Chamgyoyuk (2026–) [S01 : E02] Sinhala Subtitle
IMDB RATING
N/A
CAST
Kim Mu-yeol, Lee Sung-min, Jin Ki-joo
Teach You a Lesson
කතාව ඉස්සරහට යද්දී Na Hwa-jin ට තනියම මේ හැමදේම කරන්න අමාරු වෙනවා. අන්න ඒ වෙලාවේ තමයි Lim Han-rim කියන කෙල්ල මේ ටීම් එකට එකතු වෙන්නේ. එයා හිටපු බොක්සිං චැම්පියන් කෙනෙක්. පෙනුමෙන් අහිංසක වුණාට ගැහිල්ලක් ගැහුවොත් ආයෙ පණ යනවා. මේ දෙන්නා එකතු වෙලා ඉස්කෝල ඇතුළේ තියෙන ලොකු ලොකු මාෆියා, Cyberbullying (අන්තර්ජාලයෙන් අපහාස කිරීම්), සහ විභාග ප්‍රශ්න පත්‍ර හොරකම් කරන ජාවාරම් එකින් එක කුඩු කරනවා.