

    Patta machn

  56. Thnks bn…….good luck

  57. එළ මචං..tx…..

  58. Nipun kaushalya

    Seasone 5 episode 1i 2i ko bn

  59. Zrinath

    Good work Thanks bro

Leave a Reply

Your email address will not be published. Required fields are marked *