• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • TV Shows
  • English TV shows
  • Vixen [S02 : E01-06] Sinhala Subtitle

Vixen [S02 : E01-06] Sinhala Subtitle

2016/11/21 at 11:54 am
තරුෂ නයනජිත්
ඔන්න තවත් නිර්මාණයක් අරගෙන මම ඔයාලා හමුවට ආවා..මේ පාරනම් දෙන්නේ Animation Series එකක්..ඇරෝ බලන උදවියනම් දන්නවත් ඇති..මතකද ඇරෝ එකේ සීසන් 4 15 වෙනි කොටසේදී කෙල්ලෙක් ආව මාරි මැකෙබ් කියලා..ඔන්න අද අරන් ආවේ ඒ කෙල්ලගේ කතාව..මේ කාතාව සීසන් 2 කින් සමන්විතයි පහුගිය වසරේ මේකේ සීසන් 1 එක ආව වෙන වෙබ් සයිට් වලින් එහෙමත් මේකට උපසිරැසි දීලා තිබුණු නිසා මේ අවුරුද්දේ ආපු මේකේ සීසන් 2 එකට මම උපසිරැසි අරගෙන ආවා..මේ කතාව The CW එකේ නිෂ්පාදනයක්..එක කොටසක් විනාඩි 5කින් සමන්විත වෙනවා ඇත්තම කිව්වොත් Mini Series එකක් එක සීසන් එකක කොටස් 6ක් බැගින් තියෙනවා..මේ කතාව IMDB දර්ශකයේ අගය 7.6 ලබාගන්න සමත් වෙලා තියෙනවා..මේ කතා මාලාවත් DC Comic එකෙන් ගහපු එකක්...මේකේ Arrow , Flash එකේ සහ Legends of Tomorrow එකේ ඉන්න චරිතත් දැක බලාගැනීමට හැකියාව තියෙනවා..ඒ ඒ චරිත සියල්ලටම හඩකාවන්නේ එම සිරිස් වල රගපාන යම තමයි...එක නිසා කම්මැලිව නැතිව බලන්න පුළුවන් කාටුන් සිරිස් එකක් කියල තමයි කියන්න තියෙන්නේ..මේකේ සමහර කොටස් වලට ඉංග්‍රීසි උපසිරැසියක්වත් තවම දීලා නෑ..මමම ටයිම් ලයින් හදලා තමයි සමහර කොටස් වල ඇත්තේ...අඩුපාඩු එහෙමනම් ඇති...හා හා වැල්වටාරම් නවත්තලා කතාව ගැන ටිකක් කියන්නම්කො..
මේකේ ප්‍රාධාන චරිතය තමයි මාරි මැකෙබ් ඒ කියන්නේ වික්සන්..මෙයාට මය බලයක් තියෙනවා..ඒ බලය එන්නේ එයාට පවුලෙන් පරම්පාරවෙන් පරම්පරාවට හම්බෙන ටොටම් එකක් තුලින් ඒ කිව්වේ මාලයක් තුලින්..මේ ටොටම් එක තුලින් මෙයාට ලෝකේ ඉන්න සෑම සතෙක්ගේම බලයන් ලබාගන්න පුළුවන්...පලවෙනි සීසන් එකේදී නම් මෙයාගේ සහෝදරි ඒ කිව්වේ මෙයාගේ අක්ක මෙයාගෙන් මේ ටොටම් එක උදුරගන්න උත්සහ කරත් මාරි මේක තමන්ගේ කරගන්නවා...දෙවෙනි සිස්සන් එක ගැන ටිකක් කිව්වොත් මෙයාගේ ඇත්තම අම්මවයි තාත්තවයි මරපු කෙනා එක පාරටම නගරයට මතු වෙනවා..මෙයා ලාගත් මාරි ගාව තියෙන වගේම ටොටම් එකක් තියෙනවා..එත් ඒ ටොටම් එකේ තියෙන්නේ වෙනමම බලයක්..මේ ටොටම් කොහොමද හැදුවේ ? අම්මවයි තාත්තවයි මරපු කෙනා කවුද ? මෙයාට මාරි මොකක් කරයිද ඇරෝ ෆ්ලෑෂ් වගේ සිරිස් වල ඇය මේකට කොහොමද සම්බන්ද වෙන්නේ ? මේ ඔක්කොට දැනගන්න ඉතින් කතාව බලන්නම වෙනවා...
ඔන්න එහෙනම් තවත් උපසිරැසියක් තුලින් හමුවෙමු...හැමදාම කියන්න වගේ අඩුපාඩු තියෙනවනම් පෙන්නලා දෙන්න කියලත් ඉල්ලනවා...සබ් ටික බාගෙන හොරාටම යන්නේ නැතුව ටික වෙලාවක් අරන් කොමෙන්ට් එකක් දාල අපිව දිරිගන්වන්න කියලත් ඉල්ලනවා..අහ්හ් තව ටිකෙන් අමතක වෙනවා මේකට මට අවස්ථාව ලබා දුන්නු කවිශ සහෝවත් මතක් කරන ගමන් මම සමු ගන්නවා...එහෙනම් මම ගිහින් එන්නම්...ඔබට ජයෙන් ජය..!
Spoiler Warning : Vixen is an American animated web series from executive producers Greg Berlanti, Marc Guggenheim and Andrew Kreisberg, which debuted on August 25, 2015, on The CW's online streaming platform, CW Seed...

සිංහල උපසිරැසිය ලබා ගන්න 1967
Vixen Sub Collection
Previous Episode
Vixen [S02 : E01-06] Sinhala Subtitle
Profile
0
Movies
1
Tv episodes
1
All

SubzLK වෙනුවෙන් තරුෂ නයනජිත් කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Rasindu V. Perera User
    Windows 10Chrome 54

    එල..එල..සබ් එකට තැන්ක්ස්…

    2016-11-22 at 10:03 am
    Reply
  • Nuwan Manage Unregistered User
    Windows 7Opera 42

    Ela machan

    2016-12-17 at 11:07 am
    Reply
  • ඉෂාන් මදුෂ Unregistered User
    Windows 10Opera 42

    නියමයි සහෝ.බොහෝම ස්තුතියි
    anime series එකකටත් සබ් දෙන්නකෝ
    අලුත් වෙනසකටත් එක්ක.මේකත් සුපිරි එකක්
    Fullmetal Alchemist (2003)
    ජය!

    2017-01-15 at 11:38 am
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (173)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Project A (1983) Sinhala Subtitle
Updated : 2026-02-11
My Sassy Girl (2001) Sinhala Subtitle
Updated : 2026-02-09
Triggered (2024) Sinhala Subtitle
Updated : 2026-01-30
Regai (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2026-01-18
Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms