Paul, Apostle of Christ (2018) Sinhala Subtitle
IMDB RATING
6.7
CAST
Jim Caviezel, James Faulkner, Olivier Martinez, Joanne Whalley
යාලුවනේ, මේ මගේ පලවෙනි උපසිරසයි. එනිසා ගොඩක් දෙවල් කියන්න යන්නෙ නෑ. නමුත් එක දෙයක්න්ම් කියන්න ඔනේ.ෆිල්ම් බලනව වගෙ නෙවෙයි එකෙ උපසිරස හදන එක. හ්ම්ම්…..
මේ කතව ගැන කියනවනම්,
මෙක ක්‍රිස්තියනි ආගම හා කෙලින්ම සම්බන්ද එකක්. මෙකෙ කියවෙන්නෙ ජෙසුගේ ගොලයෝ 12 ගෙන් එක්කෙනෙක් වෙච්ච පාවුලු තුමන් ගැන. මේ එතුමාගෙ ජීවිත කතව. අපේ ක්‍රිස්තියනී යාලුවෝන්ම් ඒ ගැන දන්නවනෙ. ඉතින් ආයෙ අමුතුවෙන් කියන්න යන්නෙ නෑ ගැන.
මෙකෙ අඩුපාඩු ඇති. එව්වා පෙන්නලා හොද වගේම නරකත් comment කරල යන්න.
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි
palweni upasirasiyata suba apathum
Thnxxxxxxxx
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!
අම්මෝ සබ් හදන එකනම් ඕනම නෑ . කාලය හා කෙටීම්.😍😍God job😍😍
tnx
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි
Puluwannam ikmanin..mery magdalena 2018 film ekata subtitles denna
Thanks bro sub ekata