Subz.lk
  • Home
  • Movies
    • View All
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • PU Movie
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • View All
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Tv Show
  • TV Series
    • View All
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Trending
Comedy Young Sheldon (2017) [S01 : E14] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E13] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E12] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E11] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E10] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E09] Sinhala Subtitle Action Spectral (2016) Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E08] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E07] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E06] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E14] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E13] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E12] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E11] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E10] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E09] Sinhala Subtitle Action Spectral (2016) Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E08] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E07] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E06] Sinhala Subtitle
  1. Movies
  2. Action
  3. The Bodyguard from Beijing (1994) Sinhala…

The Bodyguard from Beijing (1994) Sinhala Subtitle

February 10, 2021 Rasika Samanjith | Admin
IMDB RATING 6.5
GENRES
ActionChinese MoviesCrimeGenresMoviesThriller
CAST

Jet Li,Christy Chung,Kent Cheng,Collin Chou

සුපිරි බොඩිගාඩ්
                  Subz.lk රසිකයන් වෙනුවෙන් මේ පාර අරන් ආවෙ ජෙට් ලිගෙ තවත් පැරණි සුපිරි චිත්‍රපටයක්. ඒ තමයි “Bodyguard from Beijing” හෙවත් “Defender”. මේක විශේෂයෙන්ම ගෙනාවෙ ජෙට් ලිගෙ ෆිල්ම් ඉල්ලලා නිතරම කමෙන්ට් කරන සහෝදරයින් කීප දෙනෙක්ගෙ ඉල්ලීම ඉටු කරන්න. විශේෂයෙන්ම නිතරම ජෙට්ලිගෙ ෆිල්ම් ඉල්ලන ශාමල් මනෝජන් සහෝගෙ කරදරේ නිසා. ඒවයින් තමයි අපිටත් සබ් කරන්න ගැම්මක් එන්නෙ. ඒ වගේම කමෙන්ට් කරන හැමෝටම ස්තූති කරනවා. මේක හොංකොං ෆිලුමක්. මුලින්ම තිරගත කලේ 1994 ජුලි 28 දිනයි. ඉංග්‍රීසියෙන් හඬ කවා ඇමෙරිකාවේ ප්‍රදර්ශනය කලේ “Defender” යන නමින්. චිත්‍රපටය නිෂ්පාදනය කරල තියෙන්නෙත් ජෙට් ලිමයි. No Retreat No Surrender[1987], Dragons Forever [1988], Hero [1997] සහ Transporter [2002] වැනි සුපිරි ෆිල්ම් ටිකක් සිනමා ලෝකයට දායාද කල Corey Yuen ගේ අධ්‍යක්ෂනයක්. Jet Li සමඟ රංගනයෙන් දායක වන්නේ Christy Cheng, Kent Cheng සහ Collin Chou. ධාවන කාලය විනාඩි 92 යි.

කෝටිපති ව්‍යාපාරිකයෙක් වන ජේම්ස් ෂොන්ග්ගේ පෙම්වතිය තමයි මිෂෙල්. ඉතා රූමත් තරුණියක්. ඇය මිනීමැරුම් නඩුවක එකම ඇසින් දුටු සාක්ෂිකාරියක්. ඒ නඩුවේ සැකකාරයත් පාතාල නායකයෙක්. ඔහු උත්සහ කරනවා සාක්ෂි දෙන්න කලින් මිෂෙල්ව මරන්න. මේ නිසා ජේම්ස් තීරණය කරනවා ඇගේ ආරක්ෂාවට බොඩිගාඩ් කෙනෙක් ගන්න. චීනයේ බීජින් වල ඩිෆෙන්ඩර්ස්ලා ලෙස හඳුන්වන ඉහළම පෙලේ ප්‍රභූ ආරක්ෂක කණ්ඩායමක සාමාජිකයෙක්, ජේම්ස් හොංකොංවලට ගෙන්න ගන්නෙ ඒ අනුව. ඔහු ජෝන් චෑන්. ඔහුගේ දැඩි ආරක්ෂක ක්‍රියාමාර්ග හා නීති රීති නිසා පලමු දවසෙම මිෂෙල්ට ඔහුව එපාවෙනවා. පහු වෙනකොට ඔහුව වහ කඳුරු වගේ වෙනවා. ඇගේ ජීවිතයට තියෙන තර්ජනය තේරුම් අරන් ඉන්න ජෝන් ඇගේ හිතුවක්කාර වැඩ වලට සහනයක් දෙන්නේ නෑ. ඔහුගේ මූලික අරමුණ ඇගේ ආරක්ෂාවයි. දෙන්නා අතර නිතරම වලි. නමුත් දවසක මේ ඔක්කොම වෙනස් වෙලා කතාව වෙනස්ම පැත්තකට හැරෙනවා. හරියට හින්දි ෆිලුමක් වගේ. ඉතින් ජෙට් ලිගේ සුපුරුදු අති ධාවනකාරී සටන් විලාසය අතරින් ලස්සන ආදර කතාවකුත් ගලා යන, ජෙට් ලිගෙ සුපිරිම ෆිලුමක් වන Defender රස විඳින්න ආරාධනා කරනවා.
ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕන මේකේ බ්ලූරේ කොපියක් හෝ වෙන යම් කොපියක් අන්තර්ජාලෙන් නම් මට හොයාගන්න බැරිවුනා. මන්ගාව තිබ්බ පිටපතක් අප්ලෝඩ් කරලා තමයි ඔයාලට මේක ලබාදෙන්නෙ. බ්ලූරේ කොපියක් ලැබුනු සැනින් ඔයාලට අප්ඩේට් එකක් දෙන බවට පොරොන්දු වෙමින් නවතිමි.

පසු සටහන – 2026.04.25   === >>  ඔන්න බ්ලූරේ අප්ඩේට් කලා.

ජය වේවා.

♣♣ BRRip / WEB-DL ♣♣

ඔබටත් ඉඩක්…
ඔබත් උපසිරැසිකරණයේ යෙදීමට කැමතිනම් අප හා එකතුවන්න. විස්තර මෙතනින් බලාගන්න. එසේ නම් ඔබ Subz.lk වෙබ් අඩවියම තෝරාගත යුත්තේ ඇයි? මෙතනින් බලන්න. ලින්ක් වැඩ නොකරන්නේ නම් කමෙන්ට් කරන්න. වහාම යථාවත් කිරීමට අප සූදානම්.
# BRRip # WEB-DL
Rasika Samanjith
177 Movies
0 TV Series
177 Total
SubzLK වෙනුවෙන් Rasika Samanjith කළ උපසිරැසි නිර්මාණයකි.
උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
2839 වාරයක්
Download Links
WEB-DL 720P
900 MB DIR
BRRip 720P
844 MB DIR
BRRip 1080P
1.5 GB DIR
Available Torrents
720p bluray 844.71 MB
GET
1080p bluray 1.53 GB
GET
Discussion (17)
  • Chaminda Lakruwan Unregistered
    Android 8.1 Chrome 86
    2021-02-10

    කොහොම ස්තූති කරන්නද කියලා තේරෙන්නේ නෑ සබ් නැතුව බලලා තියෙනවා ඒ කාලේ දැන් සබ් එකත් එක්ක බලන්න පුලුවන්
    ස්තූති සබ් එක දුන්නට

    Reply
    • Rasika Samanjith Admin
      Windows 7 Opera 73
      2021-02-12

      මමත් දහ පාරකට වඩා බලපු ෆිලුමක්. ආයෙත් බලන්න පුලුවන්. ඒ තරම් පට්ට.

  • Rajitha Unregistered
    Android 9 Chrome 87
    2021-02-10

    Thanks jayawewa…..!

    Reply
    • Rasika Samanjith Admin
      Windows 7 Opera 73
      2021-02-12

      ස්තූතියි කමෙන්ට් එකට.

  • CHATHUSHKA NIRMAL User
    Android 6 Chrome 88
    2021-02-11

    මම කාලයක් තිස්සේ හොය හොය හිටපු movie sub එකක් මේක ගොඩක් ස්තුතියි:tulip::grinning: තව පොඩි ඉල්ලීමක් කරන්න තියෙනවා jackie chan ගේ movies ටික ඉක්මනට දෙන්නකෝ ඊලග sub එක Crime Story 1993 එක දෙන්න පුළුවන්ද? thank you. බුදු සරණයි:rose:

    Reply
    • Rasika Samanjith Admin
      Windows 7 Opera 73
      2021-02-12

      ඔයා හොය හොය හිටපු එකකට සබ් දෙන්න ලැබීම සතුටක්. crime story එකටත් දෙන්න බලන්නම්.

  • Supun Kaushalya Unregistered
    Android 9 Chrome 80
    2021-02-11

    තෑන්ක්ස් සහෝ ඒ දවස්වල ජෙට්ලිගෙ, ජැකී චෑන්ගෙ, බෲස්ලිගෙ ෆිල්ම් සීඩී මාර ආසාවෙන් ගෙනල්ල බැලුවෙ ෆයිට් බලන්න ආසාවටම තමා ගොඩක්ම දැන් ඒව ආයෙම බලනව මේ සබ් දෙන නිසා ඒවට… ජෙට්ලිගෙ, ජැකී චෑන්ගෙ, වෑන් ඩෑම්ගෙ එහෙම සබ් නොදීපු ෆිල්ම්වලට සබ් දෙන්න සහෝ

    Reply
    • Rasika Samanjith Admin
      Windows 7 Opera 73
      2021-02-12

      දැන් කොච්චර ෆිල්ම් ආවත් ඉස්සර ඒවට කිට්ටු කරන්නත් බෑ. අනික දැන් ඉන්නෙ කොම්පියුටර් වීරයොනෙ. බෘස්, ජැකී, ජෙට් ලි, වෑන් ඩෑම්, ඩොනී යෙන්ලා ලිට්ටුවවත් තියන්න බෑ.

  • Shamal Manojan User
    Android 7 Chrome 88
    2021-02-11

    දැනුයි දැක්කේ මේ ෆිල්ම් එකට සබ් දීලා කියලා. පුදුම සතුටක් ඇතිවුනේ දැක්කම. Rasika Samanjith සහෝ වචනෙයෙන් කිව නොකළ හැකි තරම්. ගොඩාක් තෑන්ක්ස්. ගොඩක් පින්.
    මම subz.lk සහ වෙනත් වෙබ් අඩවි වලින් උපසිරැසි දීලා තියන ජෙට් ලිගේ සියලු ෆිල්ම් බලලා තියනවා. ඔබට හැකි අයුරින් අනෙක් ෆිල්ම් වලටත් සබ් දෙන මෙන් ඉල්ලමි. විශේෂයෙන් ජෙට් ලී ගේ Once Upon time in china collection එක උපසිරැසි සමඟ බලන්න හරි ආසාවෙන් ඉන්නේ.
    ඒ වගේම ඒ කාලේ අපේ වීරයෝ වන ජෙට් ලී, ජැකී චෑන්, වෑන් ඩෑම්, ආනොල්ඩ්, සිල්වෙස්ටර් ස්ටැලෝන්, චක් නොරිස් වගේ අයගේ චිත්‍රපට වලටන දිගටම සබ් දෙන මෙන් ඉල්ලා සිටිමි.
    තෙරුවන් සරණයි.

    Reply
  • Rasika Samanjith Admin
    Windows 7 Opera 73
    2021-02-12

    ඔන්න පොරොන්දු වුනු විදිහට ඔයාගෙ ඉල්ලීම ඉටු කලා. once uppon a time in china සෙට් එකටත් සබ් දෙන්න ඉන්නෙ. ඒත් හැමෝගෙම පරණ හොඳ ඒවා කලවමේ කරන නිසා පොඩ්ඩක් පරක්කු වෙයි. අනික මට සබ් හදන්න වැඩි කාලයක් යනවා. උඩින් පල්ලෙන් ගහල දාලා, ගූගල් ට්‍රාන්ස්ලේට් දාලා, ඔයාලව ගොනාට අන්දන්නයි, ඒ ෆිල්ම් වලට අසාධාරණයක් කරන්නයි මන් කැමති නෑ. අපිත් එක්ක ඉන්න.

    Reply
    • Shamal Manojan User
      Android 7 Chrome 88
      2021-02-13

      පරණ ෆිල්ම් වලට මම කොහොමත් කැමතියි. ගොඩක් ස්තූතියි.

  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 88
    2021-02-15

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply
    • Rasika Samanjith Admin
      Windows 7 Opera 73
      2021-02-15

      ඔබටත් සහ ඔබ පවුලේ සැමටත්
      තෙරුවන් සරණ ලැබේවා..!

  • Chaminda Lakruwan Unregistered
    Android 8.1 Chrome 86
    2021-03-01

    Puluwannam Viber 1994 Tv series ekata sub dennako api a kale asawen baluwe sub nathi ekata sahena adupaduwak

    Reply
  • Lakshan Unregistered
    Windows 10 Chrome 147
    2026-04-23

    video file eka weda nane

    Reply
  • Lakishan Unregistered
    Windows 10 Chrome 147
    2026-04-25

    sub eka bluray update krala post ekak danawada?

    Reply
    • Rasika Samanjith Admin
      Windows 10 Chrome 147
      2026-04-27

      update kalaa.

Leave a Comment Cancel reply

Join Telegram Channel Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
දමිත් ප්‍රියංකර 232
#3
K.A Raveen 191
#4
Rasika Samanjith 177
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved