Adi Kapyare Kootamani (2015) Sinhala Subtitle

May 17, 2017 New Subtitler

මේක මගේ පලවෙනි උපසිරැසිය. Subz LK ටීම් එකට ඉස්සෙල්ලම ස්තූති කරනව. මේක සුපිරි මලයාලම් ෆිල්ම් එකක්. පොඩි විස්තරයකුත් කරන්නම්කො. බානු, රෙමෝ, බෘනෝ, කෝෂී හොස්ටල් එකක ඉන්න කොල්ලො හතර දෙනෙක්. බානුට සල්ලි ප්‍රශ්නයක් තියෙනව. දවසක් අහම්බෙන් කෙල්ලෙක් හම්බවෙලා කියනව සල්ලි දෙන්නම් හැබැයි එයාව රෑ හොස්ටල් එකට විනාඩි පහකට ඇතුලට ගන්න ඕනි කියලා. මෙයත් කැමති වෙනව. හැබැයි වෙන්නෙ නම් හිතපු නැති දෙයක්. හොස්ටල් එක ඇතුලට නම් ගන්නව හැබැයි එලියට යවන්න තමයි බැරි වෙන්නෙ මොකද මේ හොස්ටල් එකේ ඉන්න වැඩකාරය පට්ට මීටරයක් ඌ කොයිවෙලාවෙත් ඉන්නෙ කොල්ලන්ගෙ වැරැද්දක් හොයාගන්න. හොස්ටල් එකේ අයිතිකාරයා ෆාදර් කෙනෙක්. දන්නවනෙ ඉතින් කොල්ලන්ග‍ෙ හොස්ටල් වල තියෙන ආතල්…. ඒවත් අඩු නැතිව මේකෙ තියෙනවා.අන්තිමට බානුට අනිත් යාළුවන් තුන් දෙනාගෙනුත් උදව් ඉල්ලන්න වෙනව කෙල්ලව හොරෙන් එලියට යවන්න. ඇයි කෙල්ලට කොල්ලන්ගෙ හොස්ටල් එකකට එන්න ඕනි වෙන්නෙ, ඇයි බානුට කෙල්ලව එලියට යවන්න බැරි වෙන්නෙ මේ ඔක්කොම දැනගන්නනම් ෆිල්ම් එක බලන්නම වෙනවා. හැබැයි අන්තිමට වෙන්නෙ කව්රුවත් හිතපු නැති දෙයක්. අනිවා අරන් බලන්න කම්මැලි නැතුව බලන්න පුළුවන් ෆිල්ම් එකක්.

Spoiler Warning : College students living in a men’s hostel have problems when one meets a woman…

Pasindu Buddhipriya
1 Movies
0 TV Series
1 Total
Discussion (23)
  • AWNCK Unregistered
    Windows 8.1 Chrome 65

    Thanks Bro………

  • Sanjeewa WickramaArachchi User
    Windows 10 Opera 65

    supiri wadak bro..

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search