Home කාවින්ද ලෝචන
කාවින්ද ලෝචන
Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් කාවින්ද ලෝචන කල උපසිරැසි නිර්මාණ එකතුව

Hunters [S01 : E04] Sinhala Subtitle

English TV shows
Year : 2016
IMDB : 5.5/10
Actors : Nathan Phillips, Britne Oldford, Mark Coles Smith, Lewis Fitz-gerald

Story : ඔන්න අදත් අරගෙන ආවා හන්ටර්ස් කතාවේ හතරවෙනි කොටස.ඔක්කෝටම කලින් අපේ යාළුවන්ගෙන් සමාව ඉල්ලන්න ඕනි,මොකද මේ සැරේ සබ් එක ගොඩක්ම පරක්කු උනා. මම වැඩ ගොඩක හිරවෙලා හිටිය නිසා තමයි එහෙම උනේ… හරි අපි කතාව පැත්තට හැරෙමු. මේ කොටසේදී නියෝජිතවරු කොලොම්බියාවේ හෙරොයින් මද්‍රව්‍ය හදන තැනක් හොයාගෙන යනවනි.ඉතින් මේ කොටසත් කලින් කොටස වගේම හොද කොටසක්. මේකෙදී අපේ හතුරා ලයනල් මැකාතිව E.T.U එකෙන් අල්ල …

ඉතිරිය කියවන්න »

Hunters [S01 : E03] Sinhala Subtitle

English TV shows
Year : 2016
IMDB : 5.5/10
Actors : Nathan Phillips, Britne Oldford, Mark Coles Smith, Lewis Fitz-gerald

Story : අද ගෙනාවේ Hunters කතා මාලාවේ තුන්වෙනි කොටස. කලින් කොටස අපේ සංජීව සහෝදරයා ගෙනාවා. මේ මගේ පළවෙනි උපසිරැසිය ඉතින් පොඩ්ඩක් වැරදි ඇති. තිබ්බොත් කියන්න. ඒ වගේම මට මේක කරන්න උදවු කරපු හැමෝටම ස්තූතියි. හරි දැන් අද කතාව පැත්තට හැරෙමු. අද කොටසින් වෙන්නේ කොලොම්බියාවේ කැලේ හන්ටර්ස්ල මද්‍රව්‍ය ජාවාරම්කාරයොයි එක්ක ජාවාරමක් කරනවා. රීගන්,කැරොල්,බ්‍රිග්ස් තුන්දෙනා යනවා මේ කෑම්ප් එක හොයන්න. ඉතින් මේ කැලේදි එයාලට …

ඉතිරිය කියවන්න »