Big Legend (2018) Sinhala Subtitle
Kevin Makely, Todd A. Robinson, Amanda Wyss, Summer Spiro
හායි යාලුවනේ…., අද මම අරගෙන ආවෙ අලුත් ෆිලුමක්…,
๑ ۩ BIG LEGEND • විශාල පුරාවෘතය ۩ ๑
මේ ෆිලුම තිරගත වෙලා තියෙන්නෙ 2018 ජූලි 03…… Action , Thriller ගනයට තමයි වැටෙන්නෙ……විනාඩි 89 පුර දුවන මේ ෆිලුම Justin Lee ගෙ අධ්‍යක්ෂණයක්…assassin’s creed 2013.., Resident Evil 2013 මෙයාගේම නිර්මානයි…., IMDB එක 4.4 ක් තමයි අරන් තියෙන්නෙ….!
නලු නිලියෝ…,
Kevin Makely – Tyler Laird
Todd A. Robinson – Eli Verunde
Summer Spiro – Natalie
Amanda Wyss – Dr. Wheeler
Lance Henriksen – Jackson Wells
Adrienne Barbeau – Rita Laird
Skotty Masgai – The Beast
Ashley Platz – Nurse Katie
කතාව ගැන ටිකක් කියන්නම්…,
ටයිලර් හා නැටලි කැලේකට යනවා…ඉතින් රෑ බෝ උන නිසා එයාල්ලා කදවුරු බැදල නතර වෙනවා…රෑ එකෙක් ඇවිත් තට්ටු දානවා….ටයිලර් යනව ගිහින් බලන්න කවුද ඒ කියලා….එතකොටම නැටලිව එකෙක් අරන් යනව..,
කියන්නෙ ඔච්චරයි…එතනින් එහා මොකද වෙන්නෙ කියල අරගෙනම බලන්න…!
– මෙම උපසිරැසිය WEBRip, BluRay පිටපත් සදහා ගැලපේ –
බොහොම ස්තුතියි! උපසිරැසියට!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!
upasirasata sthuthiy
Ela saho thanks
supiri bro
Superb thanks 😘
dawnlod karanna bane oi
Ela saho thanks
සිංහල උපසිරසියට බොහෝම ස්තුතියි .