ඔබේ උපසිරැසි අපට දෙන්න

දමිත් ප්‍රියංකර
2016-09-18
3:57 pm

උපසිරැසියක් අප වෙත ලබාදීමට පෙර  ඔබ සැලකිලිමත් විය යුතු කරුණු 

  • ඔබ ලබා දෙන උපසිරැසේ ඔබේ නම සහ අප වෙබ් අඩවියේ නම තිබිය යුතුම වේ…
  • ඔබ ලබා දෙන උපසිරැස ඔබගේම උපසිරැසක් විය  යුතුම වේ….
  • දැනට අප වෙබ් අඩවියේ පල වී නැති උපසිරැසක් විය යුතුය (එය පහසුවෙන් හොයා ගන්න ආකාරය පහතින් දක්වා ඇත )..

උපසිරැසියක් කිරීමට පෙර එය භාර ගන්නා ආකාරය 

ඔබ වෙබ් අඩවියට පැමිණීමෙන් පසුව “PROFILE” යනුවෙන් වෙනම තීරුවක් ඔබට පෙනේවි .

 

ඉහත රුපයේ දිස් වෙන ආකාරයට ඔබට FB සලකුණ CLICK කර ඔයාගේ FB ගිණුම මගින් සැනෙකින් ලියාපදිංචි විය හැක ..ඒ වාගේම GOOGLE සලකුණ click කිරීමෙන් ඔයාගේ GMAIL ගිණුම මගින් සැනෙකින් ලියාපදිංචි විය හැක ..


සාර්ථක ලියාපදිංචියකින් පසුව  “PROFILE” තීරුවේ  ඔබට Order Your Subtitle + ordered list  යනුවෙන් අනු ඒකකයක් දිස් වේවි(ඉහතින් දක්වා ඇත ) ..එය click කරන්න.

ඉන් පසුව ඔබ උපසිරැසි කිරීමට කැමති චිත්‍රපටයේ හෝ කතා මාලාවේ නම සදහන් කරන්න ..නැතිනම් එයට අදාළ IMDB ID එක හෝ IMDB LINK එක සදහන් කරන්න ..

ඔබ උපසිරැසි කිරීමට කැමති චිත්‍රපටයේ හෝ කතා මාලාවේ නම සදහන් කොරොත් ඔබට පහත ආකාරයේ ලැයිස්තුවක් දැකීමට  ලැබේවි …

 

 

ඉන් ඔබ සෙවූ උපසිරැස තෝරා ගන්න (order to do Subtitle) click කරන්න …එසේ කිරීමෙන් පසුව ඔබට පහත සදහන් ආකාරයේන් ඔබ උපසිරැස කිරීමට භාර ගෙන ඇති බව දිස් වේවි …

කෙසේ හෝ වෙබ් අඩවියේ දැනටමත් භාර ගෙන ඇති හෝ වෙබ් අඩවියේ දැනටමත් ඇති උපසිරසක් නම් ඔබට පහත ආකාරයේ න් දිස් වේවි ..එසේ වුව හොත් වෙනත් උපසිරසක් කිරීමට උත්සාහ කරන්න …

ඒවගේම දැනට භාර ගෙන ඉන්න ලැයිස්තුව ඔබට දිස් වේවි ..එහෙදි ඔබේ උපසිරැස කිරීමට දී ඇති අවසන් කාල සීමාව ද ඔබට පෙනේවි

 

 

 

 

 

උපසිරැසිය සකස් කිරීමෙන් මෙය බලන්න :- 

Discussion (0)

Login

Forgot?

Achievements

Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search