Trending

Catch the Ghost (2019) [S01 : E03] Sinhala Subtitle

Catch the Ghost

යූ රියුං කියන්නේ උමං මාර්ග පොලිසියේ අලුත් නිලධාරිනියක්. එයා හැමතිස්සෙන්ම අපරාධ කාරයෝ අල්ලන්න යද්දී හිතන්නේ නැතුව වැඩ කරන නිසා ලොකු ප්‍රශ්නවලට පැටලෙනවා. එයා කලින් කරපු වැඩක් නිසා විනය පරීක්ෂණයකට මුහුණ දෙන්න වෙනවා. එතනදී කෝ ජි සෙොක් කියන්නේ එයාගේ සීනියර් ඉන්ස්පෙක්ටර්. එයා කොච්චර විරුද්ධ වුණත් යූ රියුං වෙනුවෙන් පෙනී ඉඳලා එයාට දඬුවම් ලැබෙන්න නොදී බේරගන්නවා. හැබැයි ඒ වෙනුවෙන් ජි සෙොක්ටත් පඩි කපන එක වගේ දඬුවම්වලට මුහුණ දෙන්න වෙනවා.

දවසක් මේ දෙන්නා එකතු වෙලා නීති විරෝධී මූල්‍ය ආයතනයක් ඇතුළට රහසින් යනවා. ඒකට හේතුව වෙන්නේ ණය උගුල්වලට අහු වෙලා අමාරුවේ වැටුණු මිනිස්සුන්ව බේරගන්නයි. ඒ අතරතුර ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා මේ දෙන්නා වර්ණවත් රහසිගත කාමරයක හිර වෙනවා. එතනදී එයාලා දෙන්නා අතර පොඩි මත ගැටුම් වගේම අමනාපකම් ඇති වුණත්, ටිකෙන් ටික එයාලා එකිනෙකාට උදව් කරගන්න පටන් ගන්නවා.

ඒ වගේම මූල්‍ය ආයතනය ඇතුළේ ලොකු උගුලකට අහු වෙලා හිටපු මනුස්සයෙක් ජීවිතය නැති කරගන්න හදනවා. ඒ වෙලාවෙත් යූ රියුං සහ ජි සෙොක් එකතු වෙලා එාව බේරගන්න ලොකු උත්සාහයක් ගන්නවා. මේ සිදුවීම් හරහා එයාලා දෙන්නාගේ අතර තියෙන බැඳීම තවත් තද වෙනවා. අන්තිමේදී එයාලා උමං මාර්ග පොලිසියේ තියෙන අභියෝගවලට මුහුණ දෙන්න එකතු වෙලා දිගටම වැඩ කරන්න තීරණය කරනවා.

දමිත් ප්‍රියංකර
දමිත් ප්‍රියංකර Translator
171 Movies
648 TV Series
819 Total
ලබා දී ඇති උපසිරැසිය
පිටපත් සඳහා ගැලපේ
Add New Subtitle
මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න
UPLOAD
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
Catch the Ghost (2019) Sinhala Sub Collection
Discussion (0)

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search