Trending

War for the Planet of the Apes (2017) Sinhala Subtitle

ඔන්න කට්ටිය ආසාවෙන් බලන් ඉදපු ෆිල්ම් එකක් ගෙනාවෙ.මේක ගැනනම් නොදන්න කෙනෙක් නැතුව ඇති මේකෙ කලින් ෆිල්ම් 3ක් නිකුත් උනා.ඒ ටිකත් බලල ඇතිනේ සුපිරියිනේ කොහොමත් ඉතින් මේක ගැන කියන්න තියෙන්නෙත් ඔය ටිකම තමා….හම්මෝ ඔන්න අද WEB-DL ආවා ඒක නිසාම එපා උනා මේක මොකද ආපහු මේ සබම කරන්න උනා මොකද කලින් දුන්නෙ HC HDRIP එකකට නේ ඉතින් ඒ සබ් වල ටයිමින් මේ වට සෙට් නෑ ඉතින් WEB-DL එකක් අරන් ආපහු කරන්න වෙනවා ඉතින් කරා බලද්දි කලින් එකේ තිබ්බ කෑලි ඉංග්‍රීසි එකේ නෑ ඉතින් ඒවට ටයිමින් හදලම දාන්න උනා ඒකෙන් මේකෙන් ඔන්න ගෙනාවා.කොටින්ම කියනවනම් පිස්සු හැදුනා...????

මේක වැටෙන්නෙ Action,Advanture,Drama,Science- Fiction,Thriller  ඝනයට ඒවගේම IMDB අගය 7.3ක් සදහන් වෙනවා ඒකෙන පේනවනෙ ෆිල්ම එක කොහොමද කියලා..මේක නිකුත් උනේ 2017 ජූලි 14 USA, Canada, New Zealand යන රටවල් වලට..තව කියන්න ඕනි මේක මුල් සතියෙම $56,262,929 (USA) (16 July 2017) ප්‍රමානයක් හොයල තියෙනවා සෙල්ලම් නෑ නේද..

කතාව ගැන කියනවනම්,

කලින් එකේ දැක්කනේ මෙයාලගෙ සටන ඕන්න ඒකෙන් පස්සෙ සීසර් පොඩ්ඩක් සයිලන් වෙලා තමා ඉන්නෙ ඒත් මිනිස්සු මෙයාව මරන්න හොයනවා මොකද මෙයාලගෙන් තමා අර වෛරස් එක පැතිරෙන්නෙ ඕවා අතරෙ මේකනම් මට හෙනටම දැනුනා පට්ට දුකයි මේක කතාවෙදි මුලින්ම සීසර්ට වෙන ප්‍රහාරයකින් ආරම්භ වෙන්නෙ තව මැදට වෙන්න මෙයාගෙ වැඩිමල් පුතත් බිරිදත් මැරෙනවා ඒකේ පලිය ගන්න යන අතරෙ එයාලා මුහුන පාන සිදුවීම් ගනනාවක් එකට එකතු කරලා ලස්සන විදිහට ෆිල්ම් එක යනවා…ඔයාලාටත් රස විදින්න කියලා ආරාධනා කරනවා!!!

෴තවත් උපසිරැසියකින් හමුවෙමු෴

BluRay පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත

BluRay Updated

Spoiler Warning : Caesar (Andy Serkis) and his apes are forced into a deadly conflict with an army of humans led by a ruthless colonel (Woody Harrelson). After the apes suffer unimaginable losses, Caesar wrestles with his darker instincts and begins his own mythic quest to avenge his kind. As the journey finally brings them face to face, Caesar and the colonel are pitted against each other in an epic battle that will determine the fate of both of their species and the future of the planet…

Pasindu Amarasinghe
Pasindu Amarasinghe Translator
16 Movies
35 TV Series
51 Total
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
4 FILES
3D bluray 2.14 GB x264
▲13 · ▼2
Magnet GET
720p bluray 1.02 GB x264
1080p bluray 2.15 GB x264
▲100 · ▼19
Magnet GET
2160p bluray 6.99 GB x265
▲53 · ▼4
Magnet GET
Discussion (72)
  • දමිත් Unregistered
    Windows 10 Chrome 61

    ඉක්මනට සබ් එක දුන්නේ subzlk වලින්.
    ඉතින් සුබ පැතුම්.
    ජයෙන් ජය..

    • Pasindu Amarasinghe Expert Subtitler
      Android 7 UC Browser 11.4

      ස්තූතියි සහෝ

    • ලහිරු සඳරුවන් Unregistered
      Windows 7 UC Browser 7

      තෑන්ක්ස් සහෝ උදව් කරාට.

    • Pasindu Amarasinghe Expert Subtitler
      Android 7 UC Browser 11.4

      අනිවා

  • sam fisher Unregistered
    Android 4.2 Chrome 34

    බලන්නක‍ො පසිදු මල්ලිග‍ෙ වැඩ.එකපාරක් jackels film එක ඉටපස්ස‍ෙ ඇනබ‍ෙල් දැන් ම්‍ෙක.උනුඋනු ව‍ෙම සබ් ග‍ෙනවන‍ෙ?.මාත් බලංහිටපු film එකක් තමයිම‍ෙක ඉතිං එකට උනු උනුව‍ෙම subzlk එක‍ෙම සබ් හම්බ උන එකගැන සතුටුයි.film එකට සබ් ලැබුනටත් වඩා සතුටුයි සබ් එකට කට්ටිය ග‍ෙන් හම්බව‍ෙලාතියන ප්‍රතිචාර දැක්කම.great work මල්ලි.තෑන්ks සබ් එකට.අයිත් කියනවා සහ‍ො නියම වැඩක්.

    • Pasindu Amarasinghe Expert Subtitler
      Android 7 UC Browser 11.4

      හම්මෝ ස්තූතියි සහෝ

  • Kumara Unregistered
    Android 5.1 Chrome 50

    Mn patta asa filumak ne meka mecchara ikmanatasinhala sub eka dunnata thanks sahoo

  • Saranga Unregistered
    Android 5.1 Chrome 50

    Supiri film ekaka patta sinhala sub ekk neh broo thankuu

  • Kavishka Ransara User
    Windows 7 Chrome 61

    Thanks..digatama karagena yanna

    • Pasindu Amarasinghe Expert Subtitler
      Android 7 UC Browser 11.4

      ස්තූතියි සහෝ

  • Roshan Unregistered
    Android 5.1 Chrome 43

    Mewane bn sub sinhala sub rahatama thiyanno. Ela

  • Miuri Unregistered
    Android 5.1 Chrome 43

    Loweth ne.sinhala sub thawa oneeee.

  • ashan Unregistered
    Android 7.1 UC Browser 11.4

    Thanks සහෝ….

    • Pasindu Amarasinghe Expert Subtitler
      Android 7 UC Browser 11.2

      ස්තූතියි අශාන් සහෝ

  • sharithra yohan Unregistered
    Windows 10 Edge 18

    patta machan hamadama dapan aluth film wala sub suba machan

    • sharithra yohan Unregistered
      Windows 10 Edge 18

      ou ban eka patta

    • sharithra yohan Unregistered
      Windows 10 Edge 18

      thanks machan aniwa sub danawa

    • sharithra yohan Unregistered
      Windows 10 Edge 18

      ubata pissuda ubama comment karala ekata reply karanne 🙂

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search