Hunters [S01 : E03] Sinhala Subtitle
අද ගෙනාවේ Hunters කතා මාලාවේ තුන්වෙනි කොටස. කලින් කොටස අපේ සංජීව සහෝදරයා ගෙනාවා. මේ මගේ පළවෙනි උපසිරැසිය ඉතින් පොඩ්ඩක් වැරදි ඇති. තිබ්බොත් කියන්න. ඒ වගේම මට මේක කරන්න උදවු කරපු හැමෝටම ස්තූතියි.
හරි දැන් අද කතාව පැත්තට හැරෙමු. අද කොටසින් වෙන්නේ කොලොම්බියාවේ කැලේ හන්ටර්ස්ල මද්‍රව්‍ය ජාවාරම්කාරයොයි එක්ක ජාවාරමක් කරනවා. රීගන්,කැරොල්,බ්‍රිග්ස් තුන්දෙනා යනවා මේ කෑම්ප් එක හොයන්න. ඉතින් මේ කැලේදි එයාලට ගොඩක් දේවල් වලට මූණ දෙන්න වෙනවා. තව දෙයක් තමයි වෙනස් විදිහ හන්ටර් කෙනෙක් මුන ගැහෙනවා.
ඉතින් ඒ අයට කැලේදි මොකද වෙන්නේ? අලුත් හන්ටර් මොනවගේද? කියලා බලාගන්න මේ කොටසත් බලන්න.
එහෙනම් ඊළඟ කොටසින් හම්බ වෙමු.එතකන් ජය!!
සුපිරි ..!
Thank u pradeep☺☺
Elama broo.
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Elama thanks ah!!
Elama mchn..
Thanks pasiya
186MB (480p) පිටපත ඩිරෙක්ට් බාගන්න
link aka download wenne ne
404 error msg aka anawa
Ikmnta eka hdnnn bro
අලුත් සයිට් එකක් නේ මචන් පට්ට.. කරගෙන යමං…. ගුඩ් ලක්
Thanks mcn digatama apith ekka inna