
Subz.lk රසිකයන් හැමදෙනාටම සුභ දවසක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.ජුමාන්ජී 2017 චිත්‍රපටයෙ උපසිරසි නිර්මාණයෙන් පස්සෙ ,අද මම අරගෙන ආවේ ඒකට නොදවෙනි තවත් උපසිරසි නිර්මාණයක් ඒ තමයි Black Panther 2018 මාවල් චිත්‍රපටයක්.මුලින්ම කියන්න ඕන subz.lk වෙබ් අඩවියේන් හැර වෙනත් කිසිදු වෙබ් අඩවියක Black Panther 2018 චිත්‍රපටයේ සිංහල උපසිරසි නිර්මාණයක් පළවි නැහැ,ඒ ගැනත් ආඩම්බර වෙන ගමන්.වෙනද වගේම කවදත් කලින්ම චිත්‍රපටයක උපසිරසි නිර්මාණය කරන්න subz.lk රසිකයනි ඔයාලගේ පුංචි කමෙන්ටුවෙනුත් දායකත්වය ලබා දෙනවට ස්තුතියි.අපි එහෙනම් චිත්‍රපටය ගැන කතා කරමු.බ්ලැක් පැන්තර් චිත්‍රපටය 2018 පෙබරවාරි 16 වෙනි දින ලෝකය පුරා සිනමාශාලවල් තිරගත විම ආරම්භ කෙරුනේ.ඇක්ෂන්,ඇඩ්වෙන්චර්ස් සිනමා වර්ගීකරණයට තමයි අයත් වන්නේ.රයන් කෝගල් ගේ අධ්යක්ෂණයක්.චිත්‍රපටය මේ වෙනකොට IMDB අගය 7.8ක් ලබා ගන්න සමත්වෙලා තියෙනවා.
චිත්‍රපටය ගැන කතා කරොත් captain America civil war 2016 චිත්‍රපටයේ සිදුවීමකින් වෑකන්දේ රජතුමා වන ටිචාක රජතුමා මැරෙනවනේ,එතනින් එහාට තමයි මේ චිත්‍රපටය පසුබිම් කතාව පටන්ගන්නේ,ටිචාක රජතුමාගේ පුතා වන ටිචාව කුමරු වෑකන්දේ රජ බවට පත්වෙනවා.වෑකන්ද නිර්මාණය වෙලා තියෙන්නෙ වයිබ්රේනියම් කියන ශක්තිමත් ලෝහයකින්,ඒ ලෝහයෙන් තමයි බ්ලැක් පැන්තර් ඇදූම නිර්මාණය කරල තියෙන්නෙත්.වෑකන්දෙහි ගෝත්‍ර හතරක් ජීවත් වෙනවා,ශක්තිමත් රණශූරයා තමයි වෑකන්දේ රජකම හිමිවෙන්නෙ.එසේ තම ශක්තිමත් බව හා පිය උරුමයෙන් ටිචාල රජු වෑකන්ද පාලනය කරනවා.ඒ අතර සිංහාසනය තමන්ටත් උරුම බව පවසාගෙන කිල්මොන්ගර් පැමිණෙනවා.ඔයාල හැමෝම දන්නවනේ වෑකන්ද ලෝකයේන් සැගවිල ඉන්න රාජ්‍යයක් කියල,ඒකට ප්‍රධානතම හේතුවත් තමයි වයිබ්රේනියම්.මේ වයිබ්රේනියම් ලෝකය එක්ක හුවමාරු කරොත් ලොකු විනාශයක් වෙන්නේ,ඒත් ඒදේ කරන්න තමයි කිල්මොන්ගර් එන්නේ.ඔහුට ඒදො කරන්න පුළුවන් වේවිද?සිංහාසනය රැකගන්න ටිචාලට පුළුවන් වේවිද?වෑකන්දේ අනාගතය මොන විදිහෙ එකක් වේවිද?ඒ ගැන දැනගන්න චිත්‍රපටය බලන්නම වෙනවා.
සටන් ජවනිකා ඇතුලත්,කම්මැලි නැතිව පවුලේ හැමෝටම බලන්න පුළුවන් සුපිරිම චිත්‍රපටයක්.එහෙනම් තවත් උපසිරසියකින් හම්බවෙමු.
- තෙරුවන් සරණයි!!!
Download Links:
Download Direct 720P පිටපත
පැතුම් චාමර
Comments: 76
Leave a Reply
Search
Login
Updates










K Dananjaya
Ela saho thank u wewa
Pathum Chamara
මුල්ම කමෙන්ටුවෙන් සප් එක දූන්නට තෑංක්ස්
Gathsara Umesh
Bhooooooom sthuthiyi ayee..Oy copy ek nm bllne..HDRip wth enkm inwa..mee ek apu gmn update ekk oni hdee..hrd..
Pathum Chamara
අනිවාර්යයෙන්ම,කැමර් කොපියත් සෑහෙන හොද මට්ටමේ තියෙනවා
Chamod
Me dala tina 1377 link eke copiya aulk natuwa baltakida aiye
ලහිරු සඳරුවන්
මම කමෙන්ට් එකක් නොදා කොහොමද?එකෙන්ම ඔන්න මාත් සබ් එක ඩවුන්ලෝඩ් කළා.තෑන්ක්ස් සහෝ සබ් එකට, ජයවේවා!!!???
Pathum Chamara
අනිවාර්යයෙන්ම
Prabodha
Supiri broo. Thank u sub ekata. Hoda copyak awama update karala denna
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි. බුදු සරණයි – දෙවි පිහිටයි..!
chamathka
ela ela bn math suba gaththooo
srimal
thanka bro sub ekata , padman hindi movie ekatath sub eka dendoooo
Kasun madusanka
Thanks ayye math sub ekak download kara jaya wewa ayiye !!!
Harsha Sandaruwan
elama machan
Tharu
sub eka weda nane bn. kotu kotu
Pathum Chamara
oyaga computer ekata Unicode installe karaganna,
w s chalindu
vlc player එකෙන්ද බලන්නෙ
geeganagamage
බොහෝම ස්තුතියි සුපිරිම චිත්‍රපටයක්.
jeewa
thanx bro
gihan
thanks bro….sub eka denakal bln htiye mekata.
lahiru
Sub eka galapennane mcn
Amila
Mage timing aul machan a e uba dipu copyamai gaththe
Janith
Sub 1 kawada aida kiyala balan hiteye thanxz bro sub1…
Pathum Chamara
ඉක්මනින් සබ් එක දුන්නේ,ඔයාලගේ සහයෝගයන්
Janith
Bro taime ling hada ganne kohomada… dila thebuna copy 1 gaithe
Chathurika Dias
thank you soooooo mach sahooo sub ekata.film eka download karala 2weeks withara nobala hitiya.sub ekath ekkama balanawa kiyala hithagena.den ok.godak sthuthueiii sub ekata malayo.jaya wewa.me karana kapaweemata goada thanks.
Pathum Chamara
තැන්ක්ස් චතුරිකා,
gayan
bohoma sthuthi saho , me karana sewawata…
Pathum Chamara
තැන්ක්ස් ගයාන්
Ishara Dias
sub akta thnx…puluwnnm me film waltath sub denna…….. wena aka site ahekwath mewata sub thama dila neh……………. sub denna puluwnnm loku deyk…At Any Price (2012) , Fun.Size.2012 , Funny.People.2009 , Hitch 2005 , Amar.2017
lakmal
ela browww?
Maxx
Sub ekata thanks bro
Sam fisher
thanks you හොද කෙපියක් ආවම අප්ඩේඩ් කරමු.නියමබ වැඩක් ආ?
Ym dilshan
Thanks broo
ramesh
para para brooo…niyma wadak thnkz
Silent$
thnxxxxxxxxxxxxx
Pathum Chamara
ඔයාල හැමෝගෙම අදහස් වලට ස්තුතියි
thamesh
hammo enakan balan hitiye ?thankq lokka
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!
Lasantha
Patta machan
Ezio Auditore
machan sub eka nam patta e unata english >> sinhalata translate karala thiyena vidiha nam tikak aul bro,godak than vala dialogue eke adahasa nemei sub line eke thiyenne!but supiri vadak !(don’t take this personal)
Sachindra Oushan
Sub ekata thankzzzzzzzzzzzz🤩
Supun
Sup 🔥 🤡
Milka Madhushan
නියම වැඩක්. ජය වේවා .හැමදාම අපි subz එක්ක ඉන්නව.
Pasindu
Thankz sahoooo…..thawa sub karagena yamu…weldone
Tharidu Returns
උපසිරැසියට ගොඩක් ස්තුතියි
පසිදු සාරංග
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට..
විදුෂාන් සජිත්
🙂 උපසිරැසියට
බොහෝම ස්තූතියි සහෝ , දිගටම යමු . ජය වේවා !,.. 🙂
Gihan
br ekak avilla ikamanta eke br update dennakooo.menna br eke link ekahttp://www.mkvcage.com/black-panther-2018-720p-brrip-1-3gb/
Lakmal map
සහෝ.. Blu Ray පිටපත ඇවිත්.අපිට එකට තාවත්කාලින කරන්න පුළුවන්ද. Plz bro
kavi
Blue ray sub eka denna ko😀
ලක්සිරි
බ්ලුරෙ ආවෝ අප්ඩේට් එකක් දෙන්න සහෝ
Pathum Chamara
අද බ්ලුරේ ආව ගමන්ම යාවත්කාලීන කරා යාළුවනේ
Sameera Janaka
Link eka wada karanne na machan pls poddak balapanko
Ketawala
එලම මචො තැන්කු… ජය වේවා…
geeganagamages
බොහොම ස්තුතියි .
Sam fisher
ස්තුති සහො අප්ඩෙඩ්ටුවය
පැතුම් චාමර
සබ් එක ඩවුන්ලොඩ් කරන,කමෙන්ට් කරන ඔයාල ඔක්කොටම ගොඩක් ස්තුතියි
Lakshan Bro
Thanx
Billy boy
Nice job mchn
Tharaka prabhath
Thanks for the sinhala subtitles bro…
Dineth Sachindra
File noT found kiyala wetenne bro link aken
Isuru Dhananjaya
thanks saho..digtma sub krmu.
Harshna
ZIP FILE ekk widiytne dowload wenne.MX player ek load wen nane
දමිත් ප්‍රියංකර
zip eka athule sub file eka athi
tharindu
online balanna bane…
දමිත් ප්‍රියංකර
online balana option eka thama testing bro………..
tharindu
thank ….🙂
Dinesh
Mata downlod karaganna bene
Lahiru Herath
Supiri aaaaa.niyameta wede krla thiyenwa patta
පැතුම් චාමර
thanks lahiru
duminda_3
pattaaaaaaaaaaaaaaaaaaaaaaaa
Navod tharidu
Patta mcn film aka tbbta sub aka natuwa hena amruwen htye try kra hygnna tbbet na ubata pin mcn danwata me sub
Navod tharidu
Ela mcn a bro oyalage methna me tyna aken film akat dwnlode krgnna pluwnda alut films gdk dala tynwa meke ekai pddk aka gana kynna pluwnm lku hlp akk
Eranga
Thanks karana meheya wenuwe jaya wewa
Amila Dilshan
thank you
Onitha Perera
kohomada download karanne