• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • Avengers Age of Ultron (2015) Sinhala Subtitle

Avengers Age of Ultron (2015) Sinhala Subtitle

2015/08/27 at 6:54 am
සංජිව බණ්ඩාර

Subz LK අපි ඔන්‍න‍ අපේ පළමුවැනි උපසිරසත අරගෙන ආවා. පලවෙනි එකම ගින්දර එකක් වෙන්න ඕනේ නිසා අපි සුපිරිම ෆිල්ම් එකකින්ම වැඩේට බැස්සා. කවුරු කවුරුත් බලාගෙන හිටපු Avengers Age of Ultron ෆිල්ම් එක අරගෙන තමයි මේ අවේ.

මෙම වර්ෂයේ අප්‍රේල් 22 ලොව පුරා විකාශය ආරම්භ කල මෙම චිත්‍රපටය අතිශය ජනප්‍රියත්වයට පත් වුනා. මෙහි IMDb අගය 8ක් ලෙස වාර්තා වෙලා තිබෙනවා. අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ ආය. වචනයේ පරිසමාප්‍රයෙන්ම පට්ටයි. 2012 වර්ෂයේදී විකාශය වුනු The Avengers ෆිල්ම් එක හැමෝම බලලා ඇතිනේ මේ වෙනකොට. මේ එහි දෙවන කොටස. ඒ වගේම Captain America: the Winter Soldier එකෙත් සම්බන්ධයක් මේකට තියනවා. The Avengers ෆිල්ම් එකේ අන්තිමට නිවුන්නු දෙන්නෙක්ව පෙන්නුවා මතක ඇතිනේ. ඒ දෙන්න නිර්මාණය කරලා තියෙන්නේ ලෝකීගේ ආයුධයේ තියෙන තාක්ෂණයෙන්. ඔය ආයුදේ අපේ පිස්සු ඩයල් එක Iron man පරික්ෂාවකට ලක් කරන්න ගිහින් වැඩේ වරද්දා ගන්නවා. ඔන්න ඔතනින් තමයි ගේම පටන් ගන්නේ.

ඒ වගේම මේ ෆිල්ම් එකේදී විශේෂ දෙයක් බලා ගන්න පුළුවන්. ඒ තමයි Iron man ගේ හා Hulk ගෙ fight එක. ඒ වගේම අපට බ්රූස් ලී වත් මේකෙදි බලාගන්න පුළුවන්. පොඩ්ඩක් ඉන්න..බ්රූස් ලී??? ඔව් ඔව් බලන්නකෝ. ඒ වගේම තමයි The Avengers තුන්වෙනි කොටසත් 2018 දී අපට බලාගන්න පුළුවන් වේවි. එකට Guardians of the Galaxy ෆිල්ම් එකත් සම්බන්ධවෙන කතාවක් තමයි තියෙන්නේ. වැඩි කතා ඕනේ නෑ. ඩවුන්ලෝඩ් කරගෙනම බලන්න කට්ටියම.

When Tony Stark (Robert Downey Jr.) jump-starts a dormant peacekeeping program, things go terribly awry, forcing him, Thor (Chris Hemsworth), the Incredible Hulk (Mark Ruffalo) and the rest of the Avengers to reassemble. As the fate of Earth hangs in the balance, the team is put to the ultimate test as they battle Ultron, a technological terror hell-bent on human extinction. Along the way, they encounter two mysterious and powerful newcomers, Pietro and Wanda Maximoff.

සිංහල උපසිරැසිය ලබා ගන්න 12908
Avengers: Age of Ultron
  • 3D (bluray)
    2.05 GB
    Download Torrent
  • 720p (bluray)
    931.01 MB
    Download Torrent
  • 1080p (bluray)
    2.05 GB
    Download Torrent
  • 2160p (bluray)
    6.49 GB
    Download Torrent
Profile
1
Movies
0
Tv episodes
1
All

SubzLK වෙනුවෙන් සංජිව බණ්ඩාර කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • achintha Unregistered User
    Windows 8.1Opera 32

    අනේ සහෝ අපිට once upon a time ටීවි සීරියස් එකට සබ් දාල දෙන්නකෝ…

    2015-10-03 at 3:31 pm
    Reply
  • Vinoj Unregistered User
    Android 7Chrome 64

    Ko bn d.lod karanna bane

    2020-03-09 at 3:08 pm
    Reply
  • Vinoj Asanka User
    Android 7Chrome 64

    Error 1k pennanne ay

    2020-03-09 at 4:09 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (170)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07
ID:A (2011) Sinhala Subtitle
Updated : 2025-12-06
Perdida (2023) Sinhala Subtitle
Updated : 2025-12-04
Sadece Sen (2014) Sinhala Subtitle
Updated : 2025-12-02
Gorgeous (1999) Sinhala Subtitle
Updated : 2025-11-23
Caddo Lake (2024) Sinhala Subtitle
Updated : 2025-11-23
My Wife Is A Gangster 3 (2006) Sinhala Subtitle
Updated : 2025-11-19
Red Sonja (2025) Sinhala Subtitle
Updated : 2025-11-05

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms