“ලංකාවේ ප්‍රධාන ආදර්ශමත් විනෝදාත්මක වෙබ් අඩවිය වීමයි”
හැදින්වීම(introduction)
2015-08-28 දින ආරම්හ වුන Subz lk විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට උපසිරැස ලබා දෙන වෙබ් අඩවියක් වේ.
මෙහෙවර (mission)
- “ලාංකීය සිංහල ජනතාවගේ විදේශීය සිනමාවට ඇති ඇල්ම වැඩි කිරීම”
- “උපසිරස් සකස් කරුවන්ගේ රුචිකත්වය ඉහල නැංවීම “
- “දෝෂ වලින් තොර උපසිරස් සැකසිම”
- “වෙබ් අඩවියට පැමිණෙන අයගේ හා උපසිරස් සකස් කරුවන් සමග යහපත් සබදතාවක් පිහිටුවා ගැනීම “
- “සිංහල භාෂාව මෙන්ම ඉංග්රීසි භාෂාවට ඇති ඇල්ම වැඩි දියුණු කිරීම “
කවුද අපි (Who We Are)
අපි ශ්‍රී ලංකාවේ චිත්‍රපට ලෝලීන් සහ භාෂා ලෝලීන්ගෙන් සමන්විත කණ්ඩායමක්. අපගේ අරමුණ වුනේ අපගේම සිංහල උපසිරැසි කට්ටිය අතර ගෙන්න. එ නිසා අපි 2015 දී මෙම ව්‍යාපෘතිය ආරම්භ කළෙමු.
- Damith Priyankara(software developer)
- Pasindu saranga(cinephile)
- kavisha Methruwan (cinephile)
- Sameera Chandrasena(cinephile)
මොනවද අපි ලබා දෙන්නේ (What We Offer)
- විවිධ ප්‍රභේද වල චිත්‍රපට සහ රූපවාහිනී කතා මාලා සඳහා සිංහල උපසිරැසි අපි පිරිනමන්නෙමු.
- සියලුම උපසිරැසි නොමිලේ බාගත හැකිය.
- බාදාවකින් තොරව පිවිසිමේ හැකියාව
- වෙබ් අඩවිය භාවිතා කරන්නාගේ ගේ පහසුව තැකීම (user friendly)
- වේගවත් වෙබ් අඩවි ප්රෙවේශයක් ලබා දීම (fast loading)
- නවීන වෙබ් අඩවි තාක්ෂණ ක්‍රම භාවිතා කිරීම.
- වෙබ් අඩවියට පැමිණෙන අයගේ හා උපසිරස් සකස් කරුවන්ගේ ආරක්ෂාව සහතික කිරීම
අප හා සම්බන්ධ වෙන්න (Contact Information)
ඔබට කිසියම් ප්‍රශ්නයක්, යෝජනාවක් තිබේ නම්, කරුණාකර අප හා සම්බන්ධ වීමට පසුබට නොවන්න.
- Email : subzlk01@gmail.com
- Facebook : https://web.facebook.com/subzlk
Wednesday Season 2 sinhala subtitles hadala thiye… Me page ekata danawada?
admin@subz.lk එකම email කරන්න
City hunter 2011 denna ko
Movies ඩවුන්ලෝඩ් කරන්න බෑනේ
torrent links දාලා ඇති ඒවා වලින් ගන්න