TV එකෙන් උපසිරැසි සහිතව චිත්‍රපටි බලමු

Published February 23rd, 2018 by

 

ගොඩක් අය ආසයිනේ TV එකෙන් සිංහල උපසිරසි එක්කම චිත්‍රපටි බලන්න.හැබැයි මේකට නම් ක්‍රම දෙකක් තියෙනවා…

1.DVD එකකට Write කර DVD Player එක හරහා බැලීම

2.Pen Drive වැනි storage Device එකක් හරහා  TV ( LED හෝ LCD TV) එකට සම්බන්ද කර බැලීම

(1)මේකට නම් අනිවාර්යෙන්ම ඔයාගේ පරිගණකයේ DVD Writer එකක් තිබිය යුතුය.ගොඩක් අය දැන් බය වෙයි මෙහෙම Write ක්‍රම චිත්‍රපටියට කොටු කොටු වැටෙයි කියලා.ඒ ගැන නම් පොඩ්ඩක්වත් බය වෙන්න ඕනේ නැ.මේ වැඩේ 100% ම විශ්වාශයෙන් මම කියන්නේ.මේකට ඔයාලගේ පරිගණකයේ DVD Flick මෘදුකාංගය තිබිය යුතුය.මේ මෘදුකාංගයේ තියන විශේෂත්වය තමා කෙලින්ම උපසිරසි ADD කරන ගමන් DVD Player එකකින්ද බැලීමට හැකිවන සේ Write කිරීමට ඇති හැකියාවයි.ඊට පස්සේ ඔයාලට තියෙනන්නේ කෙල්න්ම ගිහිල්ලා ඔයාලගේ ගෙදර තියෙන DVD Player එකට DVD දාලා බලන එකයි.ඔයාලත් කරලා බලන්නකෝ…

DVD Flick එක මෙතනින් ගන්න

 

(2)මේකට නම් ඉතින් LED හෝ LCD TV එකක් තිබිය යුතුය.USB Connect කිරීමට හැකි වෙන්නත් ඕනේ.මේ වැඩේටනම් ඔයාලගේ පරිගණකයේ Format Factory මෘදුකාංගය තිබිය යුතුය.ඕකෙන් Convert කරන්න AVI ෆෝමැට් එකක් විදිහට.Convert වෙන්න යන වෙලාව තීරණය වෙන්නේ ඔයාලගේ පරිගණකයේ වේගය අනුවය.Convert කරලා ඉවර වෙලා..subtitle file එකේ නම convert කරපු file එකට දෙන්න(right click කර rename) ..ඊට පස්සේ subtitle file එකයි වීඩියෝ file   එකයි  pen drive ඒකට දාගෙන TV එකට Connect කරලා Play කරන්න

Format Factory එක මෙතනින් ගන්න

 

US

Comments: 0

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip