ගොඩක් අය ආසයිනේ TV එකෙන් සිංහල උපසිරසි එක්කම චිත්‍රපටි බලන්න.හැබැයි මේකට නම් ක්‍රම දෙකක් තියෙනවා…
1.DVD එකකට Write කර DVD Player එක හරහා බැලීම
2.Pen Drive වැනි storage Device එකක් හරහා TV ( LED හෝ LCD TV) එකට සම්බන්ද කර බැලීම
(1)මේකට නම් අනිවාර්යෙන්ම ඔයාගේ පරිගණකයේ DVD Writer එකක් තිබිය යුතුය.ගොඩක් අය දැන් බය වෙයි මෙහෙම Write ක්‍රම චිත්‍රපටියට කොටු කොටු වැටෙයි කියලා.ඒ ගැන නම් පොඩ්ඩක්වත් බය වෙන්න ඕනේ නැ.මේ වැඩේ 100% ම විශ්වාශයෙන් මම කියන්නේ.මේකට ඔයාලගේ පරිගණකයේ DVD Flick මෘදුකාංගය තිබිය යුතුය.මේ මෘදුකාංගයේ තියන විශේෂත්වය තමා කෙලින්ම උපසිරසි ADD කරන ගමන් DVD Player එකකින්ද බැලීමට හැකිවන සේ Write කිරීමට ඇති හැකියාවයි.ඊට පස්සේ ඔයාලට තියෙනන්නේ කෙල්න්ම ගිහිල්ලා ඔයාලගේ ගෙදර තියෙන DVD Player එකට DVD දාලා බලන එකයි.ඔයාලත් කරලා බලන්නකෝ…
(2)මේකට නම් ඉතින් LED හෝ LCD TV එකක් තිබිය යුතුය.USB Connect කිරීමට හැකි වෙන්නත් ඕනේ.මේ වැඩේටනම් ඔයාලගේ පරිගණකයේ Format Factory මෘදුකාංගය තිබිය යුතුය.ඕකෙන් Convert කරන්න AVI ෆෝමැට් එකක් විදිහට.Convert වෙන්න යන වෙලාව තීරණය වෙන්නේ ඔයාලගේ පරිගණකයේ වේගය අනුවය.Convert කරලා ඉවර වෙලා..subtitle file එකේ නම convert කරපු file එකට දෙන්න(right click කර rename) ..ඊට පස්සේ subtitle file එකයි වීඩියෝ file එකයි pen drive ඒකට දාගෙන TV එකට Connect කරලා Play කරන්න
Format Factory එක මෙතනින් ගන්න
Comments: 0
Search
Login
Updates

Deewaanapan (2001) Sinhala Subtitle BRRip
Last updated 04/20/2023

Tides (2021) Sinhala Subtitle BRRip
Last updated 10/07/2021

The Ice Road (2021) Sinhala Subtitle BRRip
Last updated 09/30/2021

Jungle Cruise (2021) Sinhala Subtitle BRRip
Last updated 09/29/2021

The Marksman (2021) Sinhala Subtitle BRRip
Last updated 09/27/2021

Venom (2018) Sinhala Subtitle BRRip
Last updated 09/17/2021

F9: The Fast Saga (2021) Sinhala Subtitle BRRip
Last updated 09/08/2021

Black Widow (2021) Sinhala Subtitle BRRip
Last updated 09/06/2021

Minamata (2020) Sinhala Subtitle BRRip
Last updated 08/31/2021

The Conjuring: The Devil Made Me Do It (2021) Sinhala Subtitle BRRip
Last updated 08/20/2021