Trending

Enola Holmes 3 (2026) Sinhala Subtitle

24 Views
මෝල්ටාවේ රහස් උගුල

කතාව පටන් ගන්නේ එනෝලා සහ ටියුක්ස්බරිගේ ආදර කතාවේ තියෙන පොඩි පොඩි අවුල් ටිකක් එක්ක. විවාහය ගැන තියෙන පීඩනය නිසා එනෝලාට තමන්ගේ නිදහස නැති වෙයිද කියන බය එනවා. මේ අතරේ ෂර්ලොක් හෝම්ස් අතුරුදහන් වෙනවා. ෂර්ලොක්ව හොයන්න යන ගමනේදී එනෝලාට මෝල්ටා දූපතේදී අමුතුම අභියෝගයකට මුහුණ දෙන්න වෙනවා.

මේ හැම දේකම පිටිපස්සේ ඉන්නේ පරණ හතුරා, මොරියාටි මහාචාර්යතුමිය. මොරියාටි තමන්ගේ අරමුණු ඉෂ්ට කරගන්න එනෝලාව සහ ටියුක්ස්බරිව ඇතුළු කරගන්නේ හරිම දක්ෂ උගුලකට. එයා ටියුක්ස්බරිගේ විවාහ මංගල්‍යය පවා යොදාගන්නේ තමන්ගේ සැලසුම ක්‍රියාත්මක කරන්න.

කතාවේ ප්‍රධාන හැරවුම් ලක්ෂ්‍යය තමයි, මොරියාටි එනෝලාව මේ දූපතට ගෙන්න ගන්නේ එයාගේ සහෝදරයා වෙන ෂර්ලොක්ව එයාගේ ග්‍රහණයට ගන්න. මොරියාටි කියන්නේ සරල වැරදිකාරියක් නෙවෙයි; එයා හෝම්ස් පවුලේ බුද්ධියටත් අභියෝග කරන මට්ටමේ කෙනෙක්.

කතාවේ මැද භාගයේදී එනෝලා තේරුම් ගන්නවා මේ හැම දේම මොරියාටි කරන්නේ පළිගන්න විතරක් නෙවෙයි, දේශපාලන බලපෑම් සහ බලය වෙනුවෙන් කියලා.

 එනෝලා සහ ටියුක්ස්බරි හොයාගන්නවා මොරියාටිගේ ඔත්තුකාරියක් වුණු ගැහැණියක් ගැන. මේ ඔත්තුකාරිය හරහා තමයි මොරියාටි මුළු මෝල්ටා දූපතම පාලනය කරන්න හදන්නේ.යුඩෝරියා හෝම්ස් (එනෝලගේ අම්මා) මේ අවස්ථාවේදී එනෝලාට උදව්වට එනවා. අම්මාගේ සහ ෂර්ලොක්ගේ සහාය ඇතුව, එනෝලා මේ උගුල කඩා බිඳ දමන්න සැලසුම් කරනවා.

අන්තිමේදී එනෝලා මොරියාටිගේ නියම සැලසුම බිඳ දමනවා. ටියුක්ස්බරි සහ එනෝලා අතර තියෙන ආදරය තවත් ශක්තිමත් වෙන්නේ දෙන්නා එකතු වෙලා මේ අභියෝගයට මුහුණ දීම නිසයි. මොරියාටි පරාජය වුණත්, ඇය හෝම්ස් පවුලට ලොකු පාඩමක් කියලා දෙනවා. ෂර්ලොක් සහ එනෝලා දෙන්නාම එකතු වෙලා නව අභියෝගවලට මුහුණ දෙන්න පොරොන්දු වෙනවා.

දමිත් ප්‍රියංකර
දමිත් ප්‍රියංකර Translator
188 Movies
653 TV Series
841 Total
ලබා දී ඇති උපසිරැසිය
පිටපත් සඳහා ගැලපේ
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
4 FILES
720p web 994.96 MB x264
1080p web 2 GB x264
1080p web 1.81 GB x265
2160p web 4.82 GB x265
Discussion (2)
  • Gagan Unregistered
    Android 10 Chrome 149

    exit 8 මේක කරන්නේ නැද්ද ?

    • දමිත් ප්‍රියංකර System Admin
      Windows 10 Chrome 149

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search